අම්මා අසනීපෙන්
මීට කීපදවසකට කලින් boot එකක් කෑවා
customer කෙනෙක් සෑහෙන ජූලි වල ඉදන් ලක්ශයක් වගේ දෙන්න තියේ තාම දුන්නෙ නෑ
exam stress
හීන ගොඩක් තියේ ඒවා හැබෑ කරගන්න බැරිවෙයි කියලා බයයි
මේ ඔක්කොම ප්රශ්න අස්සෙ අද මගෙ ළගම යාලුවෙක් arrest කරා
මට නම් දැන් එපා වෙලා ඉන්නෙ