C programming ඉගෙනගන්න හොද course ටිකක් recommend කරන්න පුලුවන්ද
study කරනොනම් C , C++ වලින් තොරගන්න ඕන මොකක්ද?

study කරනොනම් C , C++ වලින් තොරගන්න ඕන මොකක්ද?
Last edited:

torrent koheda thibbeමං මේක කලා. මේක සෙට් මටනම්
https://www.udemy.com/course/c-programming-for-beginners-/
ඒකෙ adavnced course එක මේක
https://www.udemy.com/course/advanced-c-programming-course/
ඔය දෙකම ටොරන්ට් තියෙනවා. tronic scene එකට නම් embedded C වෙනම follow කරන එක හොඳා.
Week 6 ඉඳන් තමයි නේද Python උගන්නන්නේ. තාමත් CS50 එකේ Programming උගන්නන්න පටන්ගන්නේ C වලින්. CS50 කියන්නේ C Language එකේ පාවිච්චි කරන Library එකක නමක්. ඒකෙන් තමා ඒ Course එකේ නම හදලා තියෙන්නේ. Highly Recommended!!Harvard CS50 2020
(In the 2021 & 2022 editions they're focusing on Python)
)එහෙමදWeek 6 ඉඳන් තමයි නේද Python උගන්නන්නේ. තාමත් CS50 එකේ Programming උගන්නන්න පටන්ගන්නේ C වලින්. CS50 කියන්නේ C Language එකේ පාවිච්චි කරන Library එකක නමක්. ඒකෙන් තමා ඒ Course එකේ නම හදලා තියෙන්නේ. Highly Recommended!!
(මාත් @avjayarathne දාලා තිබ්බ Thread එකක් දැකලා තමයි CS50 Course එක කරන්න පටන්ගත්තේ.)
එහෙනම් මට cs50p එකත් එක්ක ටැපලෙන්න ඇති2022 C thiyena part ikata enakam kara machan. ethanin ehata thiyena course ekak nadda.(CS50 gana danagaththe avjayarathne David kiyala professor kenekge namak thered ekaka daala thibba .passe search karaddi thamai danagaththeHarvard CS50 2020
(In the 2021 & 2022 editions they're focusing on Python)
)why bunga? කුමක්ද අර්බුදය ?If you have no prior programming knowledge don't even touch C or C++
Cs50 library එක හදලා තියෙන්නෙ cs50 program එකට.. නැතුව cs50 library එක නිසා program එක cs50 උනා නෙවෙයිCS50 කියන්නේ C Language එකේ පාවිච්චි කරන Library එකක නමක්.

Wow!!!!Cs50 library එක හදලා තියෙන්නෙ cs50 program එකට.. නැතුව cs50 library එක නිසා program එක cs50 උනා නෙවෙයි![]()
අඩේ ඒක නෑ කියහංකො දැන් ටොරන්ට් සයිට් වලAdvanced එක නැද්ද මචන්
. මට කොහෙන් හරි සෙට් උනොත් දාන්නම්එල සහෝඅඩේ ඒක නෑ කියහංකො දැන් ටොරන්ට් සයිට් වල. මට කොහෙන් හරි සෙට් උනොත් දාන්නම්
About "C" the more you read other's source you will more become a better programmer.
It's the count of number of lines that you read and understand, not just the lines of code that you wrote.
When you can understand other's code you are the genius programmer.
You can quickly ramp up to a project with less mentoring and be a viz.
Same is applicable to C99 C++ standards , but after C++11 you have more theory part to learn.
Modern C++ is a swis army knife. It's a power tool, but you should learn how to use it before you actually use it.
otherwise you will injur yourself.
For C, you can continue individually.
Trust me, for C, the more you read other's code the more you become a C ninja.
https://www.oreilly.com/library/view/code-reading-the/0201799405/
This is a good book, This will go through you some real opensource "C" projects.
You can learn C++/C syntax anywhere. But how it's actually used in the industry , you could use this book.
Try your google account to register there and get free 15 day trail.
when trial expires take a new email and then again get a 15 day trial.
Hay, thanks for your interest in "C".
------ Post added on Oct 22, 2022 at 10:03 PM
