Chama Computers වෙනස..

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,082
    16,859
    113
    කුඩු සල්ලී :lol:

    සිංහල ඵකෙක් ලංකාවේ දියුණු වෙන්නෙ නැත්තේ උඹල වගේ කුහක උන් නිසා..උඹල දියුණු වෙන්නෙත් නෑ දියුණු වෙන ඵකෙක්ට දියුණු වෙන්න දෙන්නෙත් නෑ..වට්ටන්නමයි ට්‍රයි කරන්‍නේ.
     
    • Love
    • Like
    Reactions: Lessar and Boole

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    කුඩු සල්ලී :lol:

    කුඩු සල්ලි කියලා සල්ලි වෙන පාටක් ද දන්නේ නෑ නේ

    අඩු කුලේ මුඩුක්කු කාරයො කුඩු විකුණල කෙලව ගත්තට මොලේ තියන එවුන් ඔය කිසිම ප්‍රශ්ණයක් නැතිව ඉන්නේ
    උන්ගේ දරුවෝත් සුපිරියට ජීවත් වෙනවා දරුවන් ගේ දරුවොත් හොදට ඉන්නවා
     
    • Haha
    • Like
    Reactions: Nuranga85 and EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,812
    21,062
    113
    සිංහල ඵකෙක් ලංකාවේ දියුණු වෙන්නෙ නැත්තේ උඹල වගේ කුහක උන් නිසා..උඹල දියුණු වෙන්නෙත් නෑ දියුණු වෙන ඵකෙක්ට දියුණු වෙන්න දෙන්නෙත් නෑ..වට්ටන්නමයි ට්‍රයි කරන්‍නේ.
    🤭 🤭
     
    Nuranga85

    Junior member
  • Jun 20, 2021
    84
    77
    18
    මචං මෙයාල කරන්නේ කාගේ හරි මෙහෙට ගෙන්නන කෙනෙක් ගෙන් අරන් විකුනනවා. නැත්තනම් සින්ගපුරුවෙන් හොර පාරෙන් ගේනවා. කොහොම ලාබයක් ඇත්ද? අනික මේ පොඩි ෂොප් එකක 10ක් 15ක් තියන් පොටෝ ගහල ලොකුවට පෙන්නුවට කවද හරි එකපාරට වැනිෂ් උනාම බඩු ගත්ත උන්ට වොරන්ටි වලට බදු ම තමා. මතකනේ PC House, Neat. ගන්නවානම් පොඩි ගානක් වැඩි උනත් Distributor කෙනෙක් ගෙන් ගන්න.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,357
    6,778
    113
    හෙල බිමේ

    Pc house, neat වලට මොකද උනේ? කලින් තිබ්බ මතකයි.
    Agent ගෙන්න ගන්න එක තමයි වාසි watrenty වලට
     
    Nuranga85

    Junior member
  • Jun 20, 2021
    84
    77
    18
    Pc house, neat වලට මොකද උනේ? කලින් තිබ්බ මතකයි.
    Agent ගෙන්න ගන්න එක තමයි වාසි watrenty වලට
    දැන් හොයාගන්නත් නෑ. පව් අහිංසක මිනිස්සු අනාතය්
     
    • Like
    Reactions: scorpion MW

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    Pc house, neat වලට මොකද උනේ? කලින් තිබ්බ මතකයි.
    Agent ගෙන්න ගන්න එක තමයි වාසි watrenty වලට
    පීසී හවුස් එකට මොකද උනේ බන්? තව කෝබියන් කියල එකකුත් තිබ්බ. චූටි කාලෙ ඔය දෙකෙන්මයි බඩු ගත්තෙ
     
    • Like
    Reactions: Nuranga85

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,085
    12,628
    113
    37
    ඇයි මචන්ලා අනිත් කොම්පැනි ගැන මෙහෙම පොස්ට් දාන්නේ නැත්තේ ඒවාට මිට වඩා බිස්නස් තියෙනවා

    වේලකට හිතෙනවා චාමා අයිති කරුවන් ම මෙහෙම වීඩියෝ හදලා දානවා ද කියලා Orders හොයාගන්න.
     
    • Like
    Reactions: Nuranga85

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,916
    73,748
    113
    ඇයි මචන්ලා අනිත් කොම්පැනි ගැන මෙහෙම පොස්ට් දාන්නේ නැත්තේ ඒවාට මිට වඩා බිස්නස් තියෙනවා

    වේලකට හිතෙනවා චාමා අයිති කරුවන් ම මෙහෙම වීඩියෝ හදලා දානවා ද කියලා Orders හොයාගන්න.
    Umba metana andala andala amma daala customerslata banna business gannawa wage tama unuth wena tricks use karanne business ganna.

    Dan saneepada 🤭 🤭 ?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,357
    6,778
    113
    හෙල බිමේ
    පීසී හවුස් එකට මොකද උනේ බන්? තව කෝබියන් කියල එකකුත් තිබ්බ. චූටි කාලෙ ඔය දෙකෙන්මයි බඩු ගත්තෙ
    Vanish උනා බං. වෙච්ච දෙයක් නෑ. මම pc එළඟන්නකොට යන්තම් kobian එක තිබ්බ .. අවුරුද්දකි දෙකකින් එකත් නැති උනා
     
    • Like
    Reactions: hasithayad