Aliexpress කේස්

epgehan1

Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    ළගදි aliexpress එකෙන් මොනාහරි ගෙන්නපු අය ඉන්නවද? Item 2ක් order කරාම එකක් ඇවිත් අනික මිසින්. Tracking වල දෙකම delivered කියල පෙන්නනවා. Seller confirm කරා දෙකම එව්වා කියලත්.

    මුතු ඇටේ උන් උස්සලද 😪

    Experience තියෙන අය help please!
     
    • Like
    • Sad
    Reactions: Cenon and DHE

    Winter is Coming

    Junior member
  • Oct 12, 2022
    83
    77
    18
    ළගදි aliexpress එකෙන් මොනාහරි ගෙන්නපු අය ඉන්නවද? Item 2ක් order කරාම එකක් ඇවිත් අනික මිසින්. Tracking වල දෙකම delivered කියල පෙන්නනවා. Seller confirm කරා දෙකම එව්වා කියලත්.

    මුතු ඇටේ උන් උස්සලද 😪

    Experience තියෙන අය help please!

    Ali eken badu gennana eka nathara kala mey awuruddey mula idan.

    Badu enney naha wagema thamayi refund ekath naha.
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    mata SL post eken order karapu items 3k nathiwela thiynw danata :confused2:
    Ekak mulma new user coupon eken dapu ekak
    Anith deka Rs.500k wage..e nisa mama mukuth nokara hitiya
    mehe post office ekata gihama kiuwa apu ewa okkoma deliver kara kiyala address penne nathi parcel tikak pennuwa
    Ethana thibbeth na..CPCN eken nam okkoma deliver kara patta ikmanata
     
    • Like
    Reactions: maxraj

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    මගෙත් ආවේ නෑ. Tracking වල පෙන්නනවා Delivery failed unable to contact recipient කියලා. මට මොකෙක්වත් කතා කරෙත් නෑ. උන්ගේ දාලා තියෙන hotline numbers එකක්වත් වැඩ නෑ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,782
    54,173
    113
    Colombo
    ළගදි aliexpress එකෙන් මොනාහරි ගෙන්නපු අය ඉන්නවද? Item 2ක් order කරාම එකක් ඇවිත් අනික මිසින්. Tracking වල දෙකම delivered කියල පෙන්නනවා. Seller confirm කරා දෙකම එව්වා කියලත්.

    මුතු ඇටේ උන් උස්සලද 😪

    Experience තියෙන අය help please!
    මගෙත් ආවේ නෑ. Tracking වල පෙන්නනවා Delivery failed unable to contact recipient කියලා. මට මොකෙක්වත් කතා කරෙත් නෑ. උන්ගේ දාලා තියෙන hotline numbers එකක්වත් වැඩ නෑ.

    Tracking CPCN ද ?
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    926
    651
    113
    Dan CPCN ain karlada kohodo. Aluth tracking eke XYH agata thibbe. 3 days walin lankawata awila thibba.CPCN ewa nam lankawata awila 2 months wath yanewa gederete enne
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    Mage pen එකක් ආවා ලගදී. පෝස්ට් එකේ නෙවේ ආවේ කුරියර් සර්විස් එකකින් ආවේ. 1000 Coupen - Price දාලා තමයි අරගත්තේ. ශුවර් කරේ නෑ එයි කියල ඒත් මගේ නම් ආවා මාසයක් ගියා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,782
    54,173
    113
    Colombo
    Mage pen එකක් ආවා ලගදී. පෝස්ට් එකේ නෙවේ ආවේ කුරියර් සර්විස් එකකින් ආවේ. 1000 Coupen - Price දාලා තමයි අරගත්තේ. ශුවර් කරේ නෑ එයි කියල ඒත් මගේ නම් ආවා මාසයක් ගියා.

    මටත් කූපන් එකක් දාල පෙන් එකක් ගන්න හෙල්ප් එකක් දියන්කො...
     
    • Like
    Reactions: kevin_levin

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    CPCN එකක් ආවා සති තුනක් ඇතුලත. තව අලුත් tracking number එකක් තියෙන එකක් ආවා සති එකහමාරකින් වගේ. Common Line උන් හැබැයි එක ගොන් ආතල් එකක් ගන්නවා බඩුව courier ට යැව්ව ගමන්ම උන් ඒකෙ delivery confirmation එක ගහනවා
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මගේ CPCN එකක් Commonline කුරියර් එකෙන් මාස එක හමාරකට පස්සේ ගෙදරට ආවා. China වල ඉඳන් ලංකාවට දවස් 8න් ආපු එකක්. මීට පස්සෙ නම් Ali එකෙන් බඩු ගන්න එක නතර කරන්න ඉන්නේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    0-A414-BF8-5-EF2-479-C-AFFB-9-C745-BF59-FE0.jpg

    Utte local delivery company tiyenne LK post eke postman la 1000n sampathai. Bag kare dagena pain hari badu genawa.
    ------ Post added on Oct 18, 2022 at 3:27 PM
     
    • Love
    Reactions: dilan_randika

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,974
    8,793
    113
    Cenon
    cenon.com
    aliexpress eke kisima baduwak enne na ban, clock ekak awa 3months wage ghin. eddi mn refund karagena iwarai. clock already broken. bike parts wagayak damma okkoma refund kara time out wela.