ඒයි...... first year

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඊයා ඕයි. මේ වීඩියො එකේ තියෙන දෘශ්ඨිවාදය අපි සාමාන්‍යෙන් බනින රැග් එකෙ තියෙන අවුලම තමයි. පියෙක් වගේ පහළ ශිෂ්‍යයො රැකබලාගන්න අධිපතිවාදී පිරිමියෙක්. අනේ හුකේ.

    මේ වගෙ ඒව හදල දැම්මම විශ්වවිද්‍යාල ප්‍රජාව තව වැඩිපුරත් එක්ක බැනුම් අහනව කියල තේරෙන්නෑනෙ.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,292
    20,867
    113
    කැම්පස් ගිහින් නැති හින්දා වැඩිය මුකුත් කියන්නේ නෑ. කුහකයෙක් වෙනවා නේ 😔 හැබැයි ඉතින් media වල කියන්නේ නම් කියන්නේ මෙහෙම ඒව නෙවෙයි
     
    • Haha
    Reactions: Hecker

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,902
    113
    එකමත් එක රටක
    අනේ හුකේ 🥴

    ඇයි දන්නේ නෑ අරකි ඩෙනිමක් ගහගෙන හොද සපත්තු දෙකක් දන්නේ නැතුව දිගට පොලව පිහිදාගෙන සායක එක්ක සෙරෙප්පු දෙකක් දාගෙන එන්නේ ?? 🤭
     
    • Haha
    Reactions: Hecker