අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

nadman

Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    Jomashop කියන්නේ greymarket seller කෙනෙක්. Authorised dealers ලාගෙන් backdoor deals වලින් large bulk අරන් එකේ වාසිය customer ට දෙනවා.
    Switzerland, Japan වල watch ගණන්.
    US, UK වල තමයි ගණන් අඩු.

    Ebay මීටත් අඩුවට හොයන්න පුලුවන් වෙයි.
    හැබැයි risky ඉතින්.

    Le locle small seconds black dial gold case second hand watch ekak thiyenawa FB eke.
    110,000i.
    https://www.facebook.com/marketplace/item/632383554971875/

    කැමති නම් බලන්න. ටිකක් පරණ ad එකක්. හැබැයි තාම තියෙනවා වගේ
    ------ Post added on Oct 19, 2022 at 9:23 PM

    එනමුත් වසර කීපයකට වරක් ඩොලර් 399 ගෙවා අප සමාගම නිෂ්පාදනය කරන ඔරලෝසුව මිලදී ගන්න.😅
    ------ Post added on Oct 19, 2022 at 9:37 PM
    මම නම් පුද්ගලිකව හිතන්නේ 50,000/- කට වඩා වියදම් කරනවා නම් online ගන්න එපා කියලා. මොකද tax ගෙවලා එහෙම watch එක වැඩකරන්නේ නැති වුනත් repair එකට අපිට අයෙත් seller ට යවන්න වෙනවා. ඒක කරන cost එකත් යන්නේ අපේ අතින්. අනිත් එක කොච්චර grey market sellers return පුළුවන් කිව්වත් restocking fees charge කරනවා. මම පුද්ගලිකවම watch අරන් තියෙන agents ලා ගෙන් chatham, CJS සහ W.A De Silva recommend කරන්න පුළුවන්.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    OW me kathawa hari

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    Agreed with @SHEHAN_GIWANTHA
    Chronograph එකක් low end එකෙන් අරන් වැඩක් නැති වෙයි.

    Le locale එක හොඳයි හැබැයි 750usd නම් වටින්නේ නෑ.
    ඔයා ලංකාවේ නම් ඉන්නෙ odel එකෙන් බලන්න. මේ colour way එක නම් නෑ.
    https://odel.lk/tissot-le-locle-stainless-steel-watch/p/44908
    240,000i. Convert කළොත් 660usd වගේ.
    Talk කළොත් තව 10% විතර අඩු කර ගන්න පුළුවන් වෙයි.

    වෙන රටක ඉන්නවා නම් jomashop එකන් ගන්න.
    https://www.jomashop.com/tissot-watch-t0064081105700.html
    399usd වෙන්නේ.
    හැබැයි Catch එකක් තියෙනවා original warrenty එක නෙමෙයි දෙන්නේ.උන්ගේ warrenty එකක්.

    ඉස්සර නම් jomashop එකෙන් ලංකාවට ගෙන්න ගන්න තිබ්බා. දැන් import restricton නිසා බෑ.
    Jomashop එකෙන් free delivery කරනවලු😕😕 + 20USD off. ගන්න තිබ්බා නම් මරු. මෙහෙන් කේස් දායිද ගෙනාවොත්
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    මම නම් පුද්ගලිකව හිතන්නේ 50,000/- කට වඩා වියදම් කරනවා නම් online ගන්න එපා කියලා. මොකද tax ගෙවලා එහෙම watch එක වැඩකරන්නේ නැති වුනත් repair එකට අපිට අයෙත් seller ට යවන්න වෙනවා. ඒක කරන cost එකත් යන්නේ අපේ අතින්. අනිත් එක කොච්චර grey market sellers return පුළුවන් කිව්වත් restocking fees charge කරනවා. මම පුද්ගලිකවම watch අරන් තියෙන agents ලා ගෙන් chatham, CJS සහ W.A De Silva recommend කරන්න පුළුවන්.
    Risks නම් ගොඩක් තියෙනවා.
    හැබැයි මගේ නම් opinion එක තමයි sticker price 500-1000usd range එකේදි ඔන්ලයින් ගනිද්දී වෙන වාසිය risks outshine කරනවා කියන එක.
    Over 1000usd dangerous. ඒක පිළිගන්නවා.
    Sub 1000 watches ගොඩක් වෙලාවට at least 50% විතර ඩිස්කවුන්ට් එකක් හරි හම්බ වෙනවනේ.
    Bad movement එකක් මෙහෙන් ගොඩ දාන්න පුලුවන්නේ. එකත් ගොඩක් වෙලාවට eta2894 නේ. Parts හොයා ගන්නත් ලේසී.
    ඊට පස්සේ පාවිච්චි කරලා එපා වුණාම පොඩි profit එකක් තියාගෙන විකුණන්න පුළුවන්.

    මං jomashop, ebay දෙකන්ම watches 2ක් ගෙන්නල තියෙනවා. අවුලක් නම් වෙලා නෑ.

    Jomashop එකෙන් free delivery කරනවලු😕😕 + 20USD off. ගන්න තිබ්බා නම් මරු. මෙහෙන් කේස් දායිද ගෙනාවොත්
    දැන් watches temporary suspended ලිස්ට් එකේ තියෙන්නෙ. ගේන්න ගියොත් කරදර වෙයි.
    පුළුවන් නම් රට ඉඳන් එන කෙනෙක් අතේ handcarry කර ගන්න.
    ------ Post added on Oct 19, 2022 at 10:44 PM
     
    • Like
    Reactions: ossandaruwan

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    chrono24 eke ape watch collection eka add karala collection eke current market value eka hadala deela purchase price ekath ekka compare karana dena option ekak thiyenwa.
    Authorized dealergen gaththe nathi ewagen thamai profit ekak awilla thiyenne.

    1666199968289.png
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    Risks නම් ගොඩක් තියෙනවා.
    හැබැයි මගේ නම් opinion එක තමයි sticker price 500-1000usd range එකේදි ඔන්ලයින් ගනිද්දී වෙන වාසිය risks outshine කරනවා කියන එක.
    Over 1000usd dangerous. ඒක පිළිගන්නවා.
    Sub 1000 watches ගොඩක් වෙලාවට at least 50% විතර ඩිස්කවුන්ට් එකක් හරි හම්බ වෙනවනේ.
    Bad movement එකක් මෙහෙන් ගොඩ දාන්න පුලුවන්නේ. එකත් ගොඩක් වෙලාවට eta2894 නේ. Parts හොයා ගන්නත් ලේසී.
    ඊට පස්සේ පාවිච්චි කරලා එපා වුණාම පොඩි profit එකක් තියාගෙන විකුණන්න පුළුවන්.

    මං jomashop, ebay දෙකන්ම watches 2ක් ගෙන්නල තියෙනවා. අවුලක් නම් වෙලා නෑ.

    දැන් watches temporary suspended ලිස්ට් එකේ තියෙන්නෙ. ගේන්න ගියොත් කරදර වෙයි.
    පුළුවන් නම් රට ඉඳන් එන කෙනෙක් අතේ handcarry කර ගන්න.
    ------ Post added on Oct 19, 2022 at 10:44 PM
    මෙහෙමයි මචන් ගොඩක් brands ඒ කියන්නේ Breitling, IWC, TAG Heuer, Longines, Tissot, Rado ETA පාවිච්චි කරාට base movement එකට changes කරනවා. ගොඩක් වෙලාවට ඒවා finishing වලට අදාළ changes වුනත් සමහර වෙලාවට accuracy related changes වෙනවා. ඒවා හින්දා තමයි watch එකට එන accuracy ratings එහෙම ලැබෙන්නේ(Omega වගේ watch වලට each individual watch එකට report එකක්කුත් එනවා) ඉතින් ඔය වගේ watch එකක් standard parts වලින් ගොඩ දාගන්න පුළුවන් වුනත් personally මට brand new watch එකක් ගන්න එකේ point එක නැහැ එහෙම කරාට පස්සේ.
    watch එක දෙන කොටත් අපි buyer ට ඕක කිව්වොත් මිනිහා කැමති වෙන්නෙත් නැහැ.

    Dont get me wrong I see the appeal of getting a great discount on a watch but personally I would not risk it.
     
    Last edited:
    • Like
    Reactions: GHost_94

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    @GHost_94 oya watch gana danne kohomada?
    Youtube algorithem එකට තමයි credit එක යන්න ඕනේ.
    Channel ටිකක් subscribe කරලා තියන් ඉන්නවා.
    teddy baldassarre
    ben's watch club
    nico leonard
    just one more watch
    jenni elle
    federico talks watches
    peter costa
    britt pearce
    talking hands andrew morgan watches
    watchfinder

    මේවයින් තමයි මොනවා හරි information එකක් ගන්නේ.

    Community opinion වගේ එකක් ගන්න ඕන වුනොත් https://www.watchuseek.com/ forum එකේ සර්ච් එකක් දානවා.
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,007
    93
    එනමුත් වසර කීපයකට වරක් ඩොලර් 399 ගෙවා අප සමාගම නිෂ්පාදනය කරන ඔරලෝසුව මිලදී ගන්න.😅
    ------ Post added on Oct 19, 2022 at 9:37 PM

    Naah, that ain`t a watch. You mean the 400 dollar 'thing' with a display that you charge everyday... and you pay for subscription services.. and then it all goes in the bin in about 4 years? :D:D
     
    • Haha
    Reactions: GHost_94

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    Love the green Vostok amphibia with dial guard.😍
    I really need to buy a Vostok Neptune diver.
    And a Raketa Big Zero.
    My mind says buy it.But my brain saying don't buy it.🥴View attachment 187704View attachment 187703
    Uda eka nan childish

    Russian Poljot president collection ekath lassanai. Putin ge sign1 tiyenawa dial1
    ------ Post added on Oct 23, 2022 at 8:36 PM

    ET_W4mYWkAI_0Xe.jpg

    Sturmanikie Yuri Gagain watch eka thama popular
    ------ Post added on Oct 23, 2022 at 8:38 PM
     
    • Love
    Reactions: GHost_94

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    Awsome..! what sort of mods have you done?

    Any 'before' pics?
    So I basically replaced the bezel with an orange one, swapped the crown with a signed crown and replaced the bracelet with a rubber strap on the black and orange watch.
    On the green one I replaced the bracelet with an army green nato and added a caged bezel I got from Ebay. Below are some of the pics of the watches as listed online.
    vost.jpg

    vos.jpg
     
    Last edited:
    • Like
    Reactions: ACHIK

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    So I basically replaced the bezel with an orange one, swapped the crown with a signed crown and replaced the bracelet with a rubber strap on the black and orange watch.
    On the green one I replaced the bracelet with an army green nato and a caged bezel I got from Ebay. Below are some of the pics of the watches as listed online.
    View attachment 187725
    View attachment 187724
    Vostok Amphibia watches oya gatte kohenda?
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    Love the green Vostok amphibia with dial guard.😍
    I really need to buy a Vostok Neptune diver.
    And a Raketa Big Zero.
    My mind says buy it.But my brain saying don't buy it.🥴View attachment 187704View attachment 187703
    You can get a vintage big zero really cheaply off ebay. I have a vintage Raketa as well and it is a great dress watch. But with the vintage models you have to be careful because they are not water proof.
    This green vostok neptune you are referring to is a modern watch.I think it is from their Vostok Europe collection or something. Compared to traditional vostoks I think the materials used are better.But I tend to prefer the ones with the old fashioned military dials.
    raketa.jpg

    Vostok Amphibia watches oya gatte kohenda?
    watch දෙකම ගත්තේ ebay වලින් දැන් නම් යුද්දේ හින්දා ගානත් වැඩි ,බඩුත් අඩුයි. https://meranom.com/ කියන site එකෙන් පාර්ට්ස් අරන් තියෙනවා. ඒ ගොල්ලෝ ගෙන් watch ගන්නත් පුළුවන්.
    ------ Post added on Oct 23, 2022 at 9:00 PM
     
    Last edited:
    • Love
    Reactions: GHost_94

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    Uda eka nan childish

    Russian Poljot president collection ekath lassanai. Putin ge sign1 tiyenawa dial1
    ------ Post added on Oct 23, 2022 at 8:36 PM

    ET_W4mYWkAI_0Xe.jpg

    Sturmanikie Yuri Gagain watch eka thama popular
    ------ Post added on Oct 23, 2022 at 8:38 PM
    Bigzero එකේ unique look එකට ආසා වුණේ.
    පොඩි funky ගතියක් තියෙනවා නම් තමයි.😏
    පොඩ්ඩක් serious කරලා ගන්න පුළුවන්.
    Soviet communist logo එක එන model එකක් තියෙනවා.
    You can get a vintage big zero really cheaply off ebay. I have a vintage Raketa as well and it is a great dress watch. But with the vintage models you have to be careful because they are not water proof.
    This green vostok neptune you are referring to is a modern watch.I think it is from their Vostok Europe collection or something. Compared to traditional vostoks I think the materials used are better.But I tend to prefer the ones with the old fashioned military dials.
    View attachment 187728

    watch දෙකම ගත්තේ ebay වලින් දැන් නම් යුද්දේ හින්දා ගානත් වැඩි ,බඩුත් අඩුයි. https://meranom.com/ කියන site එකෙන් පාර්ට්ස් අරන් තියෙනවා. ඒ ගොල්ලෝ ගෙන් watch ගන්නත් පුළුවන්.
    ------ Post added on Oct 23, 2022 at 9:00 PM
    Big zero ගොඩක් ukrain වලින් වගේ list කරලා තියෙන්නේ. දැන් ඉතින් ලංකාවට මුකුත් watch ගෙන්න බෑ නේ import restriction නිසා.😭
    Russian watch එකක් ගන්න මං ටිකක් කම්මැලි වෙන්නේ. ඕවයේ build quality අවුල් කියලා අහලා තියන නිසා.
    හරියට tractor වගේ.
    Refine නෑ. හැබැයි hard use කරන්න ඔරොත්තු දෙනවා. එහෙම නේද?
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    Bigzero එකේ unique look එකට ආසා වුණේ.
    පොඩි funky ගතියක් තියෙනවා නම් තමයි.😏
    පොඩ්ඩක් serious කරලා ගන්න පුළුවන්.
    Soviet communist logo එක එන model එකක් තියෙනවා.

    Big zero ගොඩක් ukrain වලින් වගේ list කරලා තියෙන්නේ. දැන් ඉතින් ලංකාවට මුකුත් watch ගෙන්න බෑ නේ import restriction නිසා.😭
    Russian watch එකක් ගන්න මං ටිකක් කම්මැලි වෙන්නේ. ඕවයේ build quality අවුල් කියලා අහලා තියන නිසා.
    හරියට tractor වගේ.
    Refine නෑ. හැබැයි hard use කරන්න ඔරොත්තු දෙනවා. එහෙම නේද?
    Movement එක හොදයි, water proof, dial වල අමුතු ගතියක් තියෙනවා සහ පට්ට value for money. හැබැයි watch case එක nickel plated brass සහ ss bracelet එක මල ජරාවක්.