$100 per month padui neda
ඕක පාඩුයි නේද
රු.40000/-1TB පැකේජ් එකක් අරගනිං බං
paduy yakoo apita
e mokakda?maldives wageape ratath kudu wela yai da ban...
ඔය ගාන residential එක. SME $500 ද කොහෙදow personal use walata nam paduyi wage
habayi business karana unta, loku institute walata hodayi
kalayath ekka price adu wewi usersla wadi wenakota
thama loketama aluthne
kohomath kobala witharak dewi
e mokakda?
එහෙමම අවුලක් නෑ බං ස්ටාලින්ක් දෙන්නෙ කීයටද ඊට අඩුවට මුන්ට දෙන්න පුළුවන්gov eke approval epai mona karannath. gov approval nathuwa isp kenekta operate karanna bane.
mama hithanne na trcsl eka approval dei kiyala (trcsl = slt+ dialog)
kalayath ekka adu wewiඔය ගාන residential එක. SME $500 ද කොහෙදඅන්මීටරඩ් තමයි හැබැයි ඕන එකක යූසේජ් මොනිටර් කරනවා බං අපිට ඕන විදියටම shared ඒවා use කරන්න දෙන්නෙ නෑ විශේෂයෙන් sat වගේ ලිමිටඩ් රිසෝසස් වලදි
Ukraine wala use karanawa neda (unge weather eka rainy wagene ) ? ehema loku awulak nathiwa athiWeather ekata awaulk neti wieda?
ලොකු අවුලක් නෑ බට් පර්ෆෝමන්ස් වලට බලපායිWeather ekata awaulk neti wieda?
ඔව් ඒත් ලෝකල් උන්ට වඩා අඩුවට දෙන්න බෑ හේතුව පිසික්ස්kalayath ekka adu wewi
issara computers, phone unath ehemane
ලොකු අවුලක් නෑ බට් පර්ෆෝමන්ස් වලට බලපායි
ඔව් ඒත් ලෝකල් උන්ට වඩා අඩුවට දෙන්න බෑ හේතුව පිසික්ස්
------ Post added on Oct 19, 2022 at 11:15 AM
පාඩුයි නේද. සමහර විට කල් යද්දි අඩු කරයි. ඒත් ලංකාවේ ජරා පප්පලා කරන්න දෙයිද?