කොහෙද යන අඩුකුලේ පරයෝ ටිකක් අපේ වත්තේ උගුල් අටවලා ඌරෙක් මරලා විකුණලා. මහ මුස්පේන්තු කාලකන්නි හැඟීමක් දැනෙන්නෙ දැන්.
මේ පැත්තේ පකයෙක් ඌරෙක්ට කරන්ට් එක අටවලා
ඌම එදා රෑ ඒකට අහුවෙලා මැරුණා ගිය සතියේ![]()
ගේ තියන ඉඩමමයි. ගොඩක් ලොකු ඉඩමක් නෙවෙයි. ඒත් තේ තියන තීරුව ටිකක් දිගට තියන නිසා කෙළවර හරිය පේන්නෙ නෑ.මුරට මොකෙක්වත් නැද්ද

duwala panala amma witharak neme uba unath yanne kalpanawe, okun maddak ehema atawala thibboth kakul kapila le gihin marei katawath kaagahala udaw wak illana puluwan wath thanaka neme nam.ගේ තියන ඉඩමමයි. ගොඩක් ලොකු ඉඩමක් නෙවෙයි. ඒත් තේ තියන තීරුව ටිකක් දිගට තියන නිසා කෙළවර හරිය පේන්නෙ නෑ.
අම්ම විතරක් ගෙදර ඉන්න වෙලාවක වෙලා තියෙන්නේ. අම්මට වැඩිය දුවලා පැනලා හොයලා බලන්න බෑ.![]()
ස්තුතියි උපදෙසට. ඔව් කලින් දවසකත් වත්තෙ තිබිලා බයිසිකල් බ්‍රේක් කේබල් වලින් තොණ්ඩු වගේ තිබුන දෙකක් අයින් කලා අපි දැකලා. මොකක් හරි කරන්න වෙනවා මේක නවත්තන්න.duwala panala amma witharak neme uba unath yanne kalpanawe, okun maddak ehema atawala thibboth kakul kapila le gihin marei katawath kaagahala udaw wak illana puluwan wath thanaka neme nam.

ඒක නම් ඇත්තඔය ගම් වල ඉන්න ගොඩක් උන් මහ පව්කාරයෝ. පව්කාර වැඩමයි කරන්නේ. ඉත්තෑවෝ, මීමින්නෝ, ඉබ්බෝ, වල් ඌරෝ පෙන්න බෑ මරාගෙන කන්නමයි හිත

යකෝ ගාතයක් ඉල්ල ගන්න එපැයි ඩීල් එක්ක දාගෙන .![]()
කොහෙද යන අඩුකුලේ පරයෝ ටිකක් අපේ වත්තේ උගුල් අටවලා ඌරෙක් මරලා විකුණලා. මහ මුස්පේන්තු කාලකන්නි හැඟීමක් දැනෙන්නෙ දැන්.![]()
![]()
චීකන් කරවල බිත්තර අවුලක් නැද්ද බන් , උබ වේගන් දඔය ගම් වල ඉන්න ගොඩක් උන් මහ පව්කාරයෝ. පව්කාර වැඩමයි කරන්නේ. ඉත්තෑවෝ, මීමින්නෝ, ඉබ්බෝ, වල් ඌරෝ පෙන්න බෑ මරාගෙන කන්නමයි හිත
එලනේ කැල්ලක් ඉල්ලගන්න එපැයි . ඕම තමා යකෝ චිකන් , මාලු ඒම මරන්නෙත් නිකං කැටයම් නැතුව ඉදපන් . මාත් නයි මරල තියනවන 3 විතරවේස බල්ලො ඉන්නෙ ඔය ගම්වල.අපේ ගමෙත් ඔහොමයි.එක පකයෙක් පෝයට පන්සල් යන ගමන් පහල ඇල අයිනෙන් පාඩුවෙ ගියපු පොලඟෙක්ව මැරුවනෙ නිරපරාදෙ.දැන් මාසයක් ඇති.ආය දවසක් අපේ ගේ ලඟ ගෙදරක ලිඳකට ඌරෙක් වැටිලා ගෑනියි මිනිහයි එකතු වෙලා ලිඳට ගල් අතෑරලා මැරුව ඌරව.පව් බන්
Dan umba hitanne, keels, cargills wla tiyena uru mas ehema awilla ura suicide karan dan deepu ewa kiyaladaඔය ගම් වල ඉන්න ගොඩක් උන් මහ පව්කාරයෝ. පව්කාර වැඩමයි කරන්නේ. ඉත්තෑවෝ, මීමින්නෝ, ඉබ්බෝ, වල් ඌරෝ පෙන්න බෑ මරාගෙන කන්නමයි හිත
මසට මරන්න තහනම් සත්තු ඉන්නව.... පවු පින් පැත්තකින් තියල කතා කරත්, ඒ සත්තු මරණ එක නීතියෙන් තහනම්....යකෝ ගාතයක් ඉල්ල ගන්න එපැයි ඩීල් එක්ක දාගෙන .
චීකන් කරවල බිත්තර අවුලක් නැද්ද බන් , උබ වේගන් ද
------ Post added on Oct 22, 2022 at 6:55 PM
වල් ඌරෝ මරන්න පුලුවන් ආන්ඩුවෙන් අවසර දුන්නා . වල් ඌරු මස් එලනේ මිරිසට කරිය තමා සුපිරිමසට මරන්න තහනම් සත්තු ඉන්නව.... පවු පින් පැත්තකින් තියල කතා කරත්, ඒ සත්තු මරණ එක නීතියෙන් තහනම්....
හෑ... සිරාවට...වල් ඌරෝ මරන්න පුලුවන් ආන්ඩුවෙන් අවසර දුන්නා . වල් ඌරු මස් එලනේ මිරිසට කරිය තමා සුපිරි
බඩු හම්බුනොත් මටත් PM එකක් දාපන් මචෝ...හෑ... සිරාවට...
ඒකනං දැනුයි දන්නෙ...