අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    814
    1,655
    93
    ඉස්සර වොච් පිස්සුව තදටම ගහල තිබ්බ දවස්වල (2010 - 2015 කාලේ) සිදුවුණ අත්දැකීම් ටිකක් ලියන්න හිතුනා.

    මම 1st ජොබ් එකෙන් අයින් වුනාම (2007 දී) එතන යාළුවො සෙට් එක එකතුවෙලා මට ෆෙයාවෙල් එකට W.A. de Silva ගිෆ්ට් වවුචර් එකක් දුන්නා. වැඩි ගානක් නෙමෙයි 10,000යි. වොච් ගැන ලොකු උනන්දුවක් තිබ්බේ නෑ. හැමදාම ඇන්දේ Q&Q එකක්. ඒ මගුල මට allergic. ඒකට අතේ rash එකකුත් ආවා. ඒක හින්දද කොහෙද මුන් ටික ඒ ගිෆ්ට් වවුචර් එක දුන්නෙ. මම වවුචර් එකත් අරන් W.A. de Silva එකට ගියා. බලල බලල බැරිම තැන, බජට් එකටයි පෙනුමටයි හැමදේටම හරියන්න සෙට් උනේ Citizen Eagle එකක්. Proposal එකකින් කරගත්ත කසාදයක් වගේ මම එක අරන් ආවා. ඒ ලවු එක තාම තියෙනවා. වෙඩිං එකට අන්දෙත් ඒ වොච් එක.

    2010 වගේ කාලේ Eagle එක සර්විස් කරන්න ඩාලි පාරේ Citizen Service Centre එකට අරන් ගියාම එතන සර්විස් වලට ආපු පරණ වොච් ටික දැක්කම තමයි වොච් උණ තදටම ගැහුවේ. ඒ අතරේ ecozilla එකකුත් bullhead එකකුත් තිබුණා. එහෙ චැට් එකක් දාගෙන ඉද්දි පරණ වොච් එකතු කරන එක ගැන ලොකු විස්තරයක් එකේ රෙපයාර් කරන කෙනා කිව්වා. එදා ගහපු වොච් පිස්සුව අදටත් සනීප වුනේ නෑ.

    වොච් එකතුව පටන් ගත්තේ අතේ පිච්චියක් නැති කාලේ. eBay එකෙනුත් වොච් කිහිපයක් ගෙන්න ගත්තා. ඒවා Mumbai Special කියල දැනගත්තේ පස්සේ. සමහර Mumbai Special ඒවා මම ගත්තේ $0.99 - $5 වලට ඔක්ෂන් එකෙන්. Caseback ඇරලා බැලුවම නිකන් හතර අපාය වගේ. ටෞකන්ඩ දෙයියන්ගේ පිහිටෙන් ගොඩක් ඒවා විකුණගන්න පුළුවන් වුනා. සමහර ඒවා නිකන් දීල දැම්මා.

    එක HMT වොච් එකකට මට මතක හැටියට $5ක වගේ බිඩ් එකක් දැම්මා. ඒකත් Mumbai වලින් ආපු එකක්. package එක ඇරලා බැලුවම 'ටහුඩු.... අලුත්ම අලුත් බ්‍රෑන්ඩ් නිවු HMT Karan එකක්! ඒක නම් දුන්නේ නෑ. තාම තියෙනවා.

    වොච් පිස්සුව හැදිච්ච මුල් කාලේ වොච් රෙපයාර් කරන තැන් කිහිපයක් සෙට් කරගත්තා. බම්බලපිටියේ කුලතුංග, කොටුවේ විතානගේ, නුගේගොඩ සුපර් මාර්කට් එකේ කෙනෙක් (මට නම මතක නෑ), බත්තරමුල්ලේ තව ෂොප් එකක් සෙට් වුනා. සමහර mumbai special එවයි, ebay එකෙන් ගෙන්නගත්ත ස්විස් කෑලිබෑලියි මං නිකන් දීල සෙට් කරගත්තා.

    මට ඒ දවස් වල ඕන වුනේ low budget එකට ටිකක් වෙනසක් ඇති වොච් එකතු කරන්න. වොච් එකක් වෙනුවෙන් වියදම් කරන්න තියාගත්තේ උපරිම 4,000යි. Mumbai Special වලට අහුවුණ හින්ද රෂියන් පැත්තට මාරු වුනා. Vostok, Poljot, Zim, Pobeda වගේ බ්‍රෑන්ඩ් වල වොච් එකතු කළා. මම දන්නා විදිහට රෂියන් වොච් ගැන දැනුමක් තියෙන්නෙ කුලතුංගට විතරයි. එක සැරයක් කුලතුංග ගේ shop එකට කවුරු හරි Vostok Amfibia එකක් විකුනන්න ගෙනත් දීල තිබ්බා. ගැන ඇහුවම 3,000 ලු! ඒ කන්ඩිෂන් එකේ amfibia එකක් ebay ගන්න ගියොත් ඩොලර් 80කට වැඩිය යනවා (ඒකාලේ ඩොලර් එක 125 විතර ඇතී). රෂියන් කෑලි එපා වුනාට පස්සේ, amfibia එක ඇරෙන්න අනිත් ඔක්කොම විකුණලා දැම්මා (active eBay අකවුන්ට් එකක් තිබ්බ එක වාසිදායක වුනා).

    Part 2 follows:

    බත්තරමුල්ලේ වොච් කඩේට ගිය වෙලාවක ඒකේ හිටපු එකා ඇහුවා " සුපිරි වොච් එකක් හම්බවුනා ගන්නවද... හැබැයි 7,500යි ගාන කියලා".... මොකද්ද කියල බැලුවම 1964 Seiko Skyliner (Tonneau case) එකක්. ඕනෑම Seiko එකක serial number එක බලල production year එක කියන්න පුළුවන් (google කරන්න). වොච් එක වැඩකරන්නේ නෑ. රෙපයාර් කරන්න ඒ කොල්ලා දන්නෙත් නෑ. පස්සේ 4,500 ට අරගෙන විතානගේ ගාවට ගෙනිච්චා (seiko නම් විතානගේ, විතානගේ නම් seiko). විතානගේ ගාව ඔකේ එන 6220 movement එකේ ඔරිජිනල් පාර්ට්ස් තිබ්බා. එකත් ගොඩ.

    ඒ වගේම සැරයක් පිටකොටුවේ පොලිසිය ඉස්සරහ වොච් මාකට් එකේදී මට Royal Orient එකක් සෙට් වුනා. Royal Orient කියන්නේ 60-ගණන් වල ආපු මිල අධිකම ජපන් වොච් එකක්. ඒකෙ කේස් කන්ඩිෂන් එක ටිකක් අවුල් ඒ වුනාට එක සැරයක් වයින් කලාම පැය 36ම දිව්වා.

    පරණ වොච් interest එක අඩුවෙද්දී ඒ දෙකත් ebay එකෙන් වික්කා. මට මතක හැටියට skyliner එකට රුපියල් 30,000 විතර ලැබුනා.

    එක දවසක් වොච් කඩේක කෙනෙක් කෝල් කරලා කිව්වා - "මහත්තයා මරු omega වොච් එකක් ආවා. එකේ තප්පර කටු දෙකක්ම තියෙනවා" කියල... මම හිතුවා GMT එකක් වෙන්නැති කියල. කඩේ පැත්තට ගිහිල්ල වොච් එක බැලුවම ... ලාම්පුරේ ප්යාර්කරේ කිව්වලු... omega rattrapante chronograph එකක්! (google කරලා බලන්න). එත් 37mm කේස් එක. ඒ මදිවට dial එක පේන්ට් කරලා කොළ පාටින්! නිකන් පකිස්තාන් කොඩිය වගේ. chronograph එක සුපිරියටම වැඩ. ඉල්ලුවෙත් 15,000යි! මම මෝඩය වගේ ඒක ගත්තේ නෑ. Rattrapante chronograph වල අද මිල $2,000ට වැඩියි.

    තව සැරයක් ebay auction එකක Tissot Quickster (non-chronograph) එකක් අඩු ගානට යනවා දැක්කා. Listing එක තිබ්බේ "non-working" කියල. dial, bracelet කන්ඩිෂන් හොඳට තිබ්බා. දැන් එන quickster එක එන්නේ නයිලෝන් බෙල්ට් එකක් එක්ක. නමුත් මේකේ තිබ්බේ stainless steel එකක්. වොච් එක දුවන්නේ නෑ. අලුත් Tissot වල මැෂින් රෙපයාර් කරන්න බැරි හින්ද මම නිකමට ඩොලර් 30ටත් අඩු බිඩ් එකක් දැම්මා (හරිම ගාන මතක නෑ). ඒක win!. Shop and Ship හරහා ලංකාවට ගෙන්න ගන්න සම්පූර්ණ වියදම (bid එකත් එක්ක) ගියේ රු. 9,000 ට අඩුවෙන්. කුලතුංග ගාවට ගෙනිච්චා මැෂින් එක හදන්න පුලුවන්ද බලන්න. බැටරිය හොඳයි. මැෂින් එක දුවන්නේ නෑ. හොඳ වෙලාට සීල්-ටයිප් නෙමෙයි. සර්විස් කරලා බලමු කියල වොච් එක තියල ආවා. 10,000ක් විතර සල්ලිත් අරගෙන ඊලග සතියේ කඩේට ගියාම වොච් එක හදලා.

    ඉතින් මම ඇහුව මොකද්ද අවුල කියල.

    "සර්විස් කළා විතරයි. දැන් වැඩ. මේකට නම් 700ක් වත් ඕනේ" ලු!

    Techno Times හරි W.A. de Silva හරි දුන්න නම් 10,000ත් දීල *ට දෙකත් දීල තමයි එන්න වෙන්නෙ.

    2016 විතර ගත්ත ඒ tissot එක අවුරුදු ගානක් මගේ daily beater එක. ගිය මාසේ මම eBay දාල ඒකත් වික්කා.සම්පූර්ණ ගැනුම් වියදම 9,700යි විකුණුම් මිල $75යි. Quickster එකේ steel bracelet එක එන මොඩල් එක දැන් rare.

    වොච් හොබී එක අතින් ගොඩක් වියදම් වෙන එකක්. ඒත් ගොඩක් ෆන්. ඉස්සර වගේ ලොකු PMW (poor man's watches) කලෙක්ෂන් එකක් දැන් මගේ ළඟ නෑ. midrange ($500 - $2500) පොඩි කලෙක්ෂන් එකක් තියෙනවා.

    End of story

    ------ Post added on Oct 26, 2022 at 2:59 PM
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    highlight කරන්න ඕනේ mechanism එක run වෙන්න branded එව්වගේ ගොඩක් පාර්ට්ස් ඕනේ අයි කියල
    eka ithin movement eka anuwa wenas wenawa. movement eka hadanna use karana materials & eke parts wala siyum bawa (hair spring) anuwa movement 1 hadanna yana cost eka, efficiency eka & dawasakata aduwena sec gaana adu weema (accuracy) wage ewa balapanawa. Itabamatharawa brand names walatath wenama matket1k hadila tiyenawa lankawe toyota wage. second hand market1 wadi. habai famous ma luxury brand ekaka low end watch ekak ganna gaanata ita wada famous adu brand ekakin supirima watch1k e gaanata gannath puluwan.
    Ita amatharawa hama part ekama e company eka athulema hadana watches walata demand1 wadi (specially movement). In house movement watches wala gaana wadi. Ita amatharawa chronometer, iso certified divers wage eki noki thawa godak dewal nisa watch1 value1 wadi wenawa. Mata mathaka dewal okkoma wage damma. umba thawa search karala balapan meeta wada hethu thawa athi.

    thawa ekak kiyanna amathaka una. Tag Heuer wage samahara brands thamange watch ekata wiyadam karanawata wada wadi gaanak advertising walata wiyadam karala brand name eka kruthimawa sahenna janapriya karala tiyenawa. Minissuth ekata andila watinne nathi watches loku gaanak deela gannawa. Habai watch wala penuma nan godak lassanai. me gaanatama ita wada janappriyathawayen adu habai quality eken godak wadi in-house movement tiyena ORIS wage brand ekak ganna puluwan. Habai hama ekama lassana na

    ඉස්සර වොච් පිස්සුව තදටම ගහල තිබ්බ දවස්වල (2010 - 2015 කාලේ) සිදුවුණ අත්දැකීම් ටිකක් ලියන්න හිතුනා.

    මම 1st ජොබ් එකෙන් අයින් වුනාම (2007 දී) එතන යාළුවො සෙට් එක එකතුවෙලා මට ෆෙයාවෙල් එකට W.A. de Silva ගිෆ්ට් වවුචර් එකක් දුන්නා. වැඩි ගානක් නෙමෙයි 10,000යි. වොච් ගැන ලොකු උනන්දුවක් තිබ්බේ නෑ. හැමදාම ඇන්දේ Q&Q එකක්. ඒ මගුල මට allergic. ඒකට අතේ rash එකකුත් ආවා. ඒක හින්දද කොහෙද මුන් ටික ඒ ගිෆ්ට් වවුචර් එක දුන්නෙ. මම වවුචර් එකත් අරන් W.A. de Silva එකට ගියා. බලල බලල බැරිම තැන, බජට් එකටයි පෙනුමටයි හැමදේටම හරියන්න සෙට් උනේ Citizen Eagle එකක්. Proposal එකකින් කරගත්ත කසාදයක් වගේ මම එක අරන් ආවා. ඒ ලවු එක තාම තියෙනවා. වෙඩිං එකට අන්දෙත් ඒ වොච් එක.

    2010 වගේ කාලේ Eagle එක සර්විස් කරන්න ඩාලි පාරේ Citizen Service Centre එකට අරන් ගියාම එතන සර්විස් වලට ආපු පරණ වොච් ටික දැක්කම තමයි වොච් උණ තදටම ගැහුවේ. ඒ අතරේ ecozilla එකකුත් bullhead එකකුත් තිබුණා. එහෙ චැට් එකක් දාගෙන ඉද්දි පරණ වොච් එකතු කරන එක ගැන ලොකු විස්තරයක් එකේ රෙපයාර් කරන කෙනා කිව්වා. එදා ගහපු වොච් පිස්සුව අදටත් සනීප වුනේ නෑ.

    වොච් එකතුව පටන් ගත්තේ අතේ පිච්චියක් නැති කාලේ. eBay එකෙනුත් වොච් කිහිපයක් ගෙන්න ගත්තා. ඒවා Mumbai Special කියල දැනගත්තේ පස්සේ. සමහර Mumbai Special ඒවා මම ගත්තේ $0.99 - $5 වලට ඔක්ෂන් එකෙන්. Caseback ඇරලා බැලුවම නිකන් හතර අපාය වගේ. ටෞකන්ඩ දෙයියන්ගේ පිහිටෙන් ගොඩක් ඒවා විකුණගන්න පුළුවන් වුනා. සමහර ඒවා නිකන් දීල දැම්මා.

    එක HMT වොච් එකකට මට මතක හැටියට $5ක වගේ බිඩ් එකක් දැම්මා. ඒකත් Mumbai වලින් ආපු එකක්. package එක ඇරලා බැලුවම 'ටහුඩු.... අලුත්ම අලුත් බ්‍රෑන්ඩ් නිවු HMT Karan එකක්! ඒක නම් දුන්නේ නෑ. තාම තියෙනවා.

    වොච් පිස්සුව හැදිච්ච මුල් කාලේ වොච් රෙපයාර් කරන තැන් කිහිපයක් සෙට් කරගත්තා. බම්බලපිටියේ කුලතුංග, කොටුවේ විතානගේ, නුගේගොඩ සුපර් මාර්කට් එකේ කෙනෙක් (මට නම මතක නෑ), බත්තරමුල්ලේ තව ෂොප් එකක් සෙට් වුනා. සමහර mumbai special එවයි, ebay එකෙන් ගෙන්නගත්ත ස්විස් කෑලිබෑලියි මං නිකන් දීල සෙට් කරගත්තා.

    මට ඒ දවස් වල ඕන වුනේ low budget එකට ටිකක් වෙනසක් ඇති වොච් එකතු කරන්න. වොච් එකක් වෙනුවෙන් වියදම් කරන්න තියාගත්තේ උපරිම 4,000යි. Mumbai Special වලට අහුවුණ හින්ද රෂියන් පැත්තට මාරු වුනා. Vostok, Poljot, Zim, Pobeda වගේ බ්‍රෑන්ඩ් වල වොච් එකතු කළා. මම දන්නා විදිහට රෂියන් වොච් ගැන දැනුමක් තියෙන්නෙ කුලතුංගට විතරයි. එක සැරයක් කුලතුංග ගේ shop එකට කවුරු හරි Vostok Amfibia එකක් විකුනන්න ගෙනත් දීල තිබ්බා. ගැන ඇහුවම 3,000 ලු! ඒ කන්ඩිෂන් එකේ amfibia එකක් ebay ගන්න ගියොත් ඩොලර් 80කට වැඩිය යනවා (ඒකාලේ ඩොලර් එක 125 විතර ඇතී). රෂියන් කෑලි එපා වුනාට පස්සේ, amfibia එක ඇරෙන්න අනිත් ඔක්කොම විකුණලා දැම්මා (active eBay අකවුන්ට් එකක් තිබ්බ එක වාසිදායක වුනා).

    Part 2 follows:

    බත්තරමුල්ලේ වොච් කඩේට ගිය වෙලාවක ඒකේ හිටපු එකා ඇහුවා " සුපිරි වොච් එකක් හම්බවුනා ගන්නවද... හැබැයි 7,500යි ගාන කියලා".... මොකද්ද කියල බැලුවම 1964 Seiko Skyliner (Tonneau case) එකක්. ඕනෑම Seiko එකක serial number එක බලල production year එක කියන්න පුළුවන් (google කරන්න). වොච් එක වැඩකරන්නේ නෑ. රෙපයාර් කරන්න ඒ කොල්ලා දන්නෙත් නෑ. පස්සේ 4,500 ට අරගෙන විතානගේ ගාවට ගෙනිච්චා (seiko නම් විතානගේ, විතානගේ නම් seiko). විතානගේ ගාව ඔකේ එන 6220 movement එකේ ඔරිජිනල් පාර්ට්ස් තිබ්බා. එකත් ගොඩ.

    ඒ වගේම සැරයක් පිටකොටුවේ පොලිසිය ඉස්සරහ වොච් මාකට් එකේදී මට Royal Orient එකක් සෙට් වුනා. Royal Orient කියන්නේ 60-ගණන් වල ආපු මිල අධිකම ජපන් වොච් එකක්. ඒකෙ කේස් කන්ඩිෂන් එක ටිකක් අවුල් ඒ වුනාට එක සැරයක් වයින් කලාම පැය 36ම දිව්වා.

    පරණ වොච් interest එක අඩුවෙද්දී ඒ දෙකත් ebay එකෙන් වික්කා. මට මතක හැටියට skyliner එකට රුපියල් 30,000 විතර ලැබුනා.

    එක දවසක් වොච් කඩේක කෙනෙක් කෝල් කරලා කිව්වා - "මහත්තයා මරු omega වොච් එකක් ආවා. එකේ තප්පර කටු දෙකක්ම තියෙනවා" කියල... මම හිතුවා GMT එකක් වෙන්නැති කියල. කඩේ පැත්තට ගිහිල්ල වොච් එක බැලුවම ... ලාම්පුරේ ප්යාර්කරේ කිව්වලු... omega rattrapante chronograph එකක්! (google කරලා බලන්න). එත් 37mm කේස් එක. ඒ මදිවට dial එක පේන්ට් කරලා කොළ පාටින්! නිකන් පකිස්තාන් කොඩිය වගේ. chronograph එක සුපිරියටම වැඩ. ඉල්ලුවෙත් 15,000යි! මම මෝඩය වගේ ඒක ගත්තේ නෑ. Rattrapante chronograph වල අද මිල $2,000ට වැඩියි.

    තව සැරයක් ebay auction එකක Tissot Quickster (non-chronograph) එකක් අඩු ගානට යනවා දැක්කා. Listing එක තිබ්බේ "non-working" කියල. dial, bracelet කන්ඩිෂන් හොඳට තිබ්බා. දැන් එන quickster එක එන්නේ නයිලෝන් බෙල්ට් එකක් එක්ක. නමුත් මේකේ තිබ්බේ stainless steel එකක්. වොච් එක දුවන්නේ නෑ. අලුත් Tissot වල මැෂින් රෙපයාර් කරන්න බැරි හින්ද මම නිකමට ඩොලර් 30ටත් අඩු බිඩ් එකක් දැම්මා (හරිම ගාන මතක නෑ). ඒක win!. Shop and Ship හරහා ලංකාවට ගෙන්න ගන්න සම්පූර්ණ වියදම (bid එකත් එක්ක) ගියේ රු. 9,000 ට අඩුවෙන්. කුලතුංග ගාවට ගෙනිච්චා මැෂින් එක හදන්න පුලුවන්ද බලන්න. බැටරිය හොඳයි. මැෂින් එක දුවන්නේ නෑ. හොඳ වෙලාට සීල්-ටයිප් නෙමෙයි. සර්විස් කරලා බලමු කියල වොච් එක තියල ආවා. 10,000ක් විතර සල්ලිත් අරගෙන ඊලග සතියේ කඩේට ගියාම වොච් එක හදලා.

    ඉතින් මම ඇහුව මොකද්ද අවුල කියල.

    "සර්විස් කළා විතරයි. දැන් වැඩ. මේකට නම් 700ක් වත් ඕනේ" ලු!

    Techno Times හරි W.A. de Silva හරි දුන්න නම් 10,000ත් දීල *ට දෙකත් දීල තමයි එන්න වෙන්නෙ.

    2016 විතර ගත්ත ඒ tissot එක අවුරුදු ගානක් මගේ daily beater එක. ගිය මාසේ මම eBay දාල ඒකත් වික්කා.සම්පූර්ණ ගැනුම් වියදම 9,700යි විකුණුම් මිල $75යි. Quickster එකේ steel bracelet එක එන මොඩල් එක දැන් rare.

    වොච් හොබී එක අතින් ගොඩක් වියදම් වෙන එකක්. ඒත් ගොඩක් ෆන්. ඉස්සර වගේ ලොකු PMW (poor man's watches) කලෙක්ෂන් එකක් දැන් මගේ ළඟ නෑ. midrange ($500 - $2500) පොඩි කලෙක්ෂන් එකක් තියෙනවා.

    End of story

    ------ Post added on Oct 26, 2022 at 2:59 PM
    Ade umba nan watch legend kenek 😍
    Me wisthara daala thread 1k dapanko ban. Api full support1 dennan. Kathawak wage liyapan. Asai kiyawanna. Umba oya kiyala tibba model man ahalawath na.

    Kulathunga kiyana watch repair karana pora one jathiyak hadanawada? Koheda inne? contact no1k denawada?
    Tissot PRC 200 wage seal type watch service karanawa kiyala monada ban karanne?
    ------ Post added on Oct 26, 2022 at 4:08 PM
     
    • Like
    Reactions: ossandaruwan

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    මේ පට්ට brand වල watch වල අතුල පට්ට සංකීර්ණයි නේ
    රැ 500 watch එකත් දුවනවනෙ බන්
    මොකද මේ වෙනස ?

    ( highlight කරන්න ඕනේ mechanism එක run වෙන්න branded එව්වගේ ගොඩක් පාර්ට්ස් ඕනේ අයි කියල )

    @all @all_watch_lovers @all_watch_experts

    SHEHAN_GIWANTHA

    මේ video එකේ හරියටම fully පැහැදිලි කරනවා.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace

    adoo patta machan, meka kiyewwama mage story ekath kotanda hitenawa. Kammeli ban godak kotanda.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    adoo patta machan, meka kiyewwama mage story ekath kotanda hitenawa. Kammeli ban godak kotanda.
    Adoo kari wada karanna epa kotapaaan

    ඇයි මචන්...
    Watch1ta wiyadam karanawata wada advertisement walata wiyadam karala loku name ekak hadagena gewana gaanata watinne nathi watch dena company 1k. Hadana watch wala quality1 adui kiyala neme kiyanne, gewana gaanata kohomath watinne na kiyala.
    E ganata supirima seiko ekak ganna puluwan
    ------ Post added on Oct 26, 2022 at 4:56 PM
     
    • Like
    Reactions: ossandaruwan

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    Adoo kari wada karanna epa kotapaaan

    ------ Post added on Oct 26, 2022 at 4:56 PM

    3B8B74EA-BB11-4A43-BDC6-D4039B02473C.jpeg

    මාත් පොඩි කාලෙ ඉදන්ම watch වලට පට්ට ආසයි. හැබැයි මුලින්ම watch එකක් ඇන්දෙ මට වයස 11දි තාත්තගෙන් හම්බුන gift එකක්. ශිෂ්‍යත්වය pass උනාම තාත්තා මගෙන් ඇහුවා මොනවද ඔනේ කියලා ඉතින් මන් කිව්වා මට වතුර යන් නැති watch එකක් ඔනේ කියලා. එතකොට තමයි මේක හම්බුනේ. එදා ඉදන් ඕක ගැලෙව්වේ නිදාගද්දි විතරමයි. හැමදාම ඉස්කෝලෙ ඇදන් ගියත් එක්ක. නානකොට උනත් දාගෙනමයි නෑවෙ. ඒ කාලේ interval එකේ පිස්සු කෙලලා ආයෙ පන්තියට යන්න කලින් අපි සෙට් එකම යන්නෙ tap එක ලගට පොඩ්ඩක් මූන අත පය හොදන්න. අනිත් එවුන් අත හොදද්දි මන් වැලමිටේ ඉදන්ම හොදනව watch එකට වතුර යන් න කියන එක පෙන්නන්න. පුදුම ආදරයක් තිබ්බෙ මෙ watch එකට. අවුරුදු 4 වගේ ඕක දැම්මා. දෙපාරක් battery මාරු කලා. පලවෙනි පාර මාරු කලේ තාත්තටම දීලා, ඉතින් එයා එක ගත්ත place එකෙන්ම ලස්සනට මාරු කරන් ආවා. දෙවෙනි පාර මන් තනියම නුගෙගොඩ තිබ්බ සරසවි book shop එකට opposite side ශොප් එකකින් මාරු කරගත්තා. එකේ හිටපු uncle ඉක්මනට මාරු කරල දුන්නා. පහුවෙනිද තමයි දැනගත්තේ uncle හරියට මාරු කරල නෑ කියල. නාලා අවට පස්සේ watch එකට බඩු බනිස් උනා වතුර ගිහින්. පට්ටම දුකයි, කියගන්න බැරි තරම් දුකයි, ඇඩෙනවත් එක්ක. තාත්තා කිව්වා අලුත් එකක් අරන් දෙන්නම් කියලත් but මට අලුත් එවා වලින් වැඩක් නෑ, ඊට වඩා කොච්චර හොද එකක් අරන් දුන්නත් මට මේ watch එකත් එක්ක තිබ්බ එ feeling එක ගන්න බෑ කියලා තෙරුනා. පට්ට දුකෙන් මන් මගේ first love එකට සමු දුන්නා.
    ඔය තියෙන්නෙ watch එක. first job එකේ salary එකෙන් අයෙත් ඒකම ebay එකෙන් ගත්තා. දැන් අදින්නෙ නම් නෑ.

    අදටත් watch එකක් එක්ක එ හැදන බැදීම මට වචන වලින් කියන්න තෙරෙන් නෑ.

    ආයෙ free වෙලාවක් උනාම ඉතුරු ටික කොටන්නම්…
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    View attachment 187953

    Nice story
     
    • Like
    Reactions: MrCat

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,007

    Ade!!

    I also had a similar Casio with a white dial, but unfortunately it wasn't very water proof.

    අපි සැලෙනවද පින්වතුනි, නෑ නේ නෑ නේ..

    Sealed crown and back plate with 'UHU' glue. Never took it off, used it for swimming lessons and all and used for a couple of years until battery died.. :lol: :lol:
     
    • Love
    Reactions: rudayas

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,128
    4,407
    113
    කොහෙන්ද ගත්තේ කියක් උනාද මචන් ..මාත් ගන්න බැලුව CJS නමුත් ලංකාවෙන් ගන්න එක පාඩුයි ..
    200,000 + CAD සින්ඝලයෝ මේක tag වල ගාන අඩු රෙන්ජ් එක cheap shit ශාරුක්/ලියනාඩෝ නිසා මම ගත්තේ ඒ කාලේ ...
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    200,000 + CAD සින්ඝලයෝ මේක tag වල ගාන අඩු රෙන්ජ් එක cheap shit ශාරුක්/ලියනාඩෝ නිසා මම ගත්තේ ඒ කාලේ ...
    I told you its a deep shit
    But people are obsessed with it due to their marketing strategies
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    814
    1,655
    93
    Kulathunga kiyana watch repair karana pora one jathiyak hadanawada? Koheda inne? contact no1k denawada?
    Tissot PRC 200 wage seal type watch service karanawa kiyala monada ban karanne?
    ------ Post added on Oct 26, 2022 at 4:08 PM
    @SHEHAN_GIWANTHA

    වොච් හදන අය හැම රෙද්දක් ම බාර ගන්නවා. එත් වොච් කතන්දරෙත් හරියට toyota හදන එකාට BMW රෙපයාර් කරන්න බෑ වගේ තමයි. මගේ අත්දැකීම මේ වගේ.

    Seiko/Orient නම් කොටුවේ විතානගේ ගාවට අරන් යන්න. ඕනෑම Seiko එකක් ගොඩදාන්න පාර්ට්ස් විතානගේ ගාව තියෙනවා. ෂොප් එක තියෙන්නේ කොටුවේ Charmers Car Park entrance එක ළඟ පාරේ අනිත් පැත්තේ. විමලධර්ම එකට ගොඩක් ලඟයි. (0715685719)

    වැරදිලාවත් Swiss ඒවා නම් විතානගේ ගාවට අරං යන්න එපා. මම එක සැරයක් පරණ Swiss එකක් දීලා අන්තිමට හොඳට තිබ්බ වොච් එක වැඩ කරන්නේ නැතුව ගියා.

    රෂියන් (Vostok/Poljot/Pobeda) සහ සමහර ස්විස් ඒවා හදන්න කුලතුංගට පුළුවන්. ෂොප් එක තියෙන්නේ බම්බලපිටිය පොලිසිය ගාවින් චුට්ටක් වැල්ලවත්ත පැත්තට ඇවිදන් යද්දී albert edirisinghe එක පහුවුන ගමන්. "තිමති වොච් රෙපයාර්" කියල පාරේ පොඩි බෝඩ් කෑල්ලක් තියල ඇති. (0726801955)

    ගොඩ දාන්න අමාරු ස්විස් වොච් හදන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නුගේගොඩ සුපර් මාකට් එක ඇතුලේ. එතන වොච් කඩ කිහිපයක් තියෙනවා. නම නම් මතක නෑ. දකුණු පැත්තේ කෙලවරේම entrance එකෙන් ඇතුල් වුනාම කොරිඩෝ එකේ දකුණු පැත්තට හැරිච්ච ගමන් ෂොප් එක තියෙනවා.

    මම මේ කට්ටිය අවසාන වතාවට හමුවුනේ 2017-18 කාලේ වගේ. ඊට පස්සේ ලංකාවෙන් ආව නිසා දැන් ඒ කඩ තියෙනවද නැද්ද කියල නම් දන්නේ නෑ. ෆෝන් නම්බර් ටික දැම්මට ඒවා වැඩද කියල දන්නෙත් නෑ. ට්‍රයි කරලා බලන්න.

    මගේ අදහස නම්,

    1. automatic වොච් අනිවාර්යයෙන්ම මාසෙකට සැරයක් හරි සම්පූර්ණ දවසක් පළඳින්න ඕනෑමයි. නැත්තම් watch winder එකක දාල තියන්න. අවුරුදු 5කට සැරයක් සර්විස් කරගන්න. ඒ ඇරෙන්න වැඩිය අතපත ගාන්න කාටවත් දෙන්න එපා.

    2. hand-winding වොච් මාසෙකට සැරයක් වත් වයින් කරලා තියන්න. ඊට වැඩිය කරන්න පුළුවන් නම් හොඳයි. අවුරුදු 5කට සැරයක් සර්විස් කරගන්න. වැඩිය අතපත ගාන්න කාටවත් දෙන්න එපා.

    3. Quartz/battery වොච් වැඩ කරනවා නම් සර්විස් කරන්න අවශ්‍ය නෑ. අවුරුදු 2කට සැරයක් battery මාරු කරගන්න. පුළුවන් නම් ebay එකෙන් energizer වොච් battery ටිකක් ගෙන්නලා තියාගන්න. ලංකාවේ තියෙන vinnic, renata, maxell ගොඩක් ඒවා fake. Seiko එකෙන් හදන Seizaiken battery එක තමයි මම ලංකාවේදී ගොඩක් වෙලාවට දාන්න කියන්නේ.

    4. ඕනෑම වොච් එකක caseback එක ඇරියොත් water seal එක චෙක් කරලා අවශ්‍ය නම් මාරු කරගන්න වෙනවා. අවශ්‍යම වුනොත් ඇරෙන්න caseback එක අරින්න එපා. battery මාරු කරද්දී ගොඩක් තැන් වල water seal එක චෙක් කරන්නේවත් නෑ. වටින වොච් එකක නම් බැටරි මාරු කරන සැරේට water seal එක මාරු කරගන්න.

    5. හොඳ diver watch එකක් නම් agent ට ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ට අරින්න දෙන්න එපා. ඒවා pressure test කරන්න ඕනෙ.

    Tissot Quartz එක ප්‍රශ්නයක් නැතුව දුවනවානම් සර්විස්‌ කරන්න යන්න එපා.
    ------ Post added on Oct 28, 2022 at 2:20 PM
     
    Winter is Coming

    Junior member
  • Oct 12, 2022
    82
    77
    18

    Thanks for sharing valuable info machan 👍
     
    Thank you..
    ඔබතුමාට swiss watch service center එක ගැන අත්දැකීමක් තියෙනවද?
    https://www.facebook.com/profile.php?id=100054428381867

    Automatic watch එකක් සර්විස් කරන්න ලං උනාම මොනව හරි symptoms පෙන්වනවද?
    Power reserve එක අඩු වීමට අමතරව.
     
    Thank you