අපේ වත්තේ.. :cry:

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    ALIM8786.jpg

    කොහෙද යන අඩුකුලේ පරයෝ ටිකක් අපේ වත්තේ උගුල් අටවලා ඌරෙක් මරලා විකුණලා. මහ මුස්පේන්තු කාලකන්නි හැඟීමක් දැනෙන්නෙ දැන්. :growl: :cry:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මුරට මොකෙක්වත් නැද්ද

    මේ පැත්තේ පකයෙක් ඌරෙක්ට කරන්ට් එක අටවලා
    ඌම එදා රෑ ඒකට අහුවෙලා මැරුණා ගිය සතියේ:LOL:

    👏 හොද වැඩේ
    ------ Post added on Oct 22, 2022 at 3:04 PM
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    මුරට මොකෙක්වත් නැද්ද
    ගේ තියන ඉඩමමයි. ගොඩක් ලොකු ඉඩමක් නෙවෙයි. ඒත් තේ තියන තීරුව ටිකක් දිගට තියන නිසා කෙළවර හරිය පේන්නෙ නෑ.
    අම්ම විතරක් ගෙදර ඉන්න වෙලාවක වෙලා තියෙන්නේ. අම්මට වැඩිය දුවලා පැනලා හොයලා බලන්න බෑ. :(
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    ගේ තියන ඉඩමමයි. ගොඩක් ලොකු ඉඩමක් නෙවෙයි. ඒත් තේ තියන තීරුව ටිකක් දිගට තියන නිසා කෙළවර හරිය පේන්නෙ නෑ.
    අම්ම විතරක් ගෙදර ඉන්න වෙලාවක වෙලා තියෙන්නේ. අම්මට වැඩිය දුවලා පැනලා හොයලා බලන්න බෑ. :(
    duwala panala amma witharak neme uba unath yanne kalpanawe, okun maddak ehema atawala thibboth kakul kapila le gihin marei katawath kaagahala udaw wak illana puluwan wath thanaka neme nam.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,973
    34,400
    113
    ඔය ගම් වල ඉන්න ගොඩක් උන් මහ පව්කාරයෝ. පව්කාර වැඩමයි කරන්නේ. ඉත්තෑවෝ, මීමින්නෝ, ඉබ්බෝ, වල් ඌරෝ පෙන්න බෑ මරාගෙන කන්නමයි හිත
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    duwala panala amma witharak neme uba unath yanne kalpanawe, okun maddak ehema atawala thibboth kakul kapila le gihin marei katawath kaagahala udaw wak illana puluwan wath thanaka neme nam.
    ස්තුතියි උපදෙසට. ඔව් කලින් දවසකත් වත්තෙ තිබිලා බයිසිකල් බ්‍රේක් කේබල් වලින් තොණ්ඩු වගේ තිබුන දෙකක් අයින් කලා අපි දැකලා. මොකක් හරි කරන්න වෙනවා මේක නවත්තන්න. :yes:
    ඔය ගම් වල ඉන්න ගොඩක් උන් මහ පව්කාරයෝ. පව්කාර වැඩමයි කරන්නේ. ඉත්තෑවෝ, මීමින්නෝ, ඉබ්බෝ, වල් ඌරෝ පෙන්න බෑ මරාගෙන කන්නමයි හිත
    ඒක නම් ඇත්ත :(
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ලගදි අපේ ලිදට දඩ ඉත්තෑවෙක් වැටිල ලිද ඉහින්න ආවෙ තම්බි දෙන්නෙක්, උන් දෙන්නා සැරටම ට්‍රයි කරා ඉත්තෑවව අරන් යන්න. මහත්තයා ගගා වැද වැටි වැටි ඉල්ලුවෙ. අරන් යන්න දුන්නනම් අනිවා මස් කරනව කැරියො දෙන්නෑ එකතු වෙලා.. බැනල එලෙවුවෙ ආපු වැඩේ විතරක් කරල යන්න කියල...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ALIM8786.jpg

    කොහෙද යන අඩුකුලේ පරයෝ ටිකක් අපේ වත්තේ උගුල් අටවලා ඌරෙක් මරලා විකුණලා. මහ මුස්පේන්තු කාලකන්නි හැඟීමක් දැනෙන්නෙ දැන්. :growl: :cry:
    යකෝ ගාතයක් ඉල්ල ගන්න එපැයි ඩීල් එක්ක දාගෙන .

    ඔය ගම් වල ඉන්න ගොඩක් උන් මහ පව්කාරයෝ. පව්කාර වැඩමයි කරන්නේ. ඉත්තෑවෝ, මීමින්නෝ, ඉබ්බෝ, වල් ඌරෝ පෙන්න බෑ මරාගෙන කන්නමයි හිත
    චීකන් කරවල බිත්තර අවුලක් නැද්ද බන් , උබ වේගන් ද
    ------ Post added on Oct 22, 2022 at 6:55 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,135
    113
    වේස බල්ලො ඉන්නෙ ඔය ගම්වල.අපේ ගමෙත් ඔහොමයි.එක පකයෙක් පෝයට පන්සල් යන ගමන් පහල ඇල අයිනෙන් පාඩුවෙ ගියපු පොලඟෙක්ව මැරුවනෙ නිරපරාදෙ.දැන් මාසයක් ඇති.ආය දවසක් අපේ ගේ ලඟ ගෙදරක ලිඳකට ඌරෙක් වැටිලා ගෑනියි මිනිහයි එකතු වෙලා ලිඳට ගල් අතෑරලා මැරුව ඌරව.පව් බන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    වේස බල්ලො ඉන්නෙ ඔය ගම්වල.අපේ ගමෙත් ඔහොමයි.එක පකයෙක් පෝයට පන්සල් යන ගමන් පහල ඇල අයිනෙන් පාඩුවෙ ගියපු පොලඟෙක්ව මැරුවනෙ නිරපරාදෙ.දැන් මාසයක් ඇති.ආය දවසක් අපේ ගේ ලඟ ගෙදරක ලිඳකට ඌරෙක් වැටිලා ගෑනියි මිනිහයි එකතු වෙලා ලිඳට ගල් අතෑරලා මැරුව ඌරව.පව් බන්
    එලනේ කැල්ලක් ඉල්ලගන්න එපැයි . ඕම තමා යකෝ චිකන් , මාලු ඒම මරන්නෙත් නිකං කැටයම් නැතුව ඉදපන් . මාත් නයි මරල තියනවන 3 විතර
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,186
    74,478
    113
    ඔය ගම් වල ඉන්න ගොඩක් උන් මහ පව්කාරයෝ. පව්කාර වැඩමයි කරන්නේ. ඉත්තෑවෝ, මීමින්නෝ, ඉබ්බෝ, වල් ඌරෝ පෙන්න බෑ මරාගෙන කන්නමයි හිත
    Dan umba hitanne, keels, cargills wla tiyena uru mas ehema awilla ura suicide karan dan deepu ewa kiyalada 🤭 🤭
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,483
    1
    51,128
    113
    ප*යාගල
    sorry.com
    අපේ ගේ ලග පත සයිස් තලගොයෙක් ඉන්නව. නාකි සෙට් එක හෙන ට්‍රය් මූව මස් කරන්න. පොරට තේරිලාද කොහෙද දැන් අපෙ වත්තටම වෙලා ඉන්නවා කවුරුත් මුකුත් කරන්න යන්නෑ. සතා මරන්න වත්තට පැන්නොත් අම්මප කෙලිනවා වැලිගම යන්නම
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,052
    3
    118,638
    113
    Gampaha
    යකෝ ගාතයක් ඉල්ල ගන්න එපැයි ඩීල් එක්ක දාගෙන .

    චීකන් කරවල බිත්තර අවුලක් නැද්ද බන් , උබ වේගන් ද
    ------ Post added on Oct 22, 2022 at 6:55 PM
    මසට මරන්න තහනම් සත්තු ඉන්නව.... පවු පින් පැත්තකින් තියල කතා කරත්, ඒ සත්තු මරණ එක නීතියෙන් තහනම්....
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,658
    3,374
    113
    ඔය ගම් වල ඉන්නවනම් පොඩ්ඩක් ඉන්න ඕන ලෙවල් එකක් තීනවා...හොදට හොද නරකට උපරිම නරක...එහෙම නැතුව බෑ..පොඩ්ඩක් හොයලා දාපු එකාව අරන් වරෙන්..නැත්නම් ගෙදරට පැනලා බඩු අරන් යයි එහෙව් බඩු
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    මසට මරන්න තහනම් සත්තු ඉන්නව.... පවු පින් පැත්තකින් තියල කතා කරත්, ඒ සත්තු මරණ එක නීතියෙන් තහනම්....
    වල් ඌරෝ මරන්න පුලුවන් ආන්ඩුවෙන් අවසර දුන්නා . වල් ඌරු මස් එලනේ මිරිසට කරිය තමා සුපිරි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,052
    3
    118,638
    113
    Gampaha
    වල් ඌරෝ මරන්න පුලුවන් ආන්ඩුවෙන් අවසර දුන්නා . වල් ඌරු මස් එලනේ මිරිසට කරිය තමා සුපිරි
    හෑ... සිරාවට...
    ඒකනං දැනුයි දන්නෙ...