හැම කෙල්ලම මෙහෙමද?

Bully Maguire

Junior member
  • Oct 26, 2022
    26
    59
    13
    මම දැන් ගැනු ළමයෙක් එක්ක යාලු වෙලා අවුරුදු 1.5ක් විතර වෙනවා. මගේ ෆර්ස්ට් ලව් එක. මුල් කාලේ නම් මට එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ ඒත් ටික කාලෙක ඉදන් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලගකදී ඉදං එයාව තේරුම් ගන්න හරිම අමාරුයි . උදාහරණයක් කිව්වොත් වඩේ කමුද කියලා මම ඇහුවම එයා ඕනේ නැහැ දැන් කියනවා. මාත් ඉතින් ඕනේ නැති නිසා මම අරන් තනියම කන්නද කියල නිකන් ඉන්නවා. ඊට පස්සේ ඕක දවස් දෙකකට විතර පස්සේ ඇදලා ගන්නවා. වඩේ අරගෙන දුන්නෙත් නැහැනේ කියලා. සමහර දවස් වලට ඔය වගේ එකක් උනාම මුණ එල්ලන් ඉන්නවා. මම ඉතින් ආයේ කිලෝ මීටර් එකක් විතර යනවා වඩේ හොයාගෙන.

    එක දවසක් කොත්තු කමු කිවුවා. මට ගෙදර යන්න වෙලා ගිහින් තිබ්බ නිසා මම වෙන දවසක කමු කිවුව. එදත් මුණ එල්ලගෙන. මැසේජ් කරෙත් නැහැ. ඉතින් ආයේ හම්බුනාම මම කලින් දවසේ සිද්දිය නිසා රෙස්ටුරන්ට් එකට එක්ක ගියා. කොත්තු ගෙනාවත් මෙයා කෑවේ නැහැ. ජුස් එක විතරක් බිවුවා. එයා කියනවා මගෙන් ඇහුවේ නැතුවනේ ඕඩර් කරේ මට දැන් කොත්තු කන්න බැහැ කියලා. මම එයාගෙන් අහන්නේ නැතුව කොත්තු ඕඩර් කලේ වෙනදත් අපේ සුපුරුදු කෑම ඒක නිසා. කොහොම හරි මම දෙකම කෑවා. ඊට පස්සේ එදා රෑත් තරහින්. මම තනියම කෑවාලු නිකන් වත් කවන්නද ඇහුවේ නැහැලු. ඒ කඩේ අනලා කවන්න පුළුවන් තැනක් නෙවේ. මිනිස්සු හිනා වෙයි.

    හොදම එක තමා එයා හිතන වෙලාවට මම මැසේජ් දාන්න ඕනේ. ඒ කියන්නේ වැඩ ඉවර වෙලා වගේ ගෙදර එන වෙලාව අනුමාන කරලා මම ඉස්සෙල්ලා කතා කරන්න ඕනේ. මම රෑ7ට විතර කෝල් කරාම කියනවා ඇයි කලින් කතා කරේ නැත්තේ මම අද කලින් ආවා කතා කරනකන් බලාගෙන හිටියේ කියලා. කලින් ආවා නම් මට කතා කරන්න එයා දැනගන්න එපැයි. මම සාත්තර කාරයෙක්ද? ඉස්සර මේ වගේ නැහැ දැන් මාස 6ක වගේ ඉදන් මෙහෙම. මට එයාගේ හිත කියවලා එයා කැමති දේවල් කරන්න කියනවා වගේ මේක.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,355
    74,933
    113

    Kathruge wenath kruthi

    1666865829038.png
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373

    Wadaka bariyawak set wenna yanne puthe ... Oka bandama oya mongam gathi double wei ...
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබ ඔය කියන්නේ ඇත්තක් නම් ඔය වලිපිටම දාලා දැම්ම ඕකෙන් ගැලවියන් නැත්නම් උබේ ජිවිතේම ඉවරයි
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    මම දැන් ගැනු ළමයෙක් එක්ක යාලු වෙලා අවුරුදු 1.5ක් විතර වෙනවා. මගේ ෆර්ස්ට් ලව් එක. මුල් කාලේ නම් මට එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ ඒත් ටික කාලෙක ඉදන් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලගකදී ඉදං එයාව තේරුම් ගන්න හරිම අමාරුයි . උදාහරණයක් කිව්වොත් වඩේ කමුද කියලා මම ඇහුවම එයා ඕනේ නැහැ දැන් කියනවා. මාත් ඉතින් ඕනේ නැති නිසා මම අරන් තනියම කන්නද කියල නිකන් ඉන්නවා. ඊට පස්සේ ඕක දවස් දෙකකට විතර පස්සේ ඇදලා ගන්නවා. වඩේ අරගෙන දුන්නෙත් නැහැනේ කියලා. සමහර දවස් වලට ඔය වගේ එකක් උනාම මුණ එල්ලන් ඉන්නවා. මම ඉතින් ආයේ කිලෝ මීටර් එකක් විතර යනවා වඩේ හොයාගෙන.

    එක දවසක් කොත්තු කමු කිවුවා. මට ගෙදර යන්න වෙලා ගිහින් තිබ්බ නිසා මම වෙන දවසක කමු කිවුව. එදත් මුණ එල්ලගෙන. මැසේජ් කරෙත් නැහැ. ඉතින් ආයේ හම්බුනාම මම කලින් දවසේ සිද්දිය නිසා රෙස්ටුරන්ට් එකට එක්ක ගියා. කොත්තු ගෙනාවත් මෙයා කෑවේ නැහැ. ජුස් එක විතරක් බිවුවා. එයා කියනවා මගෙන් ඇහුවේ නැතුවනේ ඕඩර් කරේ මට දැන් කොත්තු කන්න බැහැ කියලා. මම එයාගෙන් අහන්නේ නැතුව කොත්තු ඕඩර් කලේ වෙනදත් අපේ සුපුරුදු කෑම ඒක නිසා. කොහොම හරි මම දෙකම කෑවා. ඊට පස්සේ එදා රෑත් තරහින්. මම තනියම කෑවාලු නිකන් වත් කවන්නද ඇහුවේ නැහැලු. ඒ කඩේ අනලා කවන්න පුළුවන් තැනක් නෙවේ. මිනිස්සු හිනා වෙයි.

    හොදම එක තමා එයා හිතන වෙලාවට මම මැසේජ් දාන්න ඕනේ. ඒ කියන්නේ වැඩ ඉවර වෙලා වගේ ගෙදර එන වෙලාව අනුමාන කරලා මම ඉස්සෙල්ලා කතා කරන්න ඕනේ. මම රෑ7ට විතර කෝල් කරාම කියනවා ඇයි කලින් කතා කරේ නැත්තේ මම අද කලින් ආවා කතා කරනකන් බලාගෙන හිටියේ කියලා. කලින් ආවා නම් මට කතා කරන්න එයා දැනගන්න එපැයි. මම සාත්තර කාරයෙක්ද? ඉස්සර මේ වගේ නැහැ දැන් මාස 6ක වගේ ඉදන් මෙහෙම. මට එයාගේ හිත කියවලා එයා කැමති දේවල් කරන්න කියනවා වගේ මේක.
    You need to be an alpha male. She's losing interest in you. Don't ask for approval for everything. Take sometime off.show that you got better things to do. When she asks you to come say I got something else important.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    What a woman says, what she really means:
    1. Yes = No
    2. No = Yes
    3. Maybe = No
    4. We need = I want
    5. I am sorry - You'll be sorry
    6. We need to talk = you're in trouble
    7. Sure, go ahead = you better not
    8. Do what you want = you will pay for this later
    9. I am not upset = Of course, I am upset, you moron!
    10. You're certainly attentive tonight = is sex all you ever think about?