Rubber Stamp සීල් එකක් හදන්නේ කොහොමද, ඔය තියෙනවා වාගේ එකක් ගත්තොත් කොහොමද බන් අපේ business or shop එකේ නම දාන්නේ
මාගේ business එකක පොඩි සීල් එකක් හදා ගන්න ඔනේ බන්, කොහොමද මේවා ගන්නේ තියෙන්නේ, ebay එකේ ඒවා හරි යන්නේ නැති වෙයිද මචන්අච් චූවකින්
ඔය සීල් එක ගහල යටින් පෑනකින් උබට ඕන නම ලියපන් බන්. bump.Rubber Stamp සීල් එකක් හදන්නේ කොහොමද, ඔය තියෙනවා වාගේ එකක් ගත්තොත් කොහොමද බන් අපේ business or shop එකේ නම දාන්නේ
ඉතින් බං ඔය තියෙන්නේ ටවුන් වල රබර් සීල් කියලා ගහලාමාගේ business එකක පොඩි සීල් එකක් හදා ගන්න ඔනේ බන්, කොහොමද මේවා ගන්නේ තියෙන්නේ, ebay එකේ ඒවා හරි යන්නේ නැති වෙයිද මචන්
https://www.ebay.com/itm/223159933714?hash=item33f55e5b12:g:qU0AAOSwFRxgVYcE&amdata=enc:AQAHAAAA8LsfQsRKB1KFKl9UbEUPcL4p8KhIY3o/4V5DSpJj6a7u1r4WG1zJpr5wgMvmGP+HnDpGU9L+EGNaGaVyenQM7+xszFF8qgVJ2TqYZJLT8BgR0gqg3xwp/YMf0Q6qS1AF1gZjy/e0cgf2KshH8nCPqjidQ9VLgBDbX1ujverfHWjH1aHIpNbl0qkw4ao2Mvd8gR0GICEokNub/q9wTolH2sX5BWm+snxFSsm5oyCcxh8LGYZ+DMeM8tLkISeTklfAdJEUgFAK9XjjURGNyYdDOP6+pxno3iDclZG8C+CLI6kgNkB7Af64LD5+gNxmoV68Mg==|tkp:BFBMspO1zftg
නමයි,address, logo එකත් දා ගන්න ඕනේ. පුලුවන්ද බන් එහෙමඔය සීල් එක ගහල යටින් පෑනකින් උබට ඕන නම ලියපන් බන්. bump.
logo නම් දැකල නැ අනික් විස්තර ටික නම් පුළුවන්. තව company registration number එකත් පුළුවන්. අහල බලන්න.නමයි,address, logo එකත් දා ගන්න ඕනේ. පුලුවන්ද බන් එහෙම
thanks, මම බලන්නම්,මරදාන station එක ඉස්සරහ ඉදන් ගාමිණී hall එක පැත්තට යන පාරේ ඔය වගේ rubber stamp හදන කඩ පේලියක් තියනවා.
උබ කොහෙද බන් ?? (දිස්ත්රික්කේ) මොකක්ද බිස්නස් එක ??නමයි,address, logo එකත් දා ගන්න ඕනේ. පුලුවන්ද බන් එහෙම
එකනම් දන්නේ නැ.thanks, මම බලන්නම්,
ebay එකේ ඒවා හරියන්නේ නැති වෙයිද
https://www.ebay.com/itm/314133865071?hash=item4923d6626f:g:XX0AAOSwiRxjFcBh&amdata=enc:AQAHAAAA4LTRZMK7ihZVMDw/tiIAdNEP1Hb1RPzEYjeUYqcTvqkDocGsBwk0LAgi72dATkDUbKXZJA3V3v432Ni6nRlZ9nSSZWANbiEZg+UtRmPHzyE5oL3KlolS9HKGlIO0sesZQH6/jEY7sZCmTLxMsCdrsOIyJaN/OWJGn0MFh9wA8c8948Jt4wUIJLgST3mf65vGRjk7mN8p8mpvpGBHF7Hfa+tyS1kMcRjljHGoFFXD3hnmArDQtG6RJfXBh68olh+QFdsIk2h9+4bagsBK75mMZ0XkqgY21jKYBrP3e5ukfYem|tkp:BFBM2vnSzftg
උ ඉන්න පැත්තේ හන්දියක් නෑ බන්. (උ ඉන්නේ කෙලින් වීදියේ)ඕක මහ වැඩක් යැ හන්දියෙ කොමියුනිකේෂන් එකෙන් හදාගන්නකො