හුනො මගේ කෝප්පේ ඇතුලේ දගලනවා ඇහෙනවා රෑට. ගානක් නැහැ උදේට එකෙන්ම බිලා දානවා. හුනා මොකෝ අපි මොකෝ ඔක්කොම මිනිස්සුනේ
කුස්සියෙ තියෙන කෝප්ප වලින් හූන දගලන්නෙ උබේ කෝප්පෙමයි කියල උබ කෝමද identify කරගන්නෙ
ඒකත් උබ කාමරේ අස්සෙ ඉදන්හුනො මගේ කෝප්පේ ඇතුලේ දගලනවා ඇහෙනවා රෑට. ගානක් නැහැ උදේට එකෙන්ම බිලා දානවා. හුනා මොකෝ අපි මොකෝ ඔක්කොම මිනිස්සුනේ
ඒකත් උබ කාමරේ අස්සෙ ඉදන්බිත්තර කටු තියන එක වැඩක් වුනේ කොහොමද කියලා හිතාගන්න අමාරුයි

හුනෝ කනවද බන් Zazafly ? මමත් හොයා හොයා හිටියේ ඔය වගේ දෙයක්okata set wenawa Zazafly
මේක හදන්නෙ කොහොමද?3. coffee and tobacco ball එකක් කීපයක් හදල තියපන්
හූන උරගයෙක්හුනො මගේ කෝප්පේ ඇතුලේ දගලනවා ඇහෙනවා රෑට. ගානක් නැහැ උදේට එකෙන්ම බිලා දානවා. හුනා මොකෝ අපි මොකෝ ඔක්කොම මිනිස්සුනේ
ow kanawa. pets, kids innawa nam parissamin thiyanna.හුනෝ කනවද බන් Zazafly ? මමත් හොයා හොයා හිටියේ ඔය වගේ දෙයක්
Ade ekata solution nedda ban me keri Huunan taඅහිංසකයි අහිංසකයි කිව්වට ගෙදර ඉන්න ජරාම සතා තමා හූනා..ඕකුන් රිංගන්නෙ නැති තැනක් නෑ..AC අස්සට රිංගල සර්කිට් බෝර්ඩ් ඵකකට ගියොත් AC ඵකට බඩු බනිස්..පට්ට ගාණක් යනවා හදන්න ඊට පස්සේ..ඕකුන් රෑ ඵළිවෙනකන් අැහැරගෙන කරන්නේ සත්තු හොය හොය කන ඵක..කුස්සි වලට අැවිත් භාජනවලයි හැම තැනම යන ඵක.ලෙවකන ඵක..ඵක පාරක් මගේ යාළුවෙක් ඉලෙක්ට්‍රික් කේතලේක කලින් දාපු වතුර ඵකක් අායෙත් උණු කරන් තේ ඵකක් හදන් බීලා..උෟට නිකන් අමුතු ගඳක්,රහක් දැනුනලු..උෟ හිතල තියෙන්නෙ අළුතින් ගෙනාපු දුඹුරු සීනි වල අවුලක් කියල..පස්සේ අර වතුර ඵක වෙන වීදුරු jar ඵකකට දාල පස්සෙ බොන්න ගන්න..අමුතුම ගඳක් ඵක්ක පෙණ පෙණ වගේ අැවිත් වතුර ඒකට වැටෙනකොට..කේතලේ මූඩිය අැරල බලනකොට පත සයිස් හූනෙක් මැරිල තැම්බිලා ඉන්නවලු..උෟට පැය ගාණක් වමනේ ගිහින්..හිතපන් ඕකුන්ගෙන් තියෙන කරදරේ ගේකකකට..ඒක නිසා මෝඩයෝ වගේ පිං තකා ඔය වගේ සත්තු ගෙදර තියාගන්න හදන්න ඵපා..සමහරු නිකන් හූනෝ ගෙදර අැති කරන ටයිප් ඵකෙන් තියන් ඉන්නේ බත් අැටත් දිදී..පුළුවන් තරම් ඕකුන්ට ගෙවල් අැතුලට ඵන තැන් වහල දාපන්..ඕකුන් බිත්තර දාන්නෙ ඵක දිගට..ඵක පාරකට බිත්තර 10-20 දානවා..ගෙයක් අැතුලට අැවිත් සීලිමක් අස්සෙ ඵහෙම දැම්මොත් උඹලට හූනොන්ට යටත් වෙලා තමා ඉන්න වෙන්නේ...මිලියන ගණන් දීල ගෙවල් හදන්නෙ හූනන්ට රජ කරන්නනද..පිං කරපන් ඒත් ඒකත් ගාණකට තියාගෙන.නැත්නම් මිනිස්සු විතරක් නෙමෙයි හූනොත් උඹලට අැරලම තමා යන්නෙ.
Keri Huunanta solution ekak nedda ekiyanne, Me yakku enne nethi wenna, maranna nam bea bang, maranawa kiyala keeeyak nam marannada , Moth ball , Kapuru ball honda nedda bangMoth Balls walata un enne nadda? Maha karadarakara saththu wagayak okun nam.
Hathu pipenawa wage pataw gahanne. Maranne nathuwa elawala danna kramayak nadda?
Oya cofee ball seen eka mokakda?
හුනොන්ගේ කෙල විසයි ලු. මොකක් හරි ලෙඩක් හදා ගන්න තමයි ඔය. කෝප්පේ හොඳට හෝදලා ගන්න උදේට
hodala thama bonne.කෝප්පෙ නවන්න බැරිද මුනින් අතට?
wathura bona mug eka kamare thiyenneකුස්සියෙ තියෙන කෝප්ප වලින් හූන දගලන්නෙ උබේ කෝප්පෙමයි කියල උබ කෝමද identify කරගන්නෙඒකත් උබ කාමරේ අස්සෙ ඉදන්
එළකිරිhodala thama bonne.
wathura bona mug eka kamare thiyenne
amathaka wenawa godak welawata. bothalekuth thiyenawa. eka sarayak karapoththekda kohedo idala kata thuwala una.ඉතිං වතුර බෝතලයක් තියා ගන්න නැත්තන් පිරිසියකින් හරි වහල තියන්න කෝප්පේ. හූනට ඔච්චර ආදරෙයි නම් වෙනම වතුර එකක් ඌට තියන්න බැරියෑ
ඒක තමයි කියන්නේ. ඔය සත්තුන්ගේ දේවල් වලට එක එක ලෙඩ හැදෙනවා වෙලාවකට. කෝප්පෙන් බොන එක මම නම් සෑහෙන්න අඩු කරන්න එක හේතුවක් ඕක බෝතලේ පුරුදු වුණාම හරිamathaka wenawa godak welawata. bothalekuth thiyenawa. eka sarayak karapoththekda kohedo idala kata thuwala una.