and the way he dropped into water is bit odd too..
Meka wage![]()
වාද්දුව මොල්ලිගොඩ පිහිටි වෙරළාශ්‍රිත සංචාරක හෝටලයක පිහිනුම් තටාකයේ බැම්ම මත ‘ඉන්ස්ටා 360‘ වර්ගයේ අධිතාක්ෂණික කැමරාවක් ක්‍රියාත්මක කර විශේෂ වීඩියෝවක් ලබාගැනීමට තනි උත්සාහයක නිරතවූ කොරියානු ජාතිකයෙකු අවාසනාවන්ත ලෙස හෝටල් පිහිනුම් තටාකයේ ගැඹුර අඩු තැනකට පැනීම නිසා හිස ටයිල් මත වැදී මරණයට පත්ව ඇතැයි වාර්තාවේ.
ඔහු විශේෂ වීඩියෝව ලබාගැනීම සිදු කරන බවක් හෝටලයේ අය දැනුවත් කර නැති අතර ඔහු එය සිදු කරන අවස්ථාවේ පිහිනුම් තටාකය භාරකරුවෙකු හෝ සිට නැත.
ජල ක්‍රීඩාවේ යෙදෙන අයුරු පටිගත කිරීමට උත්සාහ කළ කොරියානු ජාතිකයා ඊයේ උදෑසන 7 ත් 8 ත් අතර කාලයේ පිහිනුම් තටාකයේ බැම්මේ ඇටවූ කැමරා ආධාරකයක් (ට්‍රයි පෝඩ්) මත ඉන්ස්ටා 360 වර්ගයේ කැමරාව සවිකර මෙම උත්සාහයේ නිරතව ඇත. එම කැමරාවේ විශේෂත්වය වන්නේ සියලු දිශාවන් පටිගත වන අධි තාක්ෂණික කැමරාවක් වීමයි.
ඔහුට අවශ්‍යවී ඇත්තේ මුහුදු වෙරළ දෙස සිට පිහිණුම් තටාකයට දිවවිත් පැනීම එමගින් පටිගත කිරීමටය.
ඔහු පිහිනුම් තටාකයේ පාවෙමින් සිටියදී සේවකයෙකු
අහම්බෙන් දැක කළමනාකාරීත්වය දැනුවත් කිරීමෙන් පසු මළ සිරුර හඳුනාගෙන තිබේ.
කොරියානුවා මුහුදු වෙරළ දෙස සිට පිහිණුම් තටාකයට පනින අයුරු කැමරාවේ පටිගතව ඇතැයිද පොලිසිය පවසයි.
ඔහුගේ පිම්ම වේගවත්වන්නට ඇති බවටත් අඩි 4 ක පමණ ගැඹුරක් ඇති ස්ථානයක ඔහු එය සිදු කිරීම නිසා ගැඹුර මදිවී ටයිල් කැටයක ඔහුගේ හිස වදින්නට ඇති බවට සැක පළකරන බවත් පොලිසිය කියයි.
මියගොස් ඇති තැනැත්තාගේ බවට සැකකරන හිස කෙස් කොටස් ටයිල් අසළ රැඳී ඇති බවත් පරීක්ෂණ සිදුකරන නිලධාරියෙක් කීය.
මෙසේ මියගොස් ඇත්තේ දකුණු කොරියානු ජාතික කිම් මින්ග්සන් නමැති 43 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය. පෙරේදා (16දා) වාද්දුව මොල්ලිගොඩ සංචාරක හෝටලයකට පැමිණ ඇති ඔහු ඊයේ (17දා) උදෑසන පිහිනුම් තටාකයේ වැටී සිටින අයුරු හෝටලය දැනුම් දීමෙන් පසු පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කීය.
me seen ekada???
Looked like he was already dead when he was thrown into the people.He divided head first into a shallow pool. What a freaking idiot
Yes0:11- check his arms.. looks like someone pushing him...I guessand the way he dropped into water is bit odd too..
Pool eketa panela oluwa wedila wenda ba neda…
merila wisik kerenewa wage
ඔන්න කතාවක් හැදුව ඒ පාර ඉතින්,0:11- check his arms.. looks like someone pushing him...I guessand the way he dropped into water is bit odd too..
ඔව් මේක තමයි. කැමරා එක නිසා කේස් ගොඩක් වෙන්න ගිය එක ශේප් උන. නැත්නම් හෝටලේ අයොතිකාරයාගේ ඉඳලා ක්ලීන් කරන එකා දකවා කේස් තමයි![]()
වාද්දුව මොල්ලිගොඩ පිහිටි වෙරළාශ්‍රිත සංචාරක හෝටලයක පිහිනුම් තටාකයේ බැම්ම මත ‘ඉන්ස්ටා 360‘ වර්ගයේ අධිතාක්ෂණික කැමරාවක් ක්‍රියාත්මක කර විශේෂ වීඩියෝවක් ලබාගැනීමට තනි උත්සාහයක නිරතවූ කොරියානු ජාතිකයෙකු අවාසනාවන්ත ලෙස හෝටල් පිහිනුම් තටාකයේ ගැඹුර අඩු තැනකට පැනීම නිසා හිස ටයිල් මත වැදී මරණයට පත්ව ඇතැයි වාර්තාවේ.
ඔහු විශේෂ වීඩියෝව ලබාගැනීම සිදු කරන බවක් හෝටලයේ අය දැනුවත් කර නැති අතර ඔහු එය සිදු කරන අවස්ථාවේ පිහිනුම් තටාකය භාරකරුවෙකු හෝ සිට නැත.
ජල ක්‍රීඩාවේ යෙදෙන අයුරු පටිගත කිරීමට උත්සාහ කළ කොරියානු ජාතිකයා ඊයේ උදෑසන 7 ත් 8 ත් අතර කාලයේ පිහිනුම් තටාකයේ බැම්මේ ඇටවූ කැමරා ආධාරකයක් (ට්‍රයි පෝඩ්) මත ඉන්ස්ටා 360 වර්ගයේ කැමරාව සවිකර මෙම උත්සාහයේ නිරතව ඇත. එම කැමරාවේ විශේෂත්වය වන්නේ සියලු දිශාවන් පටිගත වන අධි තාක්ෂණික කැමරාවක් වීමයි.
ඔහුට අවශ්‍යවී ඇත්තේ මුහුදු වෙරළ දෙස සිට පිහිණුම් තටාකයට දිවවිත් පැනීම එමගින් පටිගත කිරීමටය.
ඔහු පිහිනුම් තටාකයේ පාවෙමින් සිටියදී සේවකයෙකු
අහම්බෙන් දැක කළමනාකාරීත්වය දැනුවත් කිරීමෙන් පසු මළ සිරුර හඳුනාගෙන තිබේ.
කොරියානුවා මුහුදු වෙරළ දෙස සිට පිහිණුම් තටාකයට පනින අයුරු කැමරාවේ පටිගතව ඇතැයිද පොලිසිය පවසයි.
ඔහුගේ පිම්ම වේගවත්වන්නට ඇති බවටත් අඩි 4 ක පමණ ගැඹුරක් ඇති ස්ථානයක ඔහු එය සිදු කිරීම නිසා ගැඹුර මදිවී ටයිල් කැටයක ඔහුගේ හිස වදින්නට ඇති බවට සැක පළකරන බවත් පොලිසිය කියයි.
මියගොස් ඇති තැනැත්තාගේ බවට සැකකරන හිස කෙස් කොටස් ටයිල් අසළ රැඳී ඇති බවත් පරීක්ෂණ සිදුකරන නිලධාරියෙක් කීය.
මෙසේ මියගොස් ඇත්තේ දකුණු කොරියානු ජාතික කිම් මින්ග්සන් නමැති 43 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය. පෙරේදා (16දා) වාද්දුව මොල්ලිගොඩ සංචාරක හෝටලයකට පැමිණ ඇති ඔහු ඊයේ (17දා) උදෑසන පිහිනුම් තටාකයේ වැටී සිටින අයුරු හෝටලය දැනුම් දීමෙන් පසු පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කීය.
me seen ekada???
If you dive head first you need a decent depth. Obviously depends on the speed he entered the water. 4 ft is not enough at all. At least it should be double that amount.Pool එක ගැඹුරු නෑ නේ.

Ekko mu palenna bilanormally wathurata paniddi ath 2 issarahata dagena neh paninne..![]()
Early morning around 7 AM ? A bit unlikely. The camera will have the time.Ekko mu palenna bila
Then plain stupid or was thrown into the pool.Early morning around 7 AM ? A bit unlikely. The camera will have the time.