IT field - IQ Question Help Please

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,025
    4,815
    113
    ෆ්‍රෙන්ඩ්ස්, කොමස් සබ්ජෙක්ට්ස් වලින් A/Ls හොදින් ගොඩ දාල (A,B,B) ඉන්න කොල්ලෙක් IT කරල සොෆ්ට්වෙයා ඉන්ජෙක් වෙන්න හිතන් ඉන්නව නන්, ඌට තියෙන්න ඕන IQ ලෙවල් එක මොනවගේද කියල හිතාගන්න සාම්පල් IQ questions ටිකක් දෙන්න පුලුවන් කාටද? (මැත්ස් , සයන්ස් කරපු අයනෙ මේ ෆීල්ඩ් එකේ උඩින්ම ඉන්නෙ නේද? ඒකයි අහන්නෙ. )
    කවුද බන් ඔහොම කියන්නෙ? කොමස් කරල IT කරන්න බෑ කියල
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    එහෙම දෙයක් නැහැ
    කොමර්ස් මැත්ස් නෙමෙ ඕ ලෙවල් විතරක් කරලා ඊට පස්සෙ ඩිග්‍රි එකට එන්ටර් වෙලා ෆීල්ඩ් එකෙ ඉන්න උන් ඔනි තරම් ඉන්නවා.
    @Jack_Sparrow FYI

    Yes habai mulin self evaluation ekak karanna oni thaman e field ekata passionate da problem solving analytical skills naturally tiyanawada kiyala
    nattam survive wenna hari hoda companies wala competition ekata enna amarui
    O\L A\L nemei IT degree natiwa mama danna aya innawa civil, material degree karala supiriyata perform karana (supiriyata kiwwe CS walatath wada perform karana)
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    කවුද බන් ඔහොම කියන්නෙ? කොමස් කරල IT කරන්න බෑ කියල

    සාමාන්යෙන් මැත්ස් හොදට ගොඩ දාපු අයනෙ මීටර් කියල කියන්නෙ නේද? මම කියන කෙනාට O/L මැත්ස් වලටත් C එකක් තියෙන්නෙ. අර කලින් කියල තියෙනව වගේ analytical & problem solving ස්කිල්ස් තියෙනව නන් IT කරල දියුණුවක් වෙන්න පුලුවන්නෙ. Thanks for the reply.

    @

    ManOfSteel ???​

    kolavari ???​

    ------ Post added on Oct 22, 2022 at 6:41 PM
     
    • Like
    Reactions: rumesh.fbi

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    මට තේරෙන්නේ නැති එකම දේ IT වලට එන්න නම් මැත්ස් විතරක් කරපු අය විතරක්ම වෙන්න ඕනේ iT වල ඉන්න ඕනේ මැත්ස් සයන්ස් කරපු අය විතරක් කියලා හිතන්නේ ඇයි කියලා. Skills එකක් හදා ගෙන IT ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න බැරි ඇයි
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මට තේරෙන්නේ නැති එකම දේ IT වලට එන්න නම් මැත්ස් විතරක් කරපු අය විතරක්ම වෙන්න ඕනේ iT වල ඉන්න ඕනේ මැත්ස් සයන්ස් කරපු අය විතරක් කියලා හිතන්නේ ඇයි කියලා. Skills එකක් හදා ගෙන IT ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න බැරි ඇයි
    Yes habai mulin self evaluation ekak karanna oni thaman e field ekata passionate da problem solving analytical skills naturally tiyanawada kiyala
    nattam survive wenna hari hoda companies wala competition ekata enna amarui
    O\L A\L nemei IT degree natiwa mama danna aya innawa civil, material degree karala supiriyata perform karana (supiriyata kiwwe CS walatath wada perform karana)

    onna okai seen eka. Loku ganak wiyadan karala IT degree yak witharak gaththata oya skills enne na man hithanne.
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    onna okai seen eka. Loku ganak wiyadan karala IT degree yak witharak gaththata oya skills enne na man hithanne.
    ඉතින් බන් මොන ස්ට්‍රීම් එකෙන් AL කරල තිබ්බත් Problem solving skill එකයි හොද ස්කිල් සෙට් එකකුයි හදා ගත්ත එකෙට ෆීල්ඩ් එකේ උඩට යන්න බැරිද?? මම ලංකාවේ විතරයි බන් මෙහෙම දේවල් දකින්නේ.
     
    • Like
    Reactions: Avishka Indula

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    මොකක්ද යකෝ ඒ ප්‍රශ්නේ...උබ දන්නවා වැඩි වගේ .