☠️ Elakiri Purge ☠️

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,526
    20,926
    113
    මම නම් කියන්නේ එළකිරි හිතෙන් පොලිස් උන්ට සාජන් කොස්තාපල් OIC වගේ ranks දෙන්නෝන
     

    Dead Pool

    Junior member
  • Sep 12, 2017
    39
    -16
    8
    මම නම් කියන්නේ එළකිරි හිතෙන් පොලිස් උන්ට සාජන් කොස්තාපල් OIC වගේ ranks දෙන්නෝන
    @siri_ayya @Walter White @tharakaf පොඩි කාලේ පොලිස් කාරයෙක් වෙන්න ආසාවෙන් ඉදලා දයිවයේ සරදමකට ඔන්ලයින් කාලේ කන නිකමෙක් උනාම.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,005
    73,979
    113
    @siri_ayya @Walter White @tharakaf පොඩි කාලේ පොලිස් කාරයෙක් වෙන්න ආසාවෙන් ඉදලා දයිවයේ සරදමකට ඔන්ලයින් කාලේ කන නිකමෙක් උනාම.
    Go and count your fakes and then read that again. Fake hadan online community ekaka haminenna taram umba fail kiyala anith un ekka taraha ganna epa. Reported and Ignored. Byee
     

    Dead Pool

    Junior member
  • Sep 12, 2017
    39
    -16
    8
    Go and count your fakes and then read that again. Fake hadan online community ekaka haminenna taram umba fail kiyala anith un ekka taraha ganna epa. Reported and Ignored. Byee
    තොට මාර පුකේ අමාරුවක් නේද තියෙන්නේ? කම්පුටරේ ඉස්සරහා පැය විසි හතරම ඉදන් අරක්කු ටිකක් බිලා ෆොටෝ ගහලා දන්නවා. මොනාද ඔය ජිවිත. එල්ලිලා මැරියන්.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නිකමෙක්
    What Is It Reaction GIF by Nebraska Humane Society
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,422
    16,624
    113
    Malfoy Manor, Wiltshire, England.
    ෆේක් බෑන් කරනවට වඩා වෙන්න ඕනෙ එකවුන්ට් එකක ක්‍රියාකලාපෙ බලල බෑන් කරන එක. එකවුන්ට් හදන්න ෆෝන් නම්බර්ස් ඉල්ලන එකත් අයින් කරානන් හොදයි. මොකද ෆෝරම් කියන්නෙ ෆේස්බුක් වගේ නෙමේ. privacy එක ආරක්ෂා කරන් සමහර වෙලාවට දේවල් කරන්න වෙනව. එකවුන්ට් කීපයක් යූස් කරන්න වෙනව. එකවුන්ට් කීයක් හැදුවත් වාතයක් වෙන්නැත්තන් ප්‍රශ්නයක් නෑනෙ.
    mekata mama ekaga na, phone number verification eka thiyena eka godak hodai, mkada afaik kiriye e phone num eka save wela thiyenne na verification eken passe, ekanisa awulak na. just my personal opinion
     
    Last edited:

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    මන් නන් කියන්නේ කලින් තිබ්බ විදියට rep system එකක් තියෙන්ට ඕන (Upgrade). ඒ කාලේ ගොඩක් හොද නුල් වැටුනා මේ හින්ද. ඒ වගේම එකේ තිබුණු අවුල් නැතිව අදට ගැලපෙන විදියට Upgrade එකකට යන්ට ඕන. එහෙම කරාම හොද නුල් දාන්ට Motivate එකක් එනවා. මතකනේ කිරියේ අවුරුදු ක්‍රීඩා. ඒවගේ හොද aword එහෙමත් දුන්නනේ.....
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    ගෑනුන්ගෙ පුද්ගලික ෆොටො දාන ඒවා පලමුවෙන් නතර කරන්න ඔනෙ. මේකට බෝ වෙලා ඉන්න මේ ඕපපාතික මානසික රෝගියො ටික අයින් කරන්න ඔනෙ. දන්නවනෙ කවුද මේ විශ්වාසයක් නැති කුජීත ත්‍රෙඩ් දාන්නෙ කියල.

    මේකට කෙල්ලො ගෑනු ඇන්ටිලාට ඇවිත් උන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් දෙන්න ඔනෙ.

    කෙල්ලෙක් ත්‍රෙඩ් එකක් දාපු ගමන් මානසික රොගියො රැලක් බැහැල උන්ගෙ ජන්ගි ගලවන්න උත්සහ කරනව. අප්‍රසන්නයි

    example thread
    https://elakiri.com/threads/පුකනම්-පුක.2074277/
    මේ අනිත් Bus ජැක් අපතයා
    https://elakiri.com/threads/කෙන්-pornstar-සෙවීමේ-තරගය.2043971/