Aliexpress කේස්

maxraj

Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Mage eye awa oder ekak CPCN dapu.
    Courier Eken call karanawa address confirm kara ganna. Weradi phone numbers denna epa call weda nettan un delivery karana ekak ne. ( from colombo )
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    mata SL post eken order karapu items 3k nathiwela thiynw danata :confused2:
    Ekak mulma new user coupon eken dapu ekak
    Anith deka Rs.500k wage..e nisa mama mukuth nokara hitiya
    mehe post office ekata gihama kiuwa apu ewa okkoma deliver kara kiyala address penne nathi parcel tikak pennuwa
    Ethana thibbeth na..CPCN eken nam okkoma deliver kara patta ikmanata
    main post office ekata gihin poddak kiyapan. mama order karapu item wagayak ehen gatta 3 month witara gihin.
     
    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    Update:
    Item දෙකක් order කරා. එකයි ආවෙ. දෙකම delivered කියල පෙන්නනවා ttracking වල. මොකක්ද ජරා courier service එකකින් deliver කරේ කරපු එකත්.
    Sellerගෙන් refund ඉල්ලුවා ආපු නැති එකට. ඒක ඌ කියනවා එව්වලු. Receipt එකේ photo එකක් දාල තිබ්බා. Refund ගන්න dispute දැම්මා. වැඩක් උනේ නෑ. $37ක් ඉවරයි.
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Update:
    Item දෙකක් order කරා. එකයි ආවෙ. දෙකම delivered කියල පෙන්නනවා ttracking වල. මොකක්ද ජරා courier service එකකින් deliver කරේ කරපු එකත්.
    Sellerගෙන් refund ඉල්ලුවා ආපු නැති එකට. ඒක ඌ කියනවා එව්වලු. Receipt එකේ photo එකක් දාල තිබ්බා. Refund ගන්න dispute දැම්මා. වැඩක් උනේ නෑ. $37ක් ඉවරයි.
    මගෙ ඒවාත් අතට හම්බවෙන්න කලින් Delivered කියලා මාක් කරලා තිබ්බේ. ඊට දවස් 3 කට විතර පස්සේ හම්බ උනා. උබට උන් කෝල් කරපු නම්බර් එක තියනවනම් කෝල් කරලා පොඩ්ඩක් අහපන්..
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මට බඩු වගයක් එන්න පරක්කු වෙලා comonline express කියන උන්ගෙන් අහන්න හැදුවා. නම්බර්ස් එකක් වත් වැඩනෑ. උන් ට්‍රැකින් වලට එන්ටර් කරන ඩීටේල්ස් වැරදියි. ඒ ගැන කම්ප්ලේන් කරන්න පුළුවන් හැම විදිහම ට්‍රයි කළා. චීනෙටත් කතා කළා. ඒත් හරිහමන් කම්ප්ලේන් කරන්න පුළුවන් සිස්ටම් එකක් නෑ. අන්තිමට හොයලා ඩිලිවර් කරන එකෙක්ගෙ නම්බර් එක හොයාගෙන අයිටම්ස් දෙක නම් ගෙන්න ගත්තා.
     
    • Like
    Reactions: kinkon

    Kotasilva

    Junior member
  • Dec 25, 2020
    57
    44
    18
    Moratuwa
    0-A414-BF8-5-EF2-479-C-AFFB-9-C745-BF59-FE0.jpg

    Utte local delivery company tiyenne LK post eke postman la 1000n sampathai. Bag kare dagena pain hari badu genawa.
    ------ Post added on Oct 18, 2022 at 3:27 PM
    Badu ආවද ?
     
    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    මගෙ ඒවාත් අතට හම්බවෙන්න කලින් Delivered කියලා මාක් කරලා තිබ්බේ. ඊට දවස් 3 කට විතර පස්සේ හම්බ උනා. උබට උන් කෝල් කරපු නම්බර් එක තියනවනම් කෝල් කරලා පොඩ්ඩක් අහපන්..
    ehuwa, unta awe ne qwa
     
    • Like
    Reactions: jk perera

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Badu ආවද ?
    Courier eke ekage gedara hiyan gihin uwa town ekata gennagena baduwa aran awe mataka widihata me item eka. Aluth courier eka xyz da manda tracking ena eka nam dawas deken awa lankawata awata passe

    මට බඩු වගයක් එන්න පරක්කු වෙලා comonline express කියන උන්ගෙන් අහන්න හැදුවා. නම්බර්ස් එකක් වත් වැඩනෑ. උන් ට්‍රැකින් වලට එන්ටර් කරන ඩීටේල්ස් වැරදියි. ඒ ගැන කම්ප්ලේන් කරන්න පුළුවන් හැම විදිහම ට්‍රයි කළා. චීනෙටත් කතා කළා. ඒත් හරිහමන් කම්ප්ලේන් කරන්න පුළුවන් සිස්ටම් එකක් නෑ. අන්තිමට හොයලා ඩිලිවර් කරන එකෙක්ගෙ නම්බර් එක හොයාගෙන අයිටම්ස් දෙක නම් ගෙන්න ගත්තා.
    Math hoyan gihin gatte 😂
    ------ Post added on Jan 3, 2023 at 8:30 AM
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මගෙත් පෙන් එකක් ඇවිත් තිබුනෙ නෑ. ලන්කාවට ඇවිල්ලා කූරියර් එකෙන් එක සැරයක් කෝල් කලත් එක්ක. පස්සෙ ඩිලිවරි කන්ෆර්මෙඩ් කියලා වැටිලා තිබුනා. පස්සෙ මම සෙලර්ට මැසේජ් එකක් යැව්වා ඒ කූරියර් එක ස්කෑම් එකක් කරන්න ඒක නිසා ආය එවද්දි බලාගෙන එවන්න කියලා. මම රෙෆන්ඩ් ඉල්ලන්නෑ ලන්කාවට ඇවිල්ලා කියලා ශුවර් නිසා කියලා..ඩොලර් 15 කට කූරියර් එකක් පස්සෙ පන්නන එක තේරුමක් නෑ