මචංලා මගේ දතක් ගලවන්න වෙලා තියෙනවා... ඒකට implant එකක් හරි bridging හරි කරල artificial දතක් දාන්න පුලුවන් කිව්ව... මට දැනගන්න ඕනි මේ දෙකේ වෙනස, වඩාත් කල් පවතින්නේ මොකක්ද සහ කොළඹ අවට මේකට හොඳ Doctor කෙනෙක් කවුද කියලා දැනගන්න...
බ්‍රිජ් කියන්නේ මැද හිදස පිරෙන්න දතක් වගේ කොටසක් සම්බන්ද කිරිම. මෙහි මුලක් නැ. දතක උඩ කොටස පමණයි. දෙපස තියන දත් හොද මට්ටටම් තියෙන්න ඕනා බ්‍රිජ් එක හරියට කල් පැවැත්ම තියෙන්න.මචංලා මගේ දතක් ගලවන්න වෙලා තියෙනවා... ඒකට implant එකක් හරි bridging හරි කරල artificial දතක් දාන්න පුලුවන් කිව්ව... මට දැනගන්න ඕනි මේ දෙකේ වෙනස, වඩාත් කල් පවතින්නේ මොකක්ද සහ කොළඹ අවට මේකට හොඳ Doctor කෙනෙක් කවුද කියලා දැනගන්න...
Thank you very much machan....explain kalataබ්‍රිජ් කියන්නේ මැද හිදස පිරෙන්න දතක් වගේ කොටසක් සම්බන්ද කිරිම. මෙහි මුලක් නැ. දතක උඩ කොටස පමණයි. දෙපස තියන දත් හොද මට්ටටම් තියෙන්න ඕනා බ්‍රිජ් එක හරියට කල් පැවැත්ම තියෙන්න.
ඉම්ප්ලාන්ටේෂන් කියන්නේ කෘතිම දතක්ම දාන එක. මෙහි මුලක් සමග එන්නේ. අස්ථිවට ඇනයක් දාලා සම්බන්ද කිරිමක් කියතැහැකි ලේසියෙන්.
වඩාත් කල් පවතින්නේ ඉම්ප්ලාන්ට් කරොත්.
බ්‍රිජ් එක මවුන්ට් කරන දත අවුල් ගියොත් පස්සේ කේස් වෙන වෙලාවල් තියනවා.
ඉම්ප්ලාට් ගනන් බ්‍රිජ් වලට වඩා. කල් යනවා. ඔබේ අතේ මුදල, පරිස්සම, කටේ තත්ත්වය එක්ක තිරණය කරන්න ඕනා.
Thanks machanDr A.H.T.Sunil Karunathilake (Oral And Maxillofacial Surgeon), well experienced super doctor. He bridged one of my tooth seven years bask, still in good condition. Root filling also done in the same tooth before bridging, think it's the usual procedure.
Watch this
Eka thamayi...implant tama hoda
bridge karama depaththe dath dekatath case
depaththe dath deken ekak hari kela wunoth bridge ekath ewarai
කියක් ගියාද වැඩේට?නාවින්න medicare එකේදී ඊයේ මගේ bridge එකක් දැම්මා.. ඕක දාන්න සතියකට කලින් දත් දෙක කපලා හැදුවා.. දැන් දාල තියෙන්නෙ.. එහෙම එකක් කටේ තියෙනවා කියලවත් දැනෙන්නේ නෑ බන්.. හැබැයි ඉතින් තදට හපන්න නම් බෑ එ පැත්තෙන්..
116k giya mchn..dath 4k..කියක් ගියාද වැඩේට?
thadata hapanda qwe? koi wageda danenneනාවින්න medicare එකේදී ඊයේ මගේ bridge එකක් දැම්මා.. ඕක දාන්න සතියකට කලින් දත් දෙක කපලා හැදුවා.. දැන් දාල තියෙන්නෙ.. එහෙම එකක් කටේ තියෙනවා කියලවත් දැනෙන්නේ නෑ බන්.. හැබැයි ඉතින් තදට හපන්න නම් බෑ එ පැත්තෙන්..
dath dekak kapalane bridge eka danne..brige eka paththen wiskirigngna wage tikak hayiya deyak hapuwoth kapapu dath walata bridge eka thada wela ridenawa bn..thadata hapanda qwe? koi wageda danenne
meka mn iye pennuwa bn..dath dekak kapalane bridge eka danne..brige eka paththen wiskirigngna wage tikak hayiya deyak hapuwoth kapapu dath walata bridge eka thada wela ridenawa bn..
meka mn aye pennanna inne expected da nattan fix krnna puluwan da kiyla danaganna
eka bridge eke wadeddi thamayi ridila thiyenne..