Tax වැඩි කරල එක දවසයි -- Call 4i

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,093
    71,558
    113
    අඩෝ Tax වැඩි කරල එක දවසයි, SG ජොබ් හොයන්නෙ කෝමද කියල අහන්න call 4ක් ආව මේ ටිකට. ගොඩක් උන් තද පොරවල් IT networking/security ෆීල්ඩ් එකේ.

    රුවිතෙට යයි වගේ සීන් එක.

    අන්තිමට රජයේ රැකියා කරන උන්ගෙන්ම තමා ටx ගහන්න වෙන්නේ :ROFLMAO: :ROFLMAO:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Tax වැඩි නොකර ඉන්න බැ බං. ආණ්ඩුවට ආදායම් එන්නේ නැත්නම්, වියදම් වලට ගෙවන්න වෙන්නේ සල්ලි අච්චු ගහලා. එතකොට ආපහු අධි උද්ධමනය.

    පිස්සු ගෝඨා ගෙ tax cut එක නිසා උනේ ආණ්ඩුවේ ආදායම් අඩු වෙච්ච එක.
     
    Shockwave

    Junior member
  • Oct 12, 2022
    21
    24
    13
    මාසෙන් දෙකෙන් මිනිස්සු හුරුවෙනවා බන්
    ඊට පස්සේ ගානක් නැතුව යනවා #new-normal
    meka abnormal ban
    mokda godak un kalin meken giye natte Canada USA wage ewage Tax rate wadi nisa. dan meketh athi labbak nathi unata e ganama ghnawa.
    e hinda kohomath ynawa
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,327
    2,134
    113
    Tax වැඩි නොකර ඉන්න බැ බං. ආණ්ඩුවට ආදායම් එන්නේ නැත්නම්, වියදම් වලට ගෙවන්න වෙන්නේ සල්ලි අච්චු ගහලා. එතකොට ආපහු අධි උද්ධමනය.

    පිස්සු ගෝඨා ගෙ tax cut එක නිසා උනේ ආණ්ඩුවේ ආදායම් අඩු වෙච්ච එක.
    ඇයි රජයේ සේවයෙන් 1/2 අයින් කරලා වියදම අඩු කරන්න බැරි? ජර්මනි වල වගේ health insurance එකක් ගෙනල්ලා වියදම් අඩු කරන්න බැරි?

    90% IT කරන එවුන් සුපිරි පවුල් වලින් ආපු අය නෙවෙයි. දුක් මහන්සියෙන් ස්ව උත්සාහයෙන් මේ තත්වෙට ආපු උන්. දැනට ලෝකේ තියෙන demand ම ජොබ් තියගෙන මෙහෙ ඉන්න උන්. ඉතින් උන් හම්බ කරන එකට කෙල හල හල ඉන්න කොට තවත් මෙහෙ ඉදිද?

    tax cut එක වලට යන එක ඉක්මන් කලා විතරයි. 48 ඉදන් චන්දෙ දුන්න උන් නිසා වෙච්ච වැඩ මේවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,093
    71,558
    113
    Tax වැඩි නොකර ඉන්න බැ බං. ආණ්ඩුවට ආදායම් එන්නේ නැත්නම්, වියදම් වලට ගෙවන්න වෙන්නේ සල්ලි අච්චු ගහලා. එතකොට ආපහු අධි උද්ධමනය.

    පිස්සු ගෝඨා ගෙ tax cut එක නිසා උනේ ආණ්ඩුවේ ආදායම් අඩු වෙච්ච එක.
    Godak kela wela inne banks wage IT support service ekak wena unta. Unta awilla pure IT companies wage increment enne ne. Munta dan tax gewala loan gewatta passe jiwath wenna salli ne wage scene ekak.

    IT unta tiyena prashne --> Ai api mechchara gewanne? mewa monatada yanne kiyana eka.

    Anyway mama hitanne mey paara nam exits accelearate wei kalin paarata wada.
     
    mama nam kiyanne tax karapan aulak ne. But mata kiyapan umba oken apita monada return ekata denne? umbala tax walin karanne pin bathala set ekak maintain karana ekada? ehemanam mama kathi ne tax gewanna.

    Oka tama godak unta tiyena prashne.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,327
    2,134
    113
    mama nam kiyanne tax karapan aulak ne. But mata kiyapan umba oken apita monada return ekata denne? umbala tax walin karanne pin bathala set ekak maintain karana ekada? ehemanam mama kathi ne tax gewanna.

    Oka tama godak unta tiyena prashne.
    මේ තියෙන්නේ අපේ tax සල්ලි වලින් කරන දේවල්.

    විද්‍යුත් හැඳුණුම්පතක් පෙන්නා කෝටි 266ක් ගිලලා -> https://www.lankadeepa.lk/latest_news/විද්‍යුත්-හැඳුණුම්පතක්-පෙන්නා-කෝටි-266ක්-ගිලලා/1-621431

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,093
    71,558
    113
    මේ තියෙන්නේ අපේ tax සල්ලි වලින් කරන දේවල්.

    විද්‍යුත් හැඳුණුම්පතක් පෙන්නා කෝටි 266ක් ගිලලා -> https://www.lankadeepa.lk/latest_news/විද්‍යුත්-හැඳුණුම්පතක්-පෙන්නා-කෝටි-266ක්-ගිලලා/1-621431

    Also lankawe indan "Pita ratakata giyath mey wage 10 gunayak tax gahanawa, lankaaawa hondai" gaga haminena gobbayanta kiyanna tiyenne, E ratawal wala salary eka after tax jiwath wenna onatawath wada wadi. So minisunta eka gaanak ne. Anika ewala benifits directly minisunta enawa.

    Lankawe yako IT karana un athin kite karan inverter daagena duwanne.

    But un amaruwen gewana tax walin karanne
    1. Pin bathalata kanna dena eka
    2. Thattayange pansalwala light bil gewana eka
    3. horakan karana eka
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    Godak kela wela inne banks wage IT support service ekak wena unta. Unta awilla pure IT companies wage increment enne ne. Munta dan tax gewala loan gewatta passe jiwath wenna salli ne wage scene ekak.

    IT unta tiyena prashne --> Ai api mechchara gewanne? mewa monatada yanne kiyana eka.

    Anyway mama hitanne mey paara nam exits accelearate wei kalin paarata wada.

    ඕකෙන් තේරෙනවනේ ලංකාවෙ හොඳකට වත්, ඉන්න අය සුපිරි පොරවල් නිසාවත් නෙවෙයි ලංකාවෙ IT වලට පඩි වැඩි පිටරටවල් ටිකේ දියුණුව නිසා කියලා. වැඩ කරන්නෙ පිටරටට නිසා කියලා.

    ඒක තේරුම් ගන්නවත් ඔලුවක් නැති උන් රට යන අනිත් උන්ට බනිනවා. 🤣🤣
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    mama nam kiyanne tax karapan aulak ne. But mata kiyapan umba oken apita monada return ekata denne? umbala tax walin karanne pin bathala set ekak maintain karana ekada? ehemanam mama kathi ne tax gewanna.

    Oka tama godak unta tiyena prashne.
    යකෝ මම government එකේ නෙවේ වැඩ කරන්නේ. 😂 😂 Private sector.

    ඔව් සල්ලි අයථා පරිහරණය වෙනවා.

    ඕක මිනිස්සුන්ට දැන් තේරෙන්නේ tax එක වැඩි කරලා, ඒකට cover වෙන tax payers ලා වැඩි උන නිසා. ඒක එක අතකට හොඳයි මිනිස්සු ඔහොම හිතන එක.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,093
    71,558
    113
    ඕකෙන් තේරෙනවනේ ලංකාවෙ හොඳකට වත්, ඉන්න අය සුපිරි පොරවල් නිසාවත් නෙවෙයි ලංකාවෙ IT වලට පඩි වැඩි පිටරටවල් ටිකේ දියුණුව නිසා කියලා. වැඩ කරන්නෙ පිටරටට නිසා කියලා.

    ඒක තේරුම් ගන්නවත් ඔලුවක් නැති උන් රට යන අනිත් උන්ට බනිනවා. 🤣🤣
    Umba kiyala tiyena huththa terenne ne oi :ROFLMAO: :ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,092
    72,234
    113
    මාලඹේ
    මේ තියෙන්නේ අපේ tax සල්ලි වලින් කරන දේවල්.

    විද්‍යුත් හැඳුණුම්පතක් පෙන්නා කෝටි 266ක් ගිලලා -> https://www.lankadeepa.lk/latest_news/විද්‍යුත්-හැඳුණුම්පතක්-පෙන්නා-කෝටි-266ක්-ගිලලා/1-621431

    මේක අවුරුදු 2 කින් ඉවර කරන්න තමා හිටියේ 2015 වේ මේ Project එකට කල් ගියේ පාර්ලිමේන්තු වේදී JVP එකේ මන්ත්‍රිලා විරුද්ධ උන නිසා
    වෙනම විවාදයක් ඉල්ලුවා පුද්ගලික තොරතුරු ඉල්ලනවා කියලා
    අන්තිමට 2015 ආණ්ඩුව වෙනස් උනා
    Smart වෙනුවට නිකන් Palstic Card එකක් ගෙනැල්ලා යහපාලන ආණ්ඩුව මාරු උනා
     
    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    Tax වැඩි නොකර ඉන්න බැ බං. ආණ්ඩුවට ආදායම් එන්නේ නැත්නම්, වියදම් වලට ගෙවන්න වෙන්නේ සල්ලි අච්චු ගහලා. එතකොට ආපහු අධි උද්ධමනය.

    පිස්සු ගෝඨා ගෙ tax cut එක නිසා උනේ ආණ්ඩුවේ ආදායම් අඩු වෙච්ච එක.
    උන් හොරා කන එක අඩු නොකර බලු tax ගහන එක පොන්න රනිල්ගේ අම්මට

    බොර තෙල් නැවක් එහෙමම විසි කරා කව්රු හරි අඩුවට අරන් අපිටම විකුණයි

    විදිලි බල මණ්ඩලේ හිටු කියල වංචා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    Umba kiyala tiyena huththa terenne ne oi :ROFLMAO: :ROFLMAO:

    කෙටියෙන් කිව්වොත්,

    ලංකාවෙ IT field එකේ අය රැකිලා හිටියෙ පිටරටවල් වල ජොබ් ලංකාවෙ ඉඳන් කරන නිසා.

    ඒක එහෙම කරන ගමන් පිටරටවල් වලට බැන බැන, පිටරටවල් වල ජොබ් කරන්න යන අනිත් උන්ට බැන බැන හිටපු එකේ විපාක මෙලොවදීම ලැබිල තියෙනවා.

    දැන් මං පුකෙන් හිනාවෙන්නෙ කලින් ලංකාව තමයි රට කිය කිය අපිටත් බැනලා දැන් රට යන්න හොයන උන්ට. 🤣🤣🤣🤣