Same story .කරුම ගෙවන්නම ඉපදිලා ඉන්නව බන්. පඩිය 35 ( මේකට ආවෙ පර්මනන්ට් ජොබ් එකක් ඕන නිසා. නැතනම් මම වෙන ක්‍රම වලින් මාසෙට 50 වගේ හෙව්ව. මම හිතුවෙ මට වැඩත් කරගෙන මේ පඩියත් අරන් ලස්ස්නට ඉන්න පුලුවන් වෙයි කියල අන්තිමේ හිකවිලාම ගියා බන්. වැඩට ගිහින් එද්දි රෑ 7.30 වගේ වෙනවා.එද්දි බාගෙට මැරිලා. වැඩකරන්න තියා නැගිට්ල ඉන්න අමාරුයි. Angular පුරුදු වෙන ගමන් හිටියේ මතක් උනාම හෙන දුකයි. දවසට 1000 යනවා බස් වලටයි කෑම වලටයි වියදම් . ඉන්නෙත් බෝඩින් වෙලා. ජොබ් එක කරන්න බෑ අයින් වෙන්න ඕනෙ කිව්වම ගෙදර උනුයි වෙන්ඩ ගෑනියි ඔක්කොම කේස් දානවා උබට පර්මනන්ට් ජොබ් එක්ක්ක් තියනවද ඔන්ලයින් කෙහෙම්මල් හැමදාම කරන්න පුලුවන් ද කියල මම විතරයි මගෙ දුක දන්නෙ.කොයි වෙලේහරි ආත්මෙ මාරු කරන් යනව හැමොටම අප්පට හිකවිලා යන්නම.
![]()
ඉක්මනට ඔක්කොම අවුල් විසදෙන්න ඔනේ කියලා ප්‍රාර්ථනා කරනවා.*සතියකට තුන් හතර පාරක් කාපු රයිස් කොත්තු කන එක මාසෙකට දවසක් දෙකක් කනවා.
* ඉස්සර බයික් එක 2500km සම්පූර්ණ වෙන්නත් කලින් සර්විස් කලා. දැන් තුන්හාරදාහක් විතර පට්ට ගහනවා. කේබල් කැඩුනම ත්‍රීවිල් කේබ්ල් දාලා ටික කාලයක් ඇදගෙන යනවා කොාහාම හරි.
* ඉස්සර අනිවාර්යයෙන්ම මම චිකන්, සෝසෙජස්, බිත්තර බුල්සයි එකක් වගේ බත් එකත් එක්ක අනිවාර්යයෙන්ම කෑවා. නැත්නම් බත් කන්නෙත් නැ. දැන් සොයා මීට්, හාල් මැස්සෝ, පොලොස්, අඹ උයලා වගේ දෙයක්.
* තේ කොල, කෝපි, කොත්මල්ලි බැදලා කුඩු කරලා, කිරි පිටි, මයිලෝ හෝ නෙස්ටමෝල්ට් මේ හැම ජාතියක්ම ගෙදර තිබුනා කැමති එකක් හදන් බොන්න. කන්ක බිස්කට් ජාති දෙක තුනක්, කිරලා ගන්න චොකලට් කේක්, චොකලට් රෝල් වගේ දෙයක් මොනවා හරි සතියක දවසක්වත් ගේනවා. දැන් සමහර වෙලාවට තේ බොන්න සීනිත් නැ ගෙදර.
* ගෙදර නුඩ්ල්ස්, පැස්ටා, ඉදිආප්ප පිටි, පාන් පිටි වගේ දේවල් ගෙනත් තියලා තිබුනේ රෑට කෑමට මාරුවෙන් මාරුවට හදන්න.
දැන් පාන් පිටිත් 400 ටවැඩියි
* SLT Fiber ලයින් එක අයින් කරලා ලංකාබෙල් CDMA එක දාලා තියෙන්නෙ. ඒක හිටපු ගමන් ලෙඩ ආයේ හොට්ලයින් එකකටවත් කෝල් එකක් ගන්න එක ලේසි නැ.
ෆයිබර් එක අයින් කරාට පස්සෙ තිබුන ඩයලොග් ප්‍රපේඩ් රවුටරේට රිලෝඩ් කරගන්නවත් සල්ලි නැ.
මොබයිල් එකෙන් hotspot දාලා Smart TV එකේ Youtube ඇප් එකෙන් සින්දුවක් දාලා දෙන්නෙ දුවට.
ඉස්සරනම් සී ෆුඩ් රයිස් එකක් දාන් බියර් එකක් බිව්වා මාසෙකට දවසක්වත්. ඒකට දැන් රටකජු ඇටයක් එක්ක පොඩිම සයිස් බියර් ටින් එකක්වත් බොන්න සල්ලි නැ. කොටින්ම බියර් තියා ගමනක් ගියාම තිබහට අලියා බීම එකක් වත් බොන්න කලින් දහ පාරක් හිතන්න වෙලා තියෙන්නෙ. තව ඉතින් ටයිප් කරනවනම් ටයිප් කරන්න පුලුවන් මහම කරුමයක් දැන්නම් ජීවත් වෙන එක දරුවො දෙන්නෙක් හින්දා ජිවත් වෙලා ඉන්නවා
income source eka wiswasa nam oya eka pakekwath kiyana ewa ahanna epa. wenda genunta ochchara bayada? thamanta wiswasa de hariyata karapan. 35 job mokatad a ban dan.කරුම ගෙවන්නම ඉපදිලා ඉන්නව බන්. පඩිය 35 ( මේකට ආවෙ පර්මනන්ට් ජොබ් එකක් ඕන නිසා. නැතනම් මම වෙන ක්‍රම වලින් මාසෙට 50 වගේ හෙව්ව. මම හිතුවෙ මට වැඩත් කරගෙන මේ පඩියත් අරන් ලස්ස්නට ඉන්න පුලුවන් වෙයි කියල අන්තිමේ හිකවිලාම ගියා බන්. වැඩට ගිහින් එද්දි රෑ 7.30 වගේ වෙනවා.එද්දි බාගෙට මැරිලා. වැඩකරන්න තියා නැගිට්ල ඉන්න අමාරුයි. Angular පුරුදු වෙන ගමන් හිටියේ මතක් උනාම හෙන දුකයි. දවසට 1000 යනවා බස් වලටයි කෑම වලටයි වියදම් . ඉන්නෙත් බෝඩින් වෙලා. ජොබ් එක කරන්න බෑ අයින් වෙන්න ඕනෙ කිව්වම ගෙදර උනුයි වෙන්ඩ ගෑනියි ඔක්කොම කේස් දානවා උබට පර්මනන්ට් ජොබ් එක්ක්ක් තියනවද ඔන්ලයින් කෙහෙම්මල් හැමදාම කරන්න පුලුවන් ද කියල මම විතරයි මගෙ දුක දන්නෙ.කොයි වෙලේහරි ආත්මෙ මාරු කරන් යනව හැමොටම අප්පට හිකවිලා යන්නම.
![]()
income saurce eka sure na bn ekai seen eka. Masayak laksha dekak hewwoth anika masa 3 wada nathi wenna puluwnincome source eka wiswasa nam oya eka pakekwath kiyana ewa ahanna epa. wenda genunta ochchara bayada? thamanta wiswasa de hariyata karapan. 35 job mokatad a ban dan.
ඉ
income saurce eka sure na bn ekai seen eka. Masayak laksha dekak hewwoth anika masa 3 wada nathi wenna puluwn
කවුද ban කරන්නෙ? ආතල් ගන්නෙ ඇඩ්මින් තමා.මේක කොල්ලයි බල්ලයි එන තැනක් නෙහ්. ඒ නිසා එතික්ස් බලාපොරොත්තු වෙන්න අමාරුයි. හැබැයි reddit එකෙ වගේ thread එකක් "serious reply only" කියලා label කරන්න පුලුවන් නම් හරි. එතකොට ඒකෙ ආතල් ගන්න ආවොත් ban කරල දානවා.
Yotube එකේ ඕනේ තරම් විඩීයෝ තියෙනවා බන් Step buy Step කියලා දෙනඅපිට බැරිද මෙහෙම දෙයක් කරන්න. කිරියේ ඉන්නවනෙ මාසෙට $ වලින් බර ගනන් හොයන අය. ඒ කට්ටිය එකතුවෙලා අනික් අයට දවසකට $10-15ක් හොයාගන්න උදව් කරන්න බැරිද. Fiverr කරන්න YouTube කරන්න වගේ කියල ශේප් නොවී කරන්න ඕනේ කොහොමද (life time support) වගේ කියල දෙන්න. එහෙම උනොත් ඒ අයටත් සැපේ ඉන්න පුලුවන්.
මම දැක්කා මලින්ද අලහකෝන් අයියා සිරාවටම ගේමට බැහැලා ඉන්නවා
සින්ගල් නිසාශේප්Same hereපිස්සුද බං. බිත්තර කන්න ගියොත් දැන් හතරක් වෙනුවට දෙකක් තම්බලා පොඩි උන්ට දීල නිකන් ඉන්නවා. කිරිපිටි වෙනුවට එක තේ එකක් බීල හිත හදාගන්නවා. පොඩි උන්ට විතරක් මස් ටිකක් ගෙනත් දෙනවා. වාහනේ ගරාජ් දාල පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවා. පරණ ඇඳුම් පට්ට ගහනවා......
තව ඕනෙද?
ඔයා හදපු ටූටෝරියල් වීඩියෝ එක යූ ටියුබ් එකට අප්ලෝඩ් කරලා මේකේ ෂෙයාර් කරන්නYotube එකේ ඕනේ තරම් විඩීයෝ තියෙනවා බන් Step buy Step කියලා දෙන
Forum කියන්නේ දැන් යල් පැනලා ගියපු එකක්
Forum එකේක Yotube එකේ වගේ පැහැදිලිව දානත් බැහැ එපා වෙනවා Type කරලා
මම Amazon එකේ sell කරන හැටි දාන්න කියලා ඉදලා පස්සේ එපා උනා Thread එක හදා ගන්න ගියාම
ට්රයි එකක් දෙන්නම් බ්රෝවීඩියෝ එක යූ ටියුබ් එකට අප්ලෝඩ් කරලා මේකේ ෂෙයාර් කරන්න