කැ# හූනෝ

EvelynCarnahan

Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    ඒක තමයි කියන්නේ. ඔය සත්තුන්ගේ දේවල් වලට එක එක ලෙඩ හැදෙනවා වෙලාවකට. කෝප්පෙන් බොන එක මම නම් සෑහෙන්න අඩු කරන්න එක හේතුවක් ඕක බෝතලේ පුරුදු වුණාම හරි
    bothalen bila eka parak atha lissala lap eka udata wathura watuna. eda idan bothalen koppeta dala bonne.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,692
    23,337
    113
    අහිංසකයි අහිංසකයි කිව්වට ගෙදර ඉන්න ජරාම සතා තමා හූනා..ඕකුන් රිංගන්නෙ නැති තැනක් නෑ..AC අස්සට රිංගල සර්කිට් බෝර්ඩ් ඵකකට ගියොත් AC ඵකට බඩු බනිස්..පට්ට ගාණක් යනවා හදන්න ඊට පස්සේ..ඕකුන් රෑ ඵළිවෙනකන් අැහැරගෙන කරන්නේ සත්තු හොය හොය කන ඵක..කුස්සි වලට අැවිත් භාජනවලයි හැම තැනම යන ඵක.ලෙවකන ඵක..ඵක පාරක් මගේ යාළුවෙක් ඉලෙක්ට්‍රික් කේතලේක කලින් දාපු වතුර ඵකක් අායෙත් උණු කරන් තේ ඵකක් හදන් බීලා..උෟට නිකන් අමුතු ගඳක්,රහක් දැනුනලු..උෟ හිතල තියෙන්නෙ අළුතින් ගෙනාපු දුඹුරු සීනි වල අවුලක් කියල..පස්සේ අර වතුර ඵක වෙන වීදුරු jar ඵකකට දාල පස්සෙ බොන්න ගන්න..අමුතුම ගඳක් ඵක්ක පෙණ පෙණ වගේ අැවිත් වතුර ඒකට වැටෙනකොට..කේතලේ මූඩිය අැරල බලනකොට පත සයිස් හූනෙක් මැරිල තැම්බිලා ඉන්නවලු..උෟට පැය ගාණක් වමනේ ගිහින්..හිතපන් ඕකුන්ගෙන් තියෙන කරදරේ ගේකකකට..ඒක නිසා මෝඩයෝ වගේ පිං තකා ඔය වගේ සත්තු ගෙදර තියාගන්න හදන්න ඵපා..සමහරු නිකන් හූනෝ ගෙදර අැති කරන ටයිප් ඵකෙන් තියන් ඉන්නේ බත් අැටත් දිදී..පුළුවන් තරම් ඕකුන්ට ගෙවල් අැතුලට ඵන තැන් වහල දාපන්..ඕකුන් බිත්තර දාන්නෙ ඵක දිගට..ඵක පාරකට බිත්තර 10-20 දානවා..ගෙයක් අැතුලට අැවිත් සීලිමක් අස්සෙ ඵහෙම දැම්මොත් උඹලට හූනොන්ට යටත් වෙලා තමා ඉන්න වෙන්නේ...මිලියන ගණන් දීල ගෙවල් හදන්නෙ හූනන්ට රජ කරන්නනද..පිං කරපන් ඒත් ඒකත් ගාණකට තියාගෙන.නැත්නම් මිනිස්සු විතරක් නෙමෙයි හූනොත් උඹලට අැරලම තමා යන්නෙ.
    Calm down calm down
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,235
    932
    113
    Mun beer bottle walata ringanawa, awhiskey botthe walatath , dawasak whiskey bottle ekakata ringala , mm dekke nea hot water denma eka hodanaa,:angry: , Keri huna nikan paw purawanawa apata, dawasak beer tin eka thalanna yaddi eke idala penala diwwa.mm nam dekkoth wathuren hari gahanawa
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    හුනො හිතනව උට වඩ ලොකු සතෙක් බිත්තරවලින් අවිත් කියලා. බයට ප්‍රදෙශයෙන් පලා යනවා :P
    ඔය වේස කැරියොන්ට ඔච්චර මොලේ තියෙනවනම් මොන ලබ්බටද අපේ බඩු වලට ජරා කරන්නේ🤬
     
    • Haha
    Reactions: Error365! and luk3r

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,692
    23,337
    113
    ඔය වේස කැරියොන්ට ඔච්චර මොලේ තියෙනවනම් මොන ලබ්බටද අපේ බඩු වලට ජරා කරන්නේ🤬
    වැඩේ කියන්නෙ මගෙ මේසෙ උඩවත් කොහෙවත් උන් ජරා කරන් නෑනෙ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    තුක් විතරක් මේකේ ඉන්න ඩස්පයො ගොඩ..කන්නෙ බොන්නෙ හූනෝ ඵක්ක ඵකට ඒ වුනාට හොයන්නේ චීනේ මිනිස්සුන්ගෙ වැරදි..🤣🤣🤣🤣
     
    • Haha
    • Like
    Reactions: khjinesh and corp

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,235
    932
    113
    තුක් විතරක් මේකේ ඉන්න ඩස්පයො ගොඩ..කන්නෙ බොන්නෙ හූනෝ ඵක්ක ඵකට ඒ වුනාට හොයන්නේ චීනේ මිනිස්සුන්ගෙ වැරදි..🤣🤣🤣🤣
    Thuk witharak Bonnath nethiwa , Cheena unge weradi dakiddi mala panina Daspayo
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,484
    22,152
    113
    Gotland
    තුක් විතරක් මේකේ ඉන්න ඩස්පයො ගොඩ..කන්නෙ බොන්නෙ හූනෝ ඵක්ක ඵකට ඒ වුනාට හොයන්නේ චීනේ මිනිස්සුන්ගෙ වැරදි..🤣🤣🤣🤣

    කැරි චීන්නු නම් හූනෝ තලගොයි ගැරඩි මේ ඕන සතෙක් කනවනේ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    කැරි චීන්නු නම් හූනෝ තලගොයි ගැරඩි මේ ඕන සතෙක් කනවනේ
    තොපි කන්නේ නෑ අනේ පල පකෝ යන්න..🤣🤣කතරගමත් ගිහින් තලගොයි මරන් අැවිත් කන්නෙ තොපිනෙ හිඟන්නො..පාරක ඉත්තෑවෙක් හැප්පුණත් අරන් ගිහින් උයල කන උන් වෙන රටවල උන්ගෙ වැරදි හොයනවා..තොපි වගේ සක්කිලි
    අධම ජාතියක් ලොවත් නෑ කලවම් පකෝ🤣🤣
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    හුනො මගේ කෝප්පේ ඇතුලේ දගලනවා ඇහෙනවා රෑට. ගානක් නැහැ උදේට එකෙන්ම බිලා දානවා. හුනා මොකෝ අපි මොකෝ ඔක්කොම මිනිස්සුනේ
    මුත්තයි හූනයි වගේ