මම නම් පුද්ගලිකව හිතන්නේ 50,000/- කට වඩා වියදම් කරනවා නම් online ගන්න එපා කියලා. මොකද tax ගෙවලා එහෙම watch එක වැඩකරන්නේ නැති වුනත් repair එකට අපිට අයෙත් seller ට යවන්න වෙනවා. ඒක කරන cost එකත් යන්නේ අපේ අතින්. අනිත් එක කොච්චර grey market sellers return පුළුවන් කිව්වත් restocking fees charge කරනවා. මම පුද්ගලිකවම watch අරන් තියෙන agents ලා ගෙන් chatham, CJS සහ W.A De Silva recommend කරන්න පුළුවන්.Jomashop කියන්නේ greymarket seller කෙනෙක්. Authorised dealers ලාගෙන් backdoor deals වලින් large bulk අරන් එකේ වාසිය customer ට දෙනවා.
Switzerland, Japan වල watch ගණන්.
US, UK වල තමයි ගණන් අඩු.
Ebay මීටත් අඩුවට හොයන්න පුලුවන් වෙයි.
හැබැයි risky ඉතින්.
Le locle small seconds black dial gold case second hand watch ekak thiyenawa FB eke.
110,000i.
https://www.facebook.com/marketplace/item/632383554971875/
කැමති නම් බලන්න. ටිකක් පරණ ad එකක්. හැබැයි තාම තියෙනවා වගේ
------ Post added on Oct 19, 2022 at 9:23 PM
එනමුත් වසර කීපයකට වරක් ඩොලර් 399 ගෙවා අප සමාගම නිෂ්පාදනය කරන ඔරලෝසුව මිලදී ගන්න.
------ Post added on Oct 19, 2022 at 9:37 PM
