BREAKING 🔴 RUSSIA TO INVADE KIEV FROM BELARUS.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING
    රුසියාව විසින් බෙලරුසියාවට හමුදා විශාල වශයෙන් පිටත් කරන අතර, රුසියාව බෙලරුසියාව සිට යුක්ක්‍රේනයේ අගනුවරට බෙලරුසියා හමුදාවත් සමග දැවැන්ත ප්‍රහාරයක් දියත් කිරිමට නියමත බවත්. රුසියාවට පක්ශ්පාති සියලු රටවල් යුක්ක්‍රේන අගනුවරින් එරට වැසියන්ට වහාම ඉවත් වෙන ලෙස බල කරයි. යුක්ක්‍රේන අගනුවරට බෙලරුසියාව සිට ඇත්තේ ඉතාමත් කෙටි දුරකි. මෙ අනුව රුසියාව යුක්ක්‍රේන භුමියේ උඩ කොටසින් ද ආක්‍රමණයට සුදානම් වේ.
    🇺🇦🇧🇾🇷🇺 The Russian Army, with the support of Belarus, can take Kiev - Commander of the Joint Forces of the Armed Forces of Ukraine

    The implementation of this plan, according to Navaev, may take 2-3 months.

    🇷🇺🇺🇦 Zelensky said that a very difficult situation is now developing for the Armed Forces of Ukraine in the Artemovsk (Bakhmut) direction in the Donbass.




     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    දෙන්ඩ වගේ යන්නේ අැමරිකන් රූකඩ සෙලන්ස්කිට ගූ යන්නම.🤣🤣
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    @speedmalli හැංගල ඉන්න තැනක ඉඳන් පොරි ගොට්ටක් ඵහෙම හදන් ලෑස්ති වෙයන්..🤣🤣🤣

    Jon Stewart Popcorn GIF
     
    • Haha
    Reactions: handley

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,287
    24,731
    113
    🇷🇺🇺🇦 Zelensky said that a very difficult situation is now developing for the Armed Forces of Ukraine in the Artemovsk (Bakhmut) direction in the Donbass.
    බොරු නේ, වොෂින් මැෂින් වලින් ගලවපු චිප් එහෙමත් ඉවරලු, මිසයිලත් ඉවර උනානේ මාස කීපෙකට කලින්. යුක්රේන් හමුදාව මොස්කව් වටකරලා තියෙන්නේ :yes:
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    me chart eke tiyenne nuclear missiles thamai.
    mewa non-strategic, ekiyanne tactical nukes. me sinhala news eka waradi. photo eke English title eka aye hariyata kiyawanna.
    ඇමරිකාවත් analyze කරන්නේ යාපයියගෙන් අහලා
    අය මොනවද වැරදියි කියන්නේ :angry:
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,535
    10,669
    113
    Nugegoda, Sri Lanka
    බොරු නේ, වොෂින් මැෂින් වලින් ගලවපු චිප් එහෙමත් ඉවරලු, මිසයිලත් ඉවර උනානේ මාස කීපෙකට කලින්. යුක්රේන් හමුදාව මොස්කව් වටකරලා තියෙන්නේ :yes:
    Eka thamai bung munta pissu.. speedmalli kiwwe..
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,546
    53,758
    113
    Colombo
    බොරු නේ, වොෂින් මැෂින් වලින් ගලවපු චිප් එහෙමත් ඉවරලු, මිසයිලත් ඉවර උනානේ මාස කීපෙකට කලින්. යුක්රේන් හමුදාව මොස්කව් වටකරලා තියෙන්නේ :yes:

    පුටිං ජිල් බෝල ගහනවලු නේද ? :(
     
    • Like
    Reactions: Error365!

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force
    Allied forces විදිය ට ගහන්න ගියොත් නම් අනිවාර්යෙන් වෙන රටවල් මැද ට එනවා. ඔහොම කරොත් නම් ආයේ ww එකක් තමයි.
     
    • Like
    Reactions: SK29