Hungak download kara ponnayo 
Maybe cos I am God

Maybe cos I am God



apitath enawa oi hama masema wage. eka parak 2tb download kara.
ඒ මොකද්ද බං ඒ සීන් එක? අපිට එහෙම එකක් හම්බෙලා නෑනෙහ් මෙච්චර කාලෙකටapitath enawa oi hama masema wage. eka parak 2tb download kara.
Data banmokakda enawa kiyanne?
Samahara welawata data count wenne naha ban usage meter eke e welawata download karanna thiyenne nathi wenna. Mama bookmark karagena inne download karanna thiyena dewal owage welawata ganna.ඒ මොකද්ද බං ඒ සීන් එක? අපිට එහෙම එකක් හම්බෙලා නෑනෙහ් මෙච්චර කාලෙකට![]()
ade fiber walatath enawada oka. uba danagane kohomadaData ban
Samahara welawata data count wenne naha ban usage meter eke e welawata download karanna thiyenne nathi wenna. Mama bookmark karagena inne download karanna thiyena dewal owage welawata ganna.![]()
මට එහෙම එකක් මීටර් වෙලා නෑනෙ. යූසේජ් මීටරේ නිතරම බැලෙන්නෙත් නෑ හැබැයි. අවදානෙන් ඉන්න ඕනෙහ්Samahara welawata data count wenne naha ban usage meter eke e welawata download karanna thiyenne nathi wenna. Mama bookmark karagena inne download karanna thiyena dewal owage welawata ganna.![]()

mokadda machan usage meter ekada? https://myslt.slt.lk/ade fiber walatath enawada oka. uba danagane kohomada
mama tab ekak open karala thiyenne hama thissema eka nisa balenawa. adu wenne naha wagenam youtube video ekak download karanawa 100mb withra. adu nowunoth danawa loku ewa hama thissema usage balala bala inna wenwa naththan araka wada karanna gaththahama kapenna gannawa. goda kalekata kalin ohoma dala passe data tika okkoma kapuna mase mulaමට එහෙම එකක් මීටර් වෙලා නෑනෙ. යූසේජ් මීටරේ නිතරම බැලෙන්නෙත් නෑ හැබැයි. අවදානෙන් ඉන්න ඕනෙහ්![]()

හාපෝ මාසෙ මුලම මොකක් හරි වෙලා ඩේටා ටිකට කෙල උනහම මාසෙම එපා වෙනව. සමහර වෙලාවට ගෙදරට එන උන් වයිෆයි පොඩ්ඩක් දෙන්න කියල ඉල්ලගෙන උන්ගෙ රවුටරේ වගේ yt fb insta ගිහින් විඩියෝස් බලන්නයි ප්ලේස්ටෝර් එකෙන් ගේම් බාන්නයි ගත්තම ඉතිං කනට දෙකක් දීල ගහල එලවන්න හිතෙනවmokadda machan usage meter ekada? https://myslt.slt.lk/
mama tab ekak open karala thiyenne hama thissema eka nisa balenawa. adu wenne naha wagenam youtube video ekak download karanawa 100mb withra. adu nowunoth danawa loku ewa hama thissema usage balala bala inna wenwa naththan araka wada karanna gaththahama kapenna gannawa. goda kalekata kalin ohoma dala passe data tika okkoma kapuna mase mula![]()

ube package eka mokadda. hitapan pm ekak danna.හාපෝ මාසෙ මුලම මොකක් හරි වෙලා ඩේටා ටිකට කෙල උනහම මාසෙම එපා වෙනව. සමහර වෙලාවට ගෙදරට එන උන් වයිෆයි පොඩ්ඩක් දෙන්න කියල ඉල්ලගෙන උන්ගෙ රවුටරේ වගේ yt fb insta ගිහින් විඩියෝස් බලන්නයි ප්ලේස්ටෝර් එකෙන් ගේම් බාන්නයි ගත්තම ඉතිං කනට දෙකක් දීල ගහල එලවන්න හිතෙනව![]()
Fiber thiyenne bn. 100gb.ube package eka mokadda. hitapan pm ekak danna.