ළගදි aliexpress එකෙන් මොනාහරි ගෙන්නපු අය ඉන්නවද? Item 2ක් order කරාම එකක් ඇවිත් අනික මිසින්. Tracking වල දෙකම delivered කියල පෙන්නනවා. Seller confirm කරා දෙකම එව්වා කියලත්.
මුතු ඇටේ උන් උස්සලද
Experience තියෙන අය help please!
මුතු ඇටේ උන් උස්සලද
Experience තියෙන අය help please!
