අපෙ ගෙදර dialog tv pkg එක super lite කියන එක දවසට 12.50ක් කියල උන්දාලා තියෙන්නෙ එ් වුනාට කාඩ් එක දාලා 100ක් දාලා දවස් පහයි බැලුවෙ..
වෙන pkg නැද්ද අඩු පෙරගෙවුම්
වෙන pkg නැද්ද අඩු පෙරගෙවුම්
ඒ ලබ්බට වැඩි ආයුශ නැ මොකාද බං ලංකාවෙ situation එක එක්ක free service දෙන්නෙඅපෙත් එහෙමයි බං. මං බැලුවේ අර Freesat සින් එක ගහන්න. එක ෆ්රී නිසා
ඒ මොන ලබුකැටයක්දදැන් රෙනටල් ෆ්රී එකක් තියෙනවා ලු බොනස්සා කියලාඅහලා බලපං උන්ගෙන්
mn use karanne 427 packege eka, eken masayak balanna puluwan
කොහොමද activate කරන්නෙmn use karanne 427 packege eka, eken masayak balanna puluwan
ඒත් international channel එකක් activate කරල වත් බලන්න බෑනෙFreesat ගන්න ඔය බිල් මොකුත් නෑ
ඩයලොග් එකට මාසෙන් මාසෙට පඩුරු දෙනවට වඩා ලාබයිලාබ බඩුවෙ හිල් ලු bro
Iptvඒත් international channel එකක් activate කරල වත් බලන්න බෑනෙ