Meya merila watenewa wage neda?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    wadduwa-hotel-korean-death

    වාද්දුව මොල්ලිගොඩ පිහිටි වෙරළාශ්‍රිත සංචාරක හෝටලයක පිහිනුම් තටාකයේ බැම්ම මත ‘ඉන්ස්ටා 360‘ වර්ගයේ අධිතාක්ෂණික කැමරාවක් ක්‍රියාත්මක කර විශේෂ වීඩියෝවක් ලබාගැනීමට තනි උත්සාහයක නිරතවූ කොරියානු ජාතිකයෙකු අවාසනාවන්ත ලෙස හෝටල් පිහිනුම් තටාකයේ ගැඹුර අඩු තැනකට පැනීම නිසා හිස ටයිල් මත වැදී මරණයට පත්ව ඇතැයි වාර්තාවේ.

    ඔහු විශේෂ වීඩියෝව ලබාගැනීම සිදු කරන බවක් හෝටලයේ අය දැනුවත් කර නැති අතර ඔහු එය සිදු කරන අවස්ථාවේ පිහිනුම් තටාකය භාරකරුවෙකු හෝ සිට නැත.
    ජල ක්‍රීඩාවේ යෙදෙන අයුරු පටිගත කිරීමට උත්සාහ කළ කොරියානු ජාතිකයා ඊයේ උදෑසන 7 ත් 8 ත් අතර කාලයේ පිහිනුම් තටාකයේ බැම්මේ ඇටවූ කැමරා ආධාරකයක් (ට්‍රයි පෝඩ්) මත ඉන්ස්ටා 360 වර්ගයේ කැමරාව සවිකර මෙම උත්සාහයේ නිරතව ඇත. එම කැමරාවේ විශේෂත්වය වන්නේ සියලු දිශාවන් පටිගත වන අධි තාක්ෂණික කැමරාවක් වීමයි.
    ඔහුට අවශ්‍යවී ඇත්තේ මුහුදු වෙරළ දෙස සිට පිහිණුම් තටාකයට දිවවිත් පැනීම එමගින් පටිගත කිරීමටය.
    ඔහු පිහිනුම් තටාකයේ පාවෙමින් සිටියදී සේවකයෙකු
    අහම්බෙන් දැක කළමනාකාරීත්වය දැනුවත් කිරීමෙන් පසු මළ සිරුර හඳුනාගෙන තිබේ.

    කොරියානුවා මුහුදු වෙරළ දෙස සිට පිහිණුම් තටාකයට පනින අයුරු කැමරාවේ පටිගතව ඇතැයිද පොලිසිය පවසයි.
    ඔහුගේ පිම්ම වේගවත්වන්නට ඇති බවටත් අඩි 4 ක පමණ ගැඹුරක් ඇති ස්ථානයක ඔහු එය සිදු කිරීම නිසා ගැඹුර මදිවී ටයිල් කැටයක ඔහුගේ හිස වදින්නට ඇති බවට සැක පළකරන බවත් පොලිසිය කියයි.
    මියගොස් ඇති තැනැත්තාගේ බවට සැකකරන හිස කෙස් කොටස් ටයිල් අසළ රැඳී ඇති බවත් පරීක්ෂණ සිදුකරන නිලධාරියෙක් කීය.

    මෙසේ මියගොස් ඇත්තේ දකුණු කොරියානු ජාතික කිම් මින්ග්සන් නමැති 43 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය. පෙරේදා (16දා) වාද්දුව මොල්ලිගොඩ සංචාරක හෝටලයකට පැමිණ ඇති ඔහු ඊයේ (17දා) උදෑසන පිහිනුම් තටාකයේ වැටී සිටින අයුරු හෝටලය දැනුම් දීමෙන් පසු පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කීය.

    me seen ekada???
     
    • Wow
    Reactions: noBody2k18

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686

    Meka wage

    He divided head first into a shallow pool. What a freaking idiot
    Looked like he was already dead when he was thrown into the people.
    ------ Post added on Oct 19, 2022 at 5:26 PM

    0:11- check his arms.. looks like someone pushing him...I guess :confused: and the way he dropped into water is bit odd too..
    Yes
    ------ Post added on Oct 19, 2022 at 5:27 PM
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    වතුර පෙවිල මරුනනම් හොයා ගන්න පුළුවන් නේද ?

    ඔලුව වදින පාරටම මැරිලද?
     
    • Like
    Reactions: kinkon and dayt0na

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    wadduwa-hotel-korean-death

    වාද්දුව මොල්ලිගොඩ පිහිටි වෙරළාශ්‍රිත සංචාරක හෝටලයක පිහිනුම් තටාකයේ බැම්ම මත ‘ඉන්ස්ටා 360‘ වර්ගයේ අධිතාක්ෂණික කැමරාවක් ක්‍රියාත්මක කර විශේෂ වීඩියෝවක් ලබාගැනීමට තනි උත්සාහයක නිරතවූ කොරියානු ජාතිකයෙකු අවාසනාවන්ත ලෙස හෝටල් පිහිනුම් තටාකයේ ගැඹුර අඩු තැනකට පැනීම නිසා හිස ටයිල් මත වැදී මරණයට පත්ව ඇතැයි වාර්තාවේ.

    ඔහු විශේෂ වීඩියෝව ලබාගැනීම සිදු කරන බවක් හෝටලයේ අය දැනුවත් කර නැති අතර ඔහු එය සිදු කරන අවස්ථාවේ පිහිනුම් තටාකය භාරකරුවෙකු හෝ සිට නැත.
    ජල ක්‍රීඩාවේ යෙදෙන අයුරු පටිගත කිරීමට උත්සාහ කළ කොරියානු ජාතිකයා ඊයේ උදෑසන 7 ත් 8 ත් අතර කාලයේ පිහිනුම් තටාකයේ බැම්මේ ඇටවූ කැමරා ආධාරකයක් (ට්‍රයි පෝඩ්) මත ඉන්ස්ටා 360 වර්ගයේ කැමරාව සවිකර මෙම උත්සාහයේ නිරතව ඇත. එම කැමරාවේ විශේෂත්වය වන්නේ සියලු දිශාවන් පටිගත වන අධි තාක්ෂණික කැමරාවක් වීමයි.
    ඔහුට අවශ්‍යවී ඇත්තේ මුහුදු වෙරළ දෙස සිට පිහිණුම් තටාකයට දිවවිත් පැනීම එමගින් පටිගත කිරීමටය.
    ඔහු පිහිනුම් තටාකයේ පාවෙමින් සිටියදී සේවකයෙකු
    අහම්බෙන් දැක කළමනාකාරීත්වය දැනුවත් කිරීමෙන් පසු මළ සිරුර හඳුනාගෙන තිබේ.

    කොරියානුවා මුහුදු වෙරළ දෙස සිට පිහිණුම් තටාකයට පනින අයුරු කැමරාවේ පටිගතව ඇතැයිද පොලිසිය පවසයි.
    ඔහුගේ පිම්ම වේගවත්වන්නට ඇති බවටත් අඩි 4 ක පමණ ගැඹුරක් ඇති ස්ථානයක ඔහු එය සිදු කිරීම නිසා ගැඹුර මදිවී ටයිල් කැටයක ඔහුගේ හිස වදින්නට ඇති බවට සැක පළකරන බවත් පොලිසිය කියයි.
    මියගොස් ඇති තැනැත්තාගේ බවට සැකකරන හිස කෙස් කොටස් ටයිල් අසළ රැඳී ඇති බවත් පරීක්ෂණ සිදුකරන නිලධාරියෙක් කීය.

    මෙසේ මියගොස් ඇත්තේ දකුණු කොරියානු ජාතික කිම් මින්ග්සන් නමැති 43 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය. පෙරේදා (16දා) වාද්දුව මොල්ලිගොඩ සංචාරක හෝටලයකට පැමිණ ඇති ඔහු ඊයේ (17දා) උදෑසන පිහිනුම් තටාකයේ වැටී සිටින අයුරු හෝටලය දැනුම් දීමෙන් පසු පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කීය.

    me seen ekada???
    ඔව් මේක තමයි. කැමරා එක නිසා කේස් ගොඩක් වෙන්න ගිය එක ශේප් උන. නැත්නම් හෝටලේ අයොතිකාරයාගේ ඉඳලා ක්ලීන් කරන එකා දකවා කේස් තමයි
     
    • Like
    Reactions: dayt0na and SLK_sri

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,476
    2,025
    113
    360 එකක් නිසා තල්ලු කරනවද බලන්න පුලුවන්.

    බලපන් video එකේ කකුල්‍ 2 move එක unnatural හරිනම් වතුර යටට යන්න ඕන. video එකේ කකුල් හිටිනවා එක පාරම. ඊට පස්සෙ අනික් පැත්තට වැටෙන්නෙ. පතුලේ ඔළුව වැදිලා වෙන්න ඇති බන්. පිසුසු යකෙක් ගැඹුරට එපැයි පනින්න.
     
    • Like
    Reactions: dayt0na