අමාරුවෙන් හිටියේ පස්සේ මහින්ද මහත්තයගේ අපි වවමු රට නගමු වැඩපිලිවෙලට පිංසිද්ද වෙන්න අපිම වවාගෙන කනවා . ඕ
40000 ක් පඩි ගන්න අයට මේකට එන්න බැරිද ?![]()

Welawata no kids
Yes mu danne na thama mu kawda kiyalaOya gon pakayata mama eeyeth kiwwa waliya atha arala nikan hitapan kiyala. Muth ara walley hukannek wage muna diha balapu gaman enawa elligena "ai mokada? walida?" gaga. Eve 2osama posts good threads (not like erozan/nakamura who are just political). People need to learn to coexist.
@ShiningStar sorry for putting a irrelevant reply to your thread.

කොහොමත් ඒවගේ මෙන්ටල් උං ඉන්නව බං, මේ වගේ රටක ඒවගේ උන් තමා වැඩි. ඒත් උබ දාපන් මචං ඉගෙනගන්න එකෙක්ට දෙන්නෙක්ටවත් පොඩි හරි චාන්ස් එකක් සෙට් වෙයි ඔලුවට දෙයක් දැම්මොත්.මේකේ ඉන්න සමහර උන් නිසා ඔය වැඩේ කරන්න ඉන්න උනුත් නැවැත්තුව. ඇත්ත කතාව මමත් දන්නා දෙයින් හැම එකාම ගොඩ යන් ලොකු වැඩක් කරන්න හිටියේ. මටම එපා උනා. මොන ත්‍රෙඩ් එකක් දැම්මත් එකේ කෙලගන්නවා. එතික්ස් කියන එක සිරෝ. හුගක් ය මේක පාවිච්චි කරන්නේ ස්ටේස් රිලීස් කරගන්න නේ. ඉතින් ඕවගේ ඒවා දාල නිකන් බනුමුත් අහගන්න වෙන එකේ අර වගේ එකකට කමෙන්ට් එකක් දාල ඉන්න එක. මේක විනෝදයක් වගේම කොල්ලෝ ගොඩක් ගොඩ ගිය තැනක් ඉස්සර නම්. ආයිත් එක ඇති වෙන්න නම් මේකේ ඉන්න උන්ම ඒ පැත්තට බර වෙන්න වෙනවා.![]()
![]()
![]()
![]()
![]()
Gedarin mase anthimata data card eke hambena hinda awlak na![]()
Yes mu danne na thama mu kawda kiyala![]()
Mama kiyanne spam karana unwa temp ban karanna ona least till they realize they need to stop. Godak thread nikan diggassenawa ban kunuharapa daagena. I think we need to have an active moderator here. Least with limited privileges. Godak un honda content danna puluwan un, but gobbayo wage nikan aragannawa thread walaකොහොමත් ඒවගේ මෙන්ටල් උං ඉන්නව බං, මේ වගේ රටක ඒවගේ උන් තමා වැඩි. ඒත් උබ දාපන් මචං ඉගෙනගන්න එකෙක්ට දෙන්නෙක්ටවත් පොඩි හරි චාන්ස් එකක් සෙට් වෙයි ඔලුවට දෙයක් දැම්මොත්.
පොදුවෙ තව දෙයක් පුලුවන්නම් තමන් ඉන්න ජොබ් ෆීල්ඩ් එකට එනට්ර් වෙන්න (පාසල් හෝ විශ්ව විද්‍යාල අද්‍යයාපනෙන් පස්සෙ) හදාගන්න ඕන ඇත්ත සුදුසුකම්, ස්කිල්ස්, ගඩ්යිලයින්ස් කියල දෙන එක. මම එහෙම කියන්න ලොකුම හේතුවක් පුද්ගලිකව මම හිතන විදියට ලංකාවෙ ටියුශන් ගුරුවරු, බොහොමයක් පාසල් ගුරුවරු සහ සමහර විශ්ව විද්‍යාල ගුරුවරු පවා ලමයින්ගෙ ඔලු විනාශ කරල එලියට දාන්නෙ මෙලෝ රහක් නැති බොරු, හද්ද පරණ අදකාලෙට අප්ඩේට් නැති උපදෙස් දීල, අන්තිමට ඒව අහල උන් කරන ඩිග්‍රී වලට ජොබ් එකක් හොයාගන්නවත් නෑ. O/L, A/L නැත්නම් ජීවිතේම ඉවරයි කියයි, කැම්පස් තමා ජීවිතේ සුන්දරම ඒක තමා ජීවිතේ වගේ කතා & සමහර ටියුශන් ගුරුවරු කෙලින්ම කියනවනෙ අපෝ කම්පියුටර් ඩිග්‍රි කෝස් කරල කාමරේට වෙලා කේබෝඩ් ඔබඔබ ඉන්නව තේරුමක් නෑ මෙන්න මේ ඩිග්‍රි එක කරන්න සල්ලි උතුරන්න මිනිස්සු වැදගෙන එන්නෙ වගේ කතා පවා. ගොඩක් ලමයින්ගෙ ජීවිතේ නාස්ති වෙනව ඕවගේ දේවල් නිසා, මේකෙත් O/L, A/L, Campus ලයිෆ් පටන්ගන්න ඉන්න පොඩි උන්ට ඇත්ත දැනගන්න ඉන්ඩස්ට්‍රි එක්ස්පර්ට්ලගෙ ක්නොලෙජ් ශෙයාරින් ත්‍රෙඩ්ස් ටිකක් ආවොත් හොදයි කියල හිතනව.
ලක්ෂයකට වඩා නෙමේ දැන්නම් ලක්ෂ 2ක් ගත්තත් මදි ඒ තරමට වියදම වැඩි

ehema stress ganna epa ban. asa dewal kala bila idapan kiya hamba karath.අයිස් ක්‍රීම් එකක්වත් කන්න හිතෙන්නෙ නෑ බන් දැන්..සිරාවටම ඉතිං කියලාම වැඩක් නෑ....


යටින් ගේමක් ගහනවා බන් කොහොමහරි මේකෙ මාසයක් ඉන්නව අල්ලගෙන.ඊටපස්සෙ පනිනවා. අයිස් පාර ගහනව පුලුවන් තරම්. අනික මට 28 ක් බන් දැන්. නටන්න කාලයක් නෑ ඉතින් ඉගෙන ගන්න බැරි උන එක ගැන ලොකු දුකක් තියනවා.වෙන්න ගෑනි ට 35න් ඉන්න පුලුවන් ලු ද ?
අනේ බන් උබට පුලුවන් හොදයි කියලා දේවල් කරපං අනිත් උන් කියන බයිලා අහන්නේ නැතුව.
උබට ඕන දේ , පුලුවන් දේ , උබේ ටාගට් ගැන දන්නේ උබ විතරයි නේ..
Biththara hoda na cholestrol kanna epaHabai matath biththara kanna bariwuna saahena kaalekin![]()
උබල සෙට් එක කිරිය සෙල්ලම් ගෙදර වගේ කලාඅදාලම නැති මගුලකට පැත්තෙන් දෙන්න ආවේ උන්.. අන්තිමට උගේ ත්‍රෙඩ් හාන්න ගාද්දී තමයි උට තේරුණේ ත්‍රෙඩ් ගූ කරනවා කියන්නෙ මොකක්ද කියල..මැදින් අතහැරිය නම් තාමත් ත්‍රෙඩ් මැද්දෙන් පැනල වර්චස් කරනවා.. කුණුහරුප කියන්න වෙච්ච ඒක තමයි අවුල මොකද ගොඩක් උන් මාව ignore දාල තිබ්බ.. බලමු ඉස්සරහට හරියයි![]()
Sry kaluwo..You came to the wrong thread! Here is a suitable thread for you
https://elakiri.com/threads/do-you-think-people-can-live-a-comfortable-life-in-sri-lanka.2072851/

මෙතන වැදගත් පොරවල් ලෙස හැසිරෙන හැමෝම වගේ අනික් thread වල කුණුහරප කියාගෙන, අනික් උන්ට අපහාසා කරගෙන හැසිරෙන්නේ. හැබය් එහෙම කරලා මෙතන ඇවිත් වැදගත් මිනිස්සු උනාම කව්රුත් ඇවිත් බනින්න බැහැ. බැන්නොත් අපි මැදට පැනල ban කරන්න ඕන. practical ලෝකේ කොහෙවත් එහෙම වෙනවද?Mama kiyanne spam karana unwa temp ban karanna ona least till they realize they need to stop. Godak thread nikan diggassenawa ban kunuharapa daagena. I think we need to have an active moderator here. Least with limited privileges. Godak un honda content danna puluwan un, but gobbayo wage nikan aragannawa thread wala
@spamcheck <-- Any way of figuring out the solution for this?
ඌ හොද ත්‍රෙඩ් දාලා ඔසී බයියයි තව එකෙකුයි එක්ක අනිත් එවුන්ගේ ත්‍රෙඩ් ගූ කරනවා දැක්කේ නැද්ද උඹ?Eve 2osama posts good threads