FD රේට්ස් 30% ආසන්න වෙලා නේද

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    FD රේට්ස් 30% ආසන්න වෙලා නේද :confused: කොහෙන් නවතියිද ?
     
    • Like
    Reactions: kepu

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    තාමත් කිසිම දෙයක පාලනයක් නෑ හරියට.
    මුන්ගේ මේ වල් බුත අසාදාරන උනත් මේ ටැක්ස් වැඩේ නැගලා නොගියොත්, නතර වෙන තැන ගැන ගෙස් කරන්නත් බයයි.....
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    නෑ බන් මේ inflation එක control කරන්න මිනිස්සු ළග තියෙන සල්ලි ටික ගන්න ඕනේ. නැත්තම් බෑ. ඊට පස්සේ fd වලට tax ගහන එක තමයි කරන්නේ.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මොකේද මචන් 25%ට වැඩිය දෙන්නේ? බෑන්ක් වලින්. ලිසිං නං sure නැ long term .
     
    • Like
    Reactions: tha123

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොකේද මචන් 25%ට වැඩිය දෙන්නේ? බෑන්ක් වලින්. ලිසිං නං sure නැ long term .

    මහජන බැංකුවේ දෙනවා. ටොක් කරොත් 29ක් ගන්න පුලුවන් 😂
     
    • Like
    Reactions: scorpion MW

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    FD වලට ටැක්ස් එකක් ආවොත් ඔය ගනන් - 5% වෙනව
    Wrong machan. FD intrest eken 5% e kiyanne 30%nam rate eka 1.5 %aduwenawa ekiyanne 28.5%.

    Laksha 30 kata kochchra denaw
    People's 27-28 ganna puluwan wewi branch eken branch ekata poddak wenas wadiya deposit enne na podi branch walata Anna ekakata palayan gihin 29% withara ellapan ethakota manager maximum denna puluwan gana dewi.
    ------ Post added on Oct 26, 2022 at 8:10 PM