මට පට්ට අව්ල් කාලයක්

Rapunzel003

Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    gr1.jpg

    මේ තියෙන්නේ අපේ heart එකේ ECG එකක්. ඒකත් අපේ ජීවිතේ වගේ තමයි ups වගේම down වෙන අවස්ථා ත් තියෙනවා ඔයාගේ ජීවිතේ දැන් Down නම් බය වෙන්න එපා. ඉක්මණට ඔය ප්‍රශ්න හරියයි, ඔයා ශක්තිමත් වෙන්න ඕනි.:)

    Udenma nagitala poddak duwapan.. naththam hondata awidapan
    Ow Meka supiri method ekak overthinking anxiety adu Kara Ganna :)
    ------ Post added on Oct 9, 2022 at 10:58 PM
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    අම්මා අසනීපෙන්
    මීට කීපදවසකට කලින් boot එකක් කෑවා
    customer කෙනෙක් සෑහෙන ජූලි වල ඉදන් ලක්ශයක් වගේ දෙන්න තියේ තාම දුන්නෙ නෑ
    exam stress
    හීන ගොඩක් තියේ ඒවා හැබෑ කරගන්න බැරිවෙයි කියලා බයයි
    මේ ඔක්කොම ප්‍රශ්න අස්සෙ අද මගෙ ළගම යාලුවෙක් arrest කරා

    මට නම් දැන් එපා වෙලා ඉන්නෙ
    මචන් හීන නම් හැබෑ වෙන් නෑ හැම එකක්කම ඒ නිසා ගැටලුවක් නෑ ප්‍රශ්ණයක් කරගන්න එපා
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ගිණියම බස්සවගන්න , එතකොට ඔරොත්තු දෙයි
    ගිනියම බස්සවගන්න ගිනිතියාගෙන ලිදට පනින්න ඕනද
    අගක් මුලක් නැති කුනුහරුප දොඩෝනව කිසි තේරුමක් නෑනේ බන්
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ගිනියම බස්සවගන්න ගිනිතියාගෙන ලිදට පනින්න ඕනද
    මම එහෙම කරන්න කිව්වද කොහෙ හරි ?
    අගක් මුලක් නැති කුනුහරුප දොඩෝනව කිසි තේරුමක් නෑනේ බන්
    මොකක්ද නොතේරෙන්නෙ ?
     
    • Like
    Reactions: RottenCOLT

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,111
    27,539
    113
    අම්මා අසනීපෙන්
    මීට කීපදවසකට කලින් boot එකක් කෑවා
    customer කෙනෙක් සෑහෙන ජූලි වල ඉදන් ලක්ශයක් වගේ දෙන්න තියේ තාම දුන්නෙ නෑ
    exam stress
    හීන ගොඩක් තියේ ඒවා හැබෑ කරගන්න බැරිවෙයි කියලා බයයි
    මේ ඔක්කොම ප්‍රශ්න අස්සෙ අද මගෙ ළගම යාලුවෙක් arrest කරා

    මට නම් දැන් එපා වෙලා ඉන්නෙ

    Demotivate වෙන්න එපා උත්තියේ. අර ලොල් රනිලා බලපන්. 30 වතාවක් විතර ගූ වෙන්න, පැරදිලා පිනට පාර්ලිමන්ට් ඇවිල්ලා ඌට දේශ ද්‍රෝහියා, පොන්නයා, බැන්කු හොරා, කිව්ව වේසිගේ පොහොට්ටු තැරි බයියන්ගේ කරෙන්ම ජනාධිපති උනා. දැන් නාකි මයිනා ගේ ඉඳලා වේස බයියෝ ඔක්කොම දනගහගෙන රනිලා ගේ කටට ගන්නවා.

    Hutho mama AL karaddi athe satha 5k na, kellege athin allala na
    @tupac97
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    Demotivate වෙන්න එපා උත්තියේ. අර ලොල් රනිලා බලපන්. 30 වතාවක් විතර ගූ වෙන්න, පැරදිලා පිනට පාර්ලිමන්ට් ඇවිල්ලා ඌට දේශ ද්‍රෝහියා, පොන්නයා, බැන්කු හොරා, කිව්ව වේසිගේ පොහොට්ටු තැරි බයියන්ගේ කරෙන්ම ජනාධිපති උනා. දැන් නාකි මයිනා ගේ ඉඳලා වේස බයියෝ ඔක්කොම දනගහගෙන රනිලා ගේ කටට ගන්නවා.

    @tupac97
    I can do wonders for you if you like
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    හැමදේම ලොකුවට හිතන්න එපා.
    මුලින් අම්මව බලාගන්න ගමන් AL කරගනින්. අනිත් පැත්තෙන් වෙන්න දෙයක් තියෙනවනම් කිරියේ අපි උබට උදව් කරන්නම්.