Tooth Implant ot Bridging

RIU

Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    මචංලා මගේ දතක් ගලවන්න වෙලා තියෙනවා... ඒකට implant එකක් හරි bridging හරි කරල artificial දතක් දාන්න පුලුවන් කිව්ව... මට දැනගන්න ඕනි මේ දෙකේ වෙනස, වඩාත් කල් පවතින්නේ මොකක්ද සහ කොළඹ අවට මේකට හොඳ Doctor කෙනෙක් කවුද කියලා දැනගන්න...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,686
    39,367
    113
    Homagama
    මචංලා මගේ දතක් ගලවන්න වෙලා තියෙනවා... ඒකට implant එකක් හරි bridging හරි කරල artificial දතක් දාන්න පුලුවන් කිව්ව... මට දැනගන්න ඕනි මේ දෙකේ වෙනස, වඩාත් කල් පවතින්නේ මොකක්ද සහ කොළඹ අවට මේකට හොඳ Doctor කෙනෙක් කවුද කියලා දැනගන්න...
    බ්‍රිජ් කියන්නේ මැද හිදස පිරෙන්න දතක් වගේ කොටසක් සම්බන්ද කිරිම. මෙහි මුලක් නැ. දතක උඩ කොටස පමණයි. දෙපස තියන දත් හොද මට්ටටම් තියෙන්න ඕනා බ්‍රිජ් එක හරියට කල් පැවැත්ම තියෙන්න.

    ඉම්ප්ලාන්ටේෂන් කියන්නේ කෘතිම දතක්ම දාන එක. මෙහි මුලක් සමග එන්නේ. අස්ථිවට ඇනයක් දාලා සම්බන්ද කිරිමක් කියතැහැකි ලේසියෙන්.

    වඩාත් කල් පවතින්නේ ඉම්ප්ලාන්ට් කරොත්.
    බ්‍රිජ් එක මවුන්ට් කරන දත අවුල් ගියොත් පස්සේ කේස් වෙන වෙලාවල් තියනවා.

    ඉම්ප්ලාට් ගනන් බ්‍රිජ් වලට වඩා. කල් යනවා. ඔබේ අ⁣තේ මුදල, පරිස්සම, කටේ තත්ත්වය එක්ක තිරණය කරන්න ඕනා.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    දැං සමහරු තියන දත ගලවගෙන රත්තරං දතක් දාගන්නවා එහෙම දැම්මම බං අවුල් යන්නැද්ද ඒ දතට ස්නායු තියෙනවද 🤔
     
    • Like
    Reactions: RIU and kinkon

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    බ්‍රිජ් කියන්නේ මැද හිදස පිරෙන්න දතක් වගේ කොටසක් සම්බන්ද කිරිම. මෙහි මුලක් නැ. දතක උඩ කොටස පමණයි. දෙපස තියන දත් හොද මට්ටටම් තියෙන්න ඕනා බ්‍රිජ් එක හරියට කල් පැවැත්ම තියෙන්න.

    ඉම්ප්ලාන්ටේෂන් කියන්නේ කෘතිම දතක්ම දාන එක. මෙහි මුලක් සමග එන්නේ. අස්ථිවට ඇනයක් දාලා සම්බන්ද කිරිමක් කියතැහැකි ලේසියෙන්.

    වඩාත් කල් පවතින්නේ ඉම්ප්ලාන්ට් කරොත්.
    බ්‍රිජ් එක මවුන්ට් කරන දත අවුල් ගියොත් පස්සේ කේස් වෙන වෙලාවල් තියනවා.

    ඉම්ප්ලාට් ගනන් බ්‍රිජ් වලට වඩා. කල් යනවා. ඔබේ අ⁣තේ මුදල, පරිස්සම, කටේ තත්ත්වය එක්ක තිරණය කරන්න ඕනා.
    Thank you very much machan....explain kalata
     
    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    148
    290
    63
    Dr A.H.T.Sunil Karunathilake (Oral And Maxillofacial Surgeon), well experienced super doctor. He bridged one of my tooth seven years bask, still in good condition. Root filling also done in the same tooth before bridging, think it's the usual procedure.
     
    • Like
    Reactions: pasansnoop and RIU

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    Dr A.H.T.Sunil Karunathilake (Oral And Maxillofacial Surgeon), well experienced super doctor. He bridged one of my tooth seven years bask, still in good condition. Root filling also done in the same tooth before bridging, think it's the usual procedure.
    Thanks machan

    Watch this

    👍Thanks
    ------ Post added on Sep 2, 2022 at 8:56 PM

    implant tama hoda
    bridge karama depaththe dath dekatath case
    depaththe dath deken ekak hari kela wunoth bridge ekath ewarai
    Eka thamayi...
    ------ Post added on Sep 2, 2022 at 8:57 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    නාවින්න medicare එකේදී ඊයේ මගේ bridge එකක් දැම්මා.. ඕක දාන්න සතියකට කලින් දත් දෙක කපලා හැදුවා.. දැන් දාල තියෙන්නෙ.. එහෙම එකක් කටේ තියෙනවා කියලවත් දැනෙන්නේ නෑ බන්.. හැබැයි ඉතින් තදට හපන්න නම් බෑ එ පැත්තෙන්..
     
    • Like
    Reactions: RIU

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    නාවින්න medicare එකේදී ඊයේ මගේ bridge එකක් දැම්මා.. ඕක දාන්න සතියකට කලින් දත් දෙක කපලා හැදුවා.. දැන් දාල තියෙන්නෙ.. එහෙම එකක් කටේ තියෙනවා කියලවත් දැනෙන්නේ නෑ බන්.. හැබැයි ඉතින් තදට හපන්න නම් බෑ එ පැත්තෙන්..
    කියක් ගියාද වැඩේට?
     
    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    නාවින්න medicare එකේදී ඊයේ මගේ bridge එකක් දැම්මා.. ඕක දාන්න සතියකට කලින් දත් දෙක කපලා හැදුවා.. දැන් දාල තියෙන්නෙ.. එහෙම එකක් කටේ තියෙනවා කියලවත් දැනෙන්නේ නෑ බන්.. හැබැයි ඉතින් තදට හපන්න නම් බෑ එ පැත්තෙන්..
    thadata hapanda qwe? koi wageda danenne
     
    • Like
    Reactions: RIU

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    thadata hapanda qwe? koi wageda danenne
    dath dekak kapalane bridge eka danne..brige eka paththen wiskirigngna wage tikak hayiya deyak hapuwoth kapapu dath walata bridge eka thada wela ridenawa bn..

    meka mn aye pennanna inne expected da nattan fix krnna puluwan da kiyla danaganna
     
    • Sad
    Reactions: Yee

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    dath dekak kapalane bridge eka danne..brige eka paththen wiskirigngna wage tikak hayiya deyak hapuwoth kapapu dath walata bridge eka thada wela ridenawa bn..

    meka mn aye pennanna inne expected da nattan fix krnna puluwan da kiyla danaganna
    meka mn iye pennuwa bn..

    case eka wela thibbe bridge eka dapu thanata uda dathak panuwo kala :( eka bridge eke wadeddi thamayi ridila thiyenne..

    e gamana e datath purawagaththa..5200 per tooth filling..tahikena ganan :lol: