Ranil's bad time begins... Kappam Prasanna hooked to Ranil
"රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මේ මොහොතේ සහාය දැක්වීම ‘අලියාගේ පිටේ’ නැගීමක් නොවේ. පොහොට්ටුව අතහැර යාමක්ද නොවේ. එය පොහොට්ටුවේ ජනමතය ආරක්ෂා කිරීම සඳහා මේ මොහොතේ ගත හැකි හා ගත යුතු හොඳම තීරණයයි. ඒ නිසා මිනුවන්ගොඩ දේශපාලන මණ්ඩලයේ මතයටද හිස නමමින් තවදුරටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පවතින අර්බුදයෙන් රට ගොඩ නැගීම සඳහා පූර්ණ සහාය පළ කිරීමට කටයුතු කරමි. ඒ වෙනුවෙන් ඕනෑම අභියෝගයක් භාර ගැනීමට සුදානම් බවද අවධාරනය කරමි."
Pohottuwo UNPyata pennoo
------
Post added on Oct 24, 2022 at 10:58 PM