BREAKING: Multiple explosions in Ukraine capital Kyiv

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    චන්ඩි දෙන්නෙක් වලියක් යද්දි වටේ ඉන්න උනුත් දෙපැත්තට බෙදිලා ගහගන්නවා. ඒ අස්සෙ තමන්ගෙ පුද්ගලික කෝන්තර පිරිමහන්නත් කොහෙටවත් නැති උන්ටත් ගහනවා.
    Lankave nan inne baya venna deyak na.. lankava hamotama nayaine
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    Twitter eke valapenava bn Ukrainian un..karana serama katha vada karala dan podi un vage andagena duvanava
    කියෙව් සමතලාම කල්ල දාන්න ඕන.. හුරතල් කරනව වැඩි..

    Europe will burn...
    nord1 gahuwata passenda norway walin eriya new line1k(us owned) german walata.. us tama dan lokuama lng wikunanne after nord incident.ww1 us mokada kale ww2 waladi mokada kale. history repeat wenne me yasata.. zelenskey joker ponnaya elewwe natnam ukraine flat wenawa lagadima
    ------ Post added on Oct 10, 2022 at 12:53 PM
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,285
    5,910
    113
    මට නිකන් හිතෙනව ඉස්සරහට අපිට සමහර news අහන්න හම්බවෙන එකක් නෑ කියලා.
    මොකද න්‍යෂ්ටික ප්‍රහාරයකට අහුවෙලා අපිව මැරිල තියෙයි ඊට කලින්.
    මොකටද බන් න්‍යෂ්ටික බෝම්බ මේකෙ උන් දැනටත් මානසිකව මැරිල ඉන්නෙ. කායිකව මැරෙනව ළඟදිම කන්න නැතිව. ඒ අස්සේ පහුගිය දවස්වල මීක් නැතිව හිටපු උන් අත්වාරැවෙන් හරි නැගිටින්න හදනවා වේදිකාවල හොටු පෙරා⁣ගෙන
     
    • Sad
    Reactions: SK29 and Bart_Allen

    pdkuma

    Well-known member
  • May 22, 2016
    617
    747
    93
    සෙලෙන්ස්කි කාරය ඉල්ලගෙන කන්නෙ. මේ යුද්ධය කවුරු දින්නත් පැරදුනත් යුක්‍රේනය රුසියාව රටවල් දෙකම පරාදයි. ඇමරිකන් ගැටේකට අහු උනේ. යුක්‍රේනය තමුන්ගෙ රටේ මිනිස්සු දහස් ගණනින් මරාගෙන දේපල හානි තොග පිටින් කරගෙන මොන ජයග්‍රහණද, රුසියාවත් තමුන්ගෙම ජන වර්ගයක් ජීවත් උන යුක්‍රේනය හැමදාම තග දාගෙන ඉන්නද, එහෙම බෑ. අනවශ්‍ය යුද්ධයකට වියදම් කරල කරල රුසියාව දින්නත් ආර්ථික වශයෙන් අස්ථාවර වෙන්න ඉඩ තියෙනව.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,664
    113
    වැරදිලා එබුනේ නැත්නම් අපිට ගහන්න හේතුවක් නැහැනේ
    කියන්ඩ බෑ ඉතින් එලකිරි එකේ කමෙන්ට්ස් දැකල මෙහෙටත් එයිද කව්ද දන්නෙ නෙහ්.....
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    පිස්සු බල්ලෙක් වගේ මුළු යුක්රේන් වලට ම කෙලිනවා නේද missile වලින්? මාස 8 ලොකුවට ගියේ නැති එක දැන් නම් දෙනවා වගේ.
    Pissu huthe bun putin oka kanna hadane watenma dan
     
    • Like
    Reactions: Bart_Allen

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    අහක තිබ්බ පාලමට ගහලා ඉල්ලං කනවා.
    ලොකුම effect එක යුරොප් වලට, වින්ටර් එක.
    තෙල් තව ගනං යනවා.
     
    • Like
    Reactions: Janithsl88

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,574
    8,036
    113
    යුක්‍රේන් වල මිනිස්සු පව් බන්. ලන්කාවට එක්කන් එන්න තියෙන්නෙ. සරණාගතයො බාරගත්ත කියල ලකුණු දාගන්නත් පුලුවන්. කලු කැත කොට සින්හලුගෙ අනාගත පරම්පරාව උස සුදු වෙලා එයි. :love2:
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,285
    5,910
    113
    යුක්‍රේන් වල මිනිස්සු පව් බන්. ලන්කාවට එක්කන් එන්න තියෙන්නෙ. සරණාගතයො බාරගත්ත කියල ලකුණු දාගන්නත් පුලුවන්. කලු කැත කොට සින්හලුගෙ අනාගත පරම්පරාව උස සුදු වෙලා එයි. :love2:
    ඔව් ඔව් අඩුම තරමේ ඉපදෙන උන්ගෙ වත් රාජපක්ෂ කෙනෙක් නැතිව මේරට හදන්න බෑ කියන මතවාදේ වත් නැතිවෙයිනෙ.
     
    • Love
    Reactions: SK29

    pdkuma

    Well-known member
  • May 22, 2016
    617
    747
    93
    මම දැක්ක වීඩියෝ එකක තියෙනව යුක්‍රේන් වල ඉදිරි ආරක්ෂක ක්‍රියාන්විත වලට දෙන කෑම වල දවල් සහ රාත්‍රි ආහාර පැකට් වල Ceylon black tea packet එකක් තියෙනවලු.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    Nuke use නොකර nuke කරන sean එකක් තියෙන්නේ. අන්න Black sea fleet එකෙනුත් missile ගහනවා ලු. යුක්රේන් කියලා ලු large no of airplane detected කියලා උන්ගේ air space එකේ.
     
    • Wow
    Reactions: deanXX

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    පුලුවන් නම් මෙතන්ට 2 විතර දාගෙන යන්න කියන්න.

    6.88651196280479, 79.9185982693163
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,380
    16,026
    113
    Nuke use නොකර nuke කරන sean එකක් තියෙන්නේ. අන්න Black sea fleet එකෙනුත් missile ගහනවා ලු. යුක්රේන් කියලා ලු large no of airplane detected කියලා උන්ගේ air space එකේ.

    Morning Monday GIF
     
    • Haha
    Reactions: War Fighter