මට පට්ට අව්ල් කාලයක්

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අම්මා අසනීපෙන්
    මීට කීපදවසකට කලින් boot එකක් කෑවා
    customer කෙනෙක් සෑහෙන ජූලි වල ඉදන් ලක්ශයක් වගේ දෙන්න තියේ තාම දුන්නෙ නෑ
    exam stress
    හීන ගොඩක් තියේ ඒවා හැබෑ කරගන්න බැරිවෙයි කියලා බයයි
    මේ ඔක්කොම ප්‍රශ්න අස්සෙ අද මගෙ ළගම යාලුවෙක් arrest කරා

    මට නම් දැන් එපා වෙලා ඉන්නෙ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    :yes: :)

    b05bb40f172e0ba8e84031f5142c9c1d.jpg
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ලොකුම ලොකු අවුලක් නම් පේන්නේ නෑ බන් ඔය ටිකේ උඹට පට්ට අවුලක් යන්න තරම්..
    අනික උඹට වයස තියෙන එකෙක් නිසා..

    කිව්ව ටිකෙන් අම්මගෙ සීන් එක අනිවාර්යෙන් බලහන්.
    මොකද මචන් ඒකට මුල්තැන නොදුන්නොත් පසුතැවෙන්න වෙන්නේ පහු වෙලා නිසා.

    • "මීට කීපදවසකට කලින් බූට් එකක් කෑවා" - මූදෙ තව මාළු ඉන්නවා මචන් අල්ලල දහන් ඒක
    • "customer කෙනෙක් සෑහෙන ජූලි වල ඉදන් ලක්ශයක් වගේ දෙන්න තියේ තාම දුන්නෙ නෑ" - සතියක් දෙකක් බලලා පොලිසි පලයන් එච්චරයි.නැත්තම් ඒකෙ පොරක් එක්ක ගිහින් අවවාදයක් සැරට දීලා වරෙන්, අදුරන කෙනෙක් ඉන්නවා නම්
    • exam stress - හැමෝටම තියෙනවා.. පුළුවන් තරම් Stress නොගෙන පාඩම් කරහන්, කාලසටහනක් හදාගෙන
    • "හීන ගොඩක් තියේ ඒවා හැබෑ කරගන්න බැරිවෙයි කියලා බයයි" - උඩ එක හරියට ගොඩ දැම්මායින් පස්සෙ ඒ හීන ගොඩ දාන එක නතින් මචන්
    • මේ ඔක්කොම ප්‍රශ්න අස්සෙ අද මගෙ ළගම යාලුවෙක් arrest කරා - ෆ්‍රී වෙලාවක විසිට් එකට ගිහින් කයියක් දාලා වරෙන් කෑම එකක් අරන්.ඌව ලඟදිම එලියට දායි.ඌගේ ප්‍රශ්නේ උඹේ කරගන්න එපා මචන්.

    "මට නම් දැන් එපා වෙලා ඉන්නෙ" - උඩ ටික හරියට මැනේජ් කරගත්තම ඉතින් පොඩි ෆිට් එකක් එයි බන්..අම්මගේ සීන් එකට බැහැලා සපෝර්ට් එක දියන්.ඒ ශක්තියෙන් අනිත් ප්‍රශ්නත් ඉක්මනටම ගොඩ යයි මචන්.

    ජය..!
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කිසිම දෙයක් සදාකාලික නෑ කොල්ලෝ. උබට මේ මොහොතේ තියන ප්‍රශ්නත් එහෙමයි. ඒ නිසා ඉස්සල්ලම කරන්න ඕන උබේ එක්සෑම් එකට ෆෝකස් කරන එක.
     

    God Butcher

    Active member
  • Sep 27, 2022
    120
    242
    43
    Mchn meditate krpn ,it will help yaa too

    Dan full AL ma focus krpn ,tawa podda dawasa hinda eka ikmanta iwaray ,ekata full bara daanna so that if u get some top results komlo aye ithin ur futureself won't have to relapse,aye mehema thread danna onith nehe

    gurls la daganna nm u will have to manipulate ur gurl's mind bruh such that she makes sure that u are the best bro in her world nattan aye boot kanna wey


    +
    1585580732-301085606-468793372.jpg