Dialog tv පැකේජ

Adam warlock

Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    අපෙ ගෙදර dialog tv pkg එක super lite කියන එක දවසට 12.50ක් කියල උන්දාලා තියෙන්නෙ එ් වුනාට කාඩ් එක දාලා 100ක් දාලා දවස් පහයි බැලුවෙ..
    වෙන pkg නැද්ද අඩු පෙරගෙවුම්
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    අපෙත් එහෙමයි බං. මං බැලුවේ අර Freesat සින් එක ගහන්න. එක ෆ්‍රී නිසා
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    දැන් රෙනටල් ෆ්රී එකක් තියෙනවා ලු බොනස්සා කියලා 🙃අහලා බලපං උන්ගෙන්
     

    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    අපෙත් එහෙමයි බං. මං බැලුවේ අර Freesat සින් එක ගහන්න. එක ෆ්‍රී නිසා
    ඒ ලබ්බට වැඩි ආයුශ නැ මොකාද බං ලංකාවෙ situation එක එක්ක free service දෙන්නෙ

    දැන් රෙනටල් ෆ්රී එකක් තියෙනවා ලු බොනස්සා කියලා 🙃අහලා බලපං උන්ගෙන්
    ඒ මොන ලබුකැටයක්ද
    ------ Post added on Oct 15, 2022 at 7:58 PM
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලාබ බඩුවෙ හිල් ලු bro
    ඩයලොග් එකට මාසෙන් මාසෙට පඩුරු දෙනවට වඩා ලාබයි

    ඒත් international channel එකක් activate කරල වත් බලන්න බෑනෙ
    Iptv
    ------ Post added on Oct 17, 2022 at 7:53 AM
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    Man nam peotvgo eka use karanne event tv eke match ekath pennanawa
    Screenshot_20221017_085748_com.android.chrome.jpg

    Screenshot_20221017_090608_com.android.chrome.jpg
    Screenshot_20221017_090618_com.android.chrome.jpg
    Screenshot_20221017_090626_com.android.chrome.jpg

    Oya tikata amatharawa tencricket ekath wada
     
    Last edited: