කැ# හූනෝ

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    හුනො මගේ කෝප්පේ ඇතුලේ දගලනවා ඇහෙනවා රෑට. ගානක් නැහැ උදේට එකෙන්ම බිලා දානවා. හුනා මොකෝ අපි මොකෝ ඔක්කොම මිනිස්සුනේ

    කුස්සියෙ තියෙන කෝප්ප වලින් හූන දගලන්නෙ උබේ කෝප්පෙමයි කියල උබ කෝමද identify කරගන්නෙ :confused: ඒකත් උබ කාමරේ අස්සෙ ඉදන්
     
    • Like
    Reactions: EvelynCarnahan

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    බිත්තර කටු තියන එක වැඩක් වුනේ කොහොමද කියලා හිතාගන්න අමාරුයි

    හුනො හිතනව උට වඩ ලොකු සතෙක් බිත්තරවලින් අවිත් කියලා. බයට ප්‍රදෙශයෙන් පලා යනවා :P
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113
    ජරාම සතෙක් බං. මේක වැඩ කලොත් නම් ලොකු දෙයක්. බෙටිටෙ ගඳ පොඩි උනාට
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    වහලේ ලී උඩ ඉදලා ජරා කරනවා හැමතැනම. මාළු ටැංකියේ ඉන්න පොඩි මාලුන්ට වැඩේ දෙනවා ඔ්කුන්. බේෙගා්න් ඒකක් අරන් ගිහින් ගහන්න ඉන්නේ මල ජරාව බං.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    හුනො මගේ කෝප්පේ ඇතුලේ දගලනවා ඇහෙනවා රෑට. ගානක් නැහැ උදේට එකෙන්ම බිලා දානවා. හුනා මොකෝ අපි මොකෝ ඔක්කොම මිනිස්සුනේ
    හූන උරගයෙක්
    උඹ ක්ශීරපායි එකෙක්
     
    • Like
    Reactions: EvelynCarnahan

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පට්ට බන්.
    පාන් ගෙඩියක්වත් මේස උඩ තියන්න බෑ. කවරෙ අස්සට ගිහින් ලෙවකනව.
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,235
    932
    113
    අහිංසකයි අහිංසකයි කිව්වට ගෙදර ඉන්න ජරාම සතා තමා හූනා..ඕකුන් රිංගන්නෙ නැති තැනක් නෑ..AC අස්සට රිංගල සර්කිට් බෝර්ඩ් ඵකකට ගියොත් AC ඵකට බඩු බනිස්..පට්ට ගාණක් යනවා හදන්න ඊට පස්සේ..ඕකුන් රෑ ඵළිවෙනකන් අැහැරගෙන කරන්නේ සත්තු හොය හොය කන ඵක..කුස්සි වලට අැවිත් භාජනවලයි හැම තැනම යන ඵක.ලෙවකන ඵක..ඵක පාරක් මගේ යාළුවෙක් ඉලෙක්ට්‍රික් කේතලේක කලින් දාපු වතුර ඵකක් අායෙත් උණු කරන් තේ ඵකක් හදන් බීලා..උෟට නිකන් අමුතු ගඳක්,රහක් දැනුනලු..උෟ හිතල තියෙන්නෙ අළුතින් ගෙනාපු දුඹුරු සීනි වල අවුලක් කියල..පස්සේ අර වතුර ඵක වෙන වීදුරු jar ඵකකට දාල පස්සෙ බොන්න ගන්න..අමුතුම ගඳක් ඵක්ක පෙණ පෙණ වගේ අැවිත් වතුර ඒකට වැටෙනකොට..කේතලේ මූඩිය අැරල බලනකොට පත සයිස් හූනෙක් මැරිල තැම්බිලා ඉන්නවලු..උෟට පැය ගාණක් වමනේ ගිහින්..හිතපන් ඕකුන්ගෙන් තියෙන කරදරේ ගේකකකට..ඒක නිසා මෝඩයෝ වගේ පිං තකා ඔය වගේ සත්තු ගෙදර තියාගන්න හදන්න ඵපා..සමහරු නිකන් හූනෝ ගෙදර අැති කරන ටයිප් ඵකෙන් තියන් ඉන්නේ බත් අැටත් දිදී..පුළුවන් තරම් ඕකුන්ට ගෙවල් අැතුලට ඵන තැන් වහල දාපන්..ඕකුන් බිත්තර දාන්නෙ ඵක දිගට..ඵක පාරකට බිත්තර 10-20 දානවා..ගෙයක් අැතුලට අැවිත් සීලිමක් අස්සෙ ඵහෙම දැම්මොත් උඹලට හූනොන්ට යටත් වෙලා තමා ඉන්න වෙන්නේ...මිලියන ගණන් දීල ගෙවල් හදන්නෙ හූනන්ට රජ කරන්නනද..පිං කරපන් ඒත් ඒකත් ගාණකට තියාගෙන.නැත්නම් මිනිස්සු විතරක් නෙමෙයි හූනොත් උඹලට අැරලම තමා යන්නෙ.
    Ade ekata solution nedda ban me keri Huunan ta
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    Moth Balls walata un enne nadda? Maha karadarakara saththu wagayak okun nam.

    Hathu pipenawa wage pataw gahanne. Maranne nathuwa elawala danna kramayak nadda?

    Oya cofee ball seen eka mokakda?
     
    • Like
    Reactions: corp

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,235
    932
    113
    Moth Balls walata un enne nadda? Maha karadarakara saththu wagayak okun nam.

    Hathu pipenawa wage pataw gahanne. Maranne nathuwa elawala danna kramayak nadda?

    Oya cofee ball seen eka mokakda?
    Keri Huunanta solution ekak nedda ekiyanne, Me yakku enne nethi wenna, maranna nam bea bang, maranawa kiyala keeeyak nam marannada , Moth ball , Kapuru ball honda nedda bang
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,235
    932
    113
    How do I permanently get rid of wall geckos?



    Image result for how to remove gecko


    You can place garlic cloves, onion slices, or mothballs around your home to keep the geckos away. If those methods don't work, try placing flypaper near light sources in your home, like inside of a lamp shade or by a window.
     
    • Like
    Reactions: Error365!

    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    හුනොන්ගේ කෙල විසයි ලු. මොකක් හරි ලෙඩක් හදා ගන්න තමයි ඔය. කෝප්පේ හොඳට හෝදලා ගන්න උදේට
    කෝප්පෙ නවන්න බැරිද මුනින් අතට?
    hodala thama bonne.
    කුස්සියෙ තියෙන කෝප්ප වලින් හූන දගලන්නෙ උබේ කෝප්පෙමයි කියල උබ කෝමද identify කරගන්නෙ :confused: ඒකත් උබ කාමරේ අස්සෙ ඉදන්
    wathura bona mug eka kamare thiyenne
     

    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    ඉතිං වතුර බෝතලයක් තියා ගන්න නැත්තන් පිරිසියකින් හරි වහල තියන්න කෝප්පේ. හූනට ඔච්චර ආදරෙයි නම් වෙනම වතුර එකක් ඌට තියන්න බැරියෑ
    amathaka wenawa godak welawata. bothalekuth thiyenawa. eka sarayak karapoththekda kohedo idala kata thuwala una.
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    amathaka wenawa godak welawata. bothalekuth thiyenawa. eka sarayak karapoththekda kohedo idala kata thuwala una.
    ඒක තමයි කියන්නේ. ඔය සත්තුන්ගේ දේවල් වලට එක එක ලෙඩ හැදෙනවා වෙලාවකට. කෝප්පෙන් බොන එක මම නම් සෑහෙන්න අඩු කරන්න එක හේතුවක් ඕක බෝතලේ පුරුදු වුණාම හරි
     
    • Love
    Reactions: EvelynCarnahan