රුසියාව විසින් බෙලරුසියාවට හමුදා විශාල වශයෙන් පිටත් කරන අතර, රුසියාව බෙලරුසියාව සිට යුක්ක්‍රේනයේ අගනුවරට බෙලරුසියා හමුදාවත් සමග දැවැන්ත ප්‍රහාරයක් දියත් කිරිමට නියමත බවත්. රුසියාවට පක්ශ්පාති සියලු රටවල් යුක්ක්‍රේන අගනුවරින් එරට වැසියන්ට වහාම ඉවත් වෙන ලෙස බල කරයි. යුක්ක්‍රේන අගනුවරට බෙලරුසියාව සිට ඇත්තේ ඉතාමත් කෙටි දුරකි. මෙ අනුව රුසියාව යුක්ක්‍රේන භුමියේ උඩ කොටසින් ද ආක්‍රමණයට සුදානම් වේ.
The implementation of this plan, according to Navaev, may take 2-3 months.



