E club 🤣

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113



    මේක බලලා කමෙන්ට් ටික කියවපන්
    කරපිංච කොල විකුණන එවුන්
    Screenshot_20221021_174956_com.gspace.android.jpg
    Screenshot_20221021_175123_com.gspace.android.jpg




    Screenshot_20221021_174948_com.gspace.android.jpg
    Screenshot_20221021_175029_com.gspace.android.jpg




    අම්මො කොටි 380🤣
     
    Last edited:

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    eclub eke no eka oone comment ekakata keeyak deida oo?
    ඔය යට කමෙන් වැටෙන්නෙත් සල්ලි වලට picowoeker වගේ සයිට් වලින් හොද කමෙන් දන්න කියලා ගන්නවා

    ලන්කාවෙ පක්කු නියමට ඇන්දෙනවා
    දේශපාලය්යයෝ වගේම තම්‍යි මුන්
    කොස් අස්සෙ පිරමිඩ් විදිහට කට්ටිය ජොයින් කරගන්නවා



    1
     

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    Screenshot 2022-10-21 at 18.44.15.png
    Screenshot 2022-10-21 at 18.44.09.png
    Screenshot 2022-10-21 at 18.43.46.png

    මූ Eclub නෙවෙයි මූගෙම එකක් තියෙනවා Equest කියලා. පට්ට හොරෙක්, මේ interview එකත් අනිවාර්යෙන්ම ගෙවලා කරපු එකක්. උගේ වර්ණනාව කියන හැම එකවුන්ට් එකම ලඟදි හදපුව. ලොවෙත් මුන් සෙට් එකට කියවලා කමෙන්ට් දාගන්නවා. ලංකාවේ උන් BMW එකකින් බැහැලා මේ බෙට්ට කාලා තමයි මම පොහොසත් උනේ කිව්වොත් බෙට්ටත් කනවා.
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    අද උදේ වට්සැප් එකටත් මැසේජ් එකක් ඇවිත් තිබ්බා

    Hi dear.mage nama nimasha.
    Ape company group ekak ekka join wela thamai business eka karanne.methana karanna thiyenne customer beas hedling Veda tikakui podi document Veda tikak.Ithim oya free eke Inna onima time ekaka me business eka karanna puluwan.business eka kohomada karanne kiyala A-Z Api kiyala denava.oyata dawasata 8000ka income ekakata yanna puluwan.ithim man oyata me kiuwe business eka Gena vedagath karunu kihipayak.Oyata business eka Gena hoda idea ekak ganna program ekak book karala dunnoth program eka balanna puluwanda?
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    ඔය interview කරන පොන්නයොන්ට ප්‍රසිද්ධියේ ගල් ගහන්න ඕන
    ඔය ලහිරැයි අශාන් ඔන්ලයින් කියන එකයි සල්ලි දෙනවනනම් ඕන ගූ ගොඩක් මාක්ට් කරනවා
     
    • Like
    Reactions: siri_ayya

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,163
    1,593
    113



    මේක බලලා කමෙන්ට් ටික කියවපන්
    කරපිංච කොල විකුණන එවුන්View attachment 187545View attachment 187546



    View attachment 187544View attachment 187547



    අම්මො කොටි 380🤣

    muge Equest bng e club neme pkyth setma na mtnm

    ඔය ලහිරැයි අශාන් ඔන්ලයින් කියන එකයි සල්ලි දෙනවනනම් ඕන ගූ ගොඩක් මාක්ට් කරනවා
    ai konara pkyth uuth setma na bng matanm
    ------ Post added on Oct 21, 2022 at 6:57 PM
     
    • Like
    Reactions: Hankook

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    muge Equest bng e club neme pkyth setma na mtnm


    ai konara pkyth uuth setma na bng matanm
    ------ Post added on Oct 21, 2022 at 6:57 PM
    ඔව් ඔව් කොනාර ත් එහෙමයි

    ඔව් මූ equest
    Muge fb eke talk denne මූ silicon valley startup එකක් පටන් ගත්තා වගේ
    🤣
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,809
    113
    මූ equest..ගොන් පකෙක් මූ. ගෑනි එක්ක හෝටලයකට ගිහින් එකේ ඉඳන් view එක පෙන්නලා මෙසේ උඩ 5000 කොළ ටිකක් හළලා මෝඩයො අල්ල ගන්නවා 25000 ගෙවලා මුගේ කෝස් එක කරන්න..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සිරා.. ඔය පෝන්නයට 50,000 ක් වගේ දීලා ඕනේ ගූ ගොඩක් promote කරනවා ..

    ලහිරු කැරියාගේ හොම්බට දෙකක් අනින්න හිතෙනවා බන් ඉන්න විදිහට.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,152
    9,479
    113
    ඔය interview කරන පොන්නයොන්ට ප්‍රසිද්ධියේ ගල් ගහන්න ඕන

    සල්ලි වලට නෙ බං,
    කලිනුත් ලහිටුව අර අනිල් බන්ඩාර කියල පට්ට හොරෙක්ව ඉන්ටර්විව් කරේ