Starlink for කළු ජරාව

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    1666156309463.png

    ලංකාවේ ඉන්න ඉන්ටර්නෙට් මාෆියාකාරයෝ මේක කරන්න දේවිද ?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    $100 per month padui neda
    ඕක පාඩුයි නේද
    රු.40000/-🙃 1TB පැකේජ් එකක් අරගනිං බං
    paduy yakoo apita

    ow personal use walata nam paduyi wage
    habayi business karana unta, loku institute walata hodayi
    kalayath ekka price adu wewi usersla wadi wenakota
    thama loketama aluthne
    kohomath kobala witharak dewi

    maldives wageape ratath kudu wela yai da ban...
    e mokakda?
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    ow personal use walata nam paduyi wage
    habayi business karana unta, loku institute walata hodayi
    kalayath ekka price adu wewi usersla wadi wenakota
    thama loketama aluthne
    kohomath kobala witharak dewi


    e mokakda?
    ඔය ගාන residential එක. SME $500 ද කොහෙද🤣 අන්මීටරඩ් තමයි හැබැයි ඕන එකක යූසේජ් මොනිටර් කරනවා බං අපිට ඕන විදියටම shared ඒවා use කරන්න දෙන්නෙ නෑ විශේෂයෙන් sat වගේ ලිමිටඩ් රිසෝසස් වලදි
     
    • Like
    Reactions: sakuntha1996

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    gov eke approval epai mona karannath. gov approval nathuwa isp kenekta operate karanna bane.
    mama hithanne na trcsl eka approval dei kiyala (trcsl = slt+ dialog)
    එහෙමම අවුලක් නෑ බං ස්ටාලින්ක් දෙන්නෙ කීයටද ඊට අඩුවට මුන්ට දෙන්න පුළුවන් 🤣 අනික මොකා උනත් මෙහෙ සවිසස් දෙන්න ඕන ලෝකල් පොලිසි වලට අනුව.
     
    • Like
    Reactions: Draco Malfoy

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔය ගාන residential එක. SME $500 ද කොහෙද🤣 අන්මීටරඩ් තමයි හැබැයි ඕන එකක යූසේජ් මොනිටර් කරනවා බං අපිට ඕන විදියටම shared ඒවා use කරන්න දෙන්නෙ නෑ විශේෂයෙන් sat වගේ ලිමිටඩ් රිසෝසස් වලදි
    kalayath ekka adu wewi
    issara computers, phone unath ehemane

    Weather ekata awaulk neti wieda?
    Ukraine wala use karanawa neda (unge weather eka rainy wagene ) ? ehema loku awulak nathiwa athi
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    Weather ekata awaulk neti wieda?
    ලොකු අවුලක් නෑ බට් පර්ෆෝමන්ස් වලට බලපායි

    kalayath ekka adu wewi
    issara computers, phone unath ehemane
    ඔව් ඒත් ලෝකල් උන්ට වඩා අඩුවට දෙන්න බෑ හේතුව පිසික්ස්😕
    ඕනනං බලපං US වලම att home fiber 5Gbps දෙනවා දැන් Google fiber 8Gbps testing. ඕකට ඒක කරන්න තාම බෑ හේතුව වයර්ලස්
    ------ Post added on Oct 19, 2022 at 11:15 AM
     
    Last edited:
    • Like
    Reactions: sakuntha1996

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    පාඩුයි නේද. සමහර විට කල් යද්දි අඩු කරයි. ඒත් ලංකාවේ ජරා පප්පලා කරන්න දෙයිද?
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ලොකු අවුලක් නෑ බට් පර්ෆෝමන්ස් වලට බලපායි


    ඔව් ඒත් ලෝකල් උන්ට වඩා අඩුවට දෙන්න බෑ හේතුව පිසික්ස්😕
    ------ Post added on Oct 19, 2022 at 11:15 AM
    පාඩුයි නේද. සමහර විට කල් යද්දි අඩු කරයි. ඒත් ලංකාවේ ජරා පප්පලා කරන්න දෙයිද?

    ow eka hari me gana mata nam daranna ba. (godak unta)
    namuth technology eka enna denna one hira karanne nathiwa.

    puluwan un ganiwi. aniwaryen un case study ekak karalane
    enawa aththe, unta operate karanna puluwan athi.
    kalayath ekka owa adu wewi.