ලක්ෂයකට වඩා අඩු වැටුපක් ලබන එළකිරි සාමාජිකයන් ඇතුලට එන්න

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,835
    6,388
    113
    මම බැලුව site එකේ එහෙම විස්තරයක් හොයා ගන්න බැරිඋනා

    IMG_20221008_222422.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,231
    77,109
    113
    එකට උබට බැනලා වැඩක් නැ බන්. උබේ තියන ටැලන්ට් එක එක්ක උබ මේකේ රිසෝස් එකක්. හැම එකාටම අයිතියක් තියනවා නේ බන් තමන්ට ඕනේ දේ කියන්නන. උබ එක මිට වඩා වැදගත් විදිහට් දානවා නම් මම අසයි. හැබැයි මම හිතුව උබට මිට කලින් තේරෙයි කියල ඔය උබ ගේම ඇදගත්ත උන් එක්ක කතා කරලා තේරුමක් නැ කියන එක. :lol: :lol:
    Oya gon pakayata mama eeyeth kiwwa waliya atha arala nikan hitapan kiyala. Muth ara walley hukannek wage muna diha balapu gaman enawa elligena "ai mokada? walida?" gaga. Eve 2osama posts good threads (not like erozan/nakamura who are just political). People need to learn to coexist.
    @ShiningStar sorry for putting a irrelevant reply to your thread.
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,604
    1,134
    113
    වැඩි වෙන බඩු මිලත් එක්ක උඹලා කොහොමද බං ජීවත් වෙන්නේ ? වැටුපට අමතරව උඹලට වෙන ආදායම් මාර්ගයක් තියෙනවාද ?
    Serama adu karala thiyenne ban. slt data package ekath adu kala. 60k basic + allowances - staff loans 80 - 90K
    Married + 2 kids
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,393
    1
    52,838
    113
    ප*යාගල
    sorry.com
    කරුම ගෙවන්නම ඉපදිලා ඉන්නව බන්. පඩිය 35 ( මේකට ආවෙ පර්මනන්ට් ජොබ් එකක් ඕන නිසා. නැතනම් මම වෙන ක්‍රම වලින් මාසෙට 50 වගේ හෙව්ව. මම හිතුවෙ මට වැඩත් කරගෙන මේ පඩියත් අරන් ලස්ස්නට ඉන්න පුලුවන් වෙයි කියල අන්තිමේ හිකවිලාම ගියා බන්. වැඩට ගිහින් එද්දි රෑ 7.30 වගේ වෙනවා.එද්දි බාගෙට මැරිලා. වැඩකරන්න තියා නැගිට්ල ඉන්න අමාරුයි. Angular පුරුදු වෙන ගමන් හිටියේ මතක් උනාම හෙන දුකයි. දවසට 1000 යනවා බස් වලටයි කෑම වලටයි වියදම් . ඉන්නෙත් බෝඩින් වෙලා. ජොබ් එක කරන්න බෑ අයින් වෙන්න ඕනෙ කිව්වම ගෙදර උනුයි වෙන්ඩ ගෑනියි ඔක්කොම කේස් දානවා උබට පර්මනන්ට් ජොබ් එක්ක්ක් තියනවද ඔන්ලයින් කෙහෙම්මල් හැමදාම කරන්න පුලුවන් ද කියල මම විතරයි මගෙ දුක දන්නෙ.කොයි වෙලේහරි ආත්මෙ මාරු කරන් යනව හැමොටම අප්පට හිකවිලා යන්නම.
    😥
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,162
    2,703
    113
    මොන මොනවා හරි කරන්ඩ ඕන

    ආන්ඩුවෙ රස්ස කරන අය සයිඩ් බිස්නස් එකක්, වගාවක් වගෙ කරන්ඩ ඕන
    ( ඉඩම් නැත්නන්, හිස් ඉඩම් බද්දට අරගෙන කරන්න පුලුවන් )

    පොඩි පොඩි ප්‍රයිවට් ජොබ් කරන අය, මොකක් හරි ෆීල්ඩ් එහෙකින් ඉහලට ඉගන ගන්න බලන්න ඔන
    ලෝන් එකක් දාල හරි

    කොල්ලො , කුරුට්ටො ඉල්ලුමක් ඇති ෆීල්ඩ් එහෙක කෝස් එකක් කරන්න ඕන

    දැනටමත් හොද එහෙක ඉන්න අය, තමන්ගෙ ෆීල්ඩ් නොලේජ් එක වැඩි කරගන්න බලන්න ඕන

    සල්ලි තියන අය, මෙහෙන් යන්න ඕන
    mathak karala welawak thibboth hoda minissu balala chande dipan
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,129
    113
    mama karala nam na bn. google karala baluwa, puluwan kiyala kiyanne. youtube eke tutorial athi.
    site eke aluthen register wena eka nam hold karala wage.
    https://www.canva.com/contributors/

    Due to the popularity of our contributor program we have paused new sign ups. If you would like to contribute elements in the future please come back later.

    Source:- Canva
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,820
    169,298
    113
    එකමත් එක රටක
    ගෙදර උනුයි වෙන්ඩ ගෑනියි ඔක්කොම කේස් දානවා උබට පර්මනන්ට් ජොබ් එක්ක්ක් තියනවද ඔන්ලයින් කෙහෙම්මල් හැමදාම කරන්න පුලුවන් ද කියල මම විතරයි මගෙ දුක දන්නෙ
    වෙන්න ගෑනි ට 35න් ඉන්න පුලුවන් ලු ද ?
    අනේ බන් උබට පුලුවන් හොදයි කියලා දේවල් කරපං අනිත් උන් කියන බයිලා අහන්නේ නැතුව.
    උබට ඕන දේ , පුලුවන් දේ , උබේ ටාගට් ගැන දන්නේ උබ විතරයි නේ..
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,129
    113
    කරුම ගෙවන්නම ඉපදිලා ඉන්නව බන්. පඩිය 35 ( මේකට ආවෙ පර්මනන්ට් ජොබ් එකක් ඕන නිසා. නැතනම් මම වෙන ක්‍රම වලින් මාසෙට 50 වගේ හෙව්ව. මම හිතුවෙ මට වැඩත් කරගෙන මේ පඩියත් අරන් ලස්ස්නට ඉන්න පුලුවන් වෙයි කියල අන්තිමේ හිකවිලාම ගියා බන්. වැඩට ගිහින් එද්දි රෑ 7.30 වගේ වෙනවා.එද්දි බාගෙට මැරිලා. වැඩකරන්න තියා නැගිට්ල ඉන්න අමාරුයි. Angular පුරුදු වෙන ගමන් හිටියේ මතක් උනාම හෙන දුකයි. දවසට 1000 යනවා බස් වලටයි කෑම වලටයි වියදම් . ඉන්නෙත් බෝඩින් වෙලා. ජොබ් එක කරන්න බෑ අයින් වෙන්න ඕනෙ කිව්වම ගෙදර උනුයි වෙන්ඩ ගෑනියි ඔක්කොම කේස් දානවා උබට පර්මනන්ට් ජොබ් එක්ක්ක් තියනවද ඔන්ලයින් කෙහෙම්මල් හැමදාම කරන්න පුලුවන් ද කියල මම විතරයි මගෙ දුක දන්නෙ.කොයි වෙලේහරි ආත්මෙ මාරු කරන් යනව හැමොටම අප්පට හිකවිලා යන්නම.
    😥

    දුක හිතෙන කතාවක්! ඔයාට හොඳ අනාගතයක් ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    පිස්සුද බං. බිත්තර කන්න ගියොත් දැන් හතරක් වෙනුවට දෙකක් තම්බලා පොඩි උන්ට දීල නිකන් ඉන්නවා. කිරිපිටි වෙනුවට එක තේ එකක් බීල හිත හදාගන්නවා. පොඩි උන්ට විතරක් මස් ටිකක් ගෙනත් දෙනවා. වාහනේ ගරාජ් දාල පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවා. පරණ ඇඳුම් පට්ට ගහනවා......
    තව ඕනෙද?
    Welawata no kids

    joined 11 years ago
    kiriyen deyak aragena wage:rolleyes:
    #noKidsnoWorries
    Emios gen thama wadi deyak gatte
    ------ Post added on Oct 9, 2022 at 11:13 AM

    කරුම ගෙවන්නම ඉපදිලා ඉන්නව බන්. පඩිය 35 ( මේකට ආවෙ පර්මනන්ට් ජොබ් එකක් ඕන නිසා. නැතනම් මම වෙන ක්‍රම වලින් මාසෙට 50 වගේ හෙව්ව. මම හිතුවෙ මට වැඩත් කරගෙන මේ පඩියත් අරන් ලස්ස්නට ඉන්න පුලුවන් වෙයි කියල අන්තිමේ හිකවිලාම ගියා බන්. වැඩට ගිහින් එද්දි රෑ 7.30 වගේ වෙනවා.එද්දි බාගෙට මැරිලා. වැඩකරන්න තියා නැගිට්ල ඉන්න අමාරුයි. Angular පුරුදු වෙන ගමන් හිටියේ මතක් උනාම හෙන දුකයි. දවසට 1000 යනවා බස් වලටයි කෑම වලටයි වියදම් . ඉන්නෙත් බෝඩින් වෙලා. ජොබ් එක කරන්න බෑ අයින් වෙන්න ඕනෙ කිව්වම ගෙදර උනුයි වෙන්ඩ ගෑනියි ඔක්කොම කේස් දානවා උබට පර්මනන්ට් ජොබ් එක්ක්ක් තියනවද ඔන්ලයින් කෙහෙම්මල් හැමදාම කරන්න පුලුවන් ද කියල මම විතරයි මගෙ දුක දන්නෙ.කොයි වෙලේහරි ආත්මෙ මාරු කරන් යනව හැමොටම අප්පට හිකවිලා යන්නම.
    😥
    Huta mokakda bn a job eka?
    ------ Post added on Oct 9, 2022 at 11:15 AM
     
    • Like
    Reactions: RottenCOLT

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,820
    169,298
    113
    එකමත් එක රටක
    අයිස් ක්‍රීම් එකක්වත් කන්න හිතෙන්නෙ නෑ බන් දැන්..සිරාවටම ඉතිං කියලාම වැඩක් නෑ....
    ඕවා කාලා ලෙඩ හදාගන්න එපා. බෙහෙත් වලට සෑහෙන ගානක් යනවා දැන්.