Questions MOBITEL (ISP) Throttling Bandwidth and How to Bypass It

wtdruwan

Junior member
  • Aug 18, 2009
    65
    2
    8
    kalutara
    මචන්ලා.,

    MOBITEL ලා Ookla®, Speedtest එක හැර අනිත් සියලුම දේ ලිමිට් කරල තියෙනවා. ස්පීඩ් ටෙස්ට් එක කරන වෙලාවට විතරක් නෙට් ස්පීඩ් වෙනවා. අනිත් වෙලාවට 144p වත් යූටියුබ් බලන්න බෑ බපර් නොවී. ගේම් එකක් ගැහුවත් පින් එක 600-400 ට වගෙ යනවා. කොහෙ හරි ඩිවයිස් එකකින් Ookla®, Speedtest ටෙස්ට් එකක් දැම්ම ගමන් පින් එක 30-50 අතර වෙනවා. අයෙ ටිකකින් පට්ට ස්ලො. ඩව්න්ලොඩ් දැම්මත්(withIDM) පට්ට ස්ලෝ. Speedtest දැම්ම ගමන් ස්පීඩ් වෙලා ආපහු අඩුවෙලා යනවා.

    Ookla®, Speedtest ටෙස්ට් එකෙන් ලංකාවේ ස්පීඩ්ම නෙට්වර්ක් එක කියලා මාර්කට් කරන්නෙ මෙයාලා.
    ටෙස්ට් එකෙන් එක උනාට Mobitel throttle or limit the bandwidth

    මේකට විසදුමක් නැද්ද?

    Untitled 1.jpg
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,995
    113
    Dialog එකත් ඕකම තමා කරන්නෙ. හිඟන කොම්පැනි