අඩෝ Tax වැඩි කරල එක දවසයි, SG ජොබ් හොයන්නෙ කෝමද කියල අහන්න call 4ක් ආව මේ ටිකට. ගොඩක් උන් තද පොරවල් IT networking/security ෆීල්ඩ් එකේ.
රුවිතෙට යයි වගේ සීන් එක.
අන්තිමට රජයේ රැකියා කරන උන්ගෙන්ම තමා ටx ගහන්න වෙන්නේ

රුවිතෙට යයි වගේ සීන් එක.
අන්තිමට රජයේ රැකියා කරන උන්ගෙන්ම තමා ටx ගහන්න වෙන්නේ