@PHBhagya අක්කා කෝ?
අලුත් video එකක්වත් හදන්න ගියාද?
අලුත් video එකක්වත් හදන්න ගියාද?
congratulations @PHBhagyaPregnant wela
මේකෙ තියෙන ඒව දැක්කම, 500 ටිකට් එකක් අරන් ගිහින් නෙළුම් කුළුණෙන් බිමට පනින්න හිතෙනව ඕයි...Balan giyama okata indala tiyenne okkoma paapa mithrayo ne oi![]()
![]()
Thathata get well soon tama kiyanna wenne.ඉන්නව මචං. එන්න වෙලාව ටිකක් අඩුයි.... වෙලාවක් සෙට්වෙච්ච ගමන් හොට දාල යන්න එනව...
පොඩි අවුලක් වුනා. තාත්තට ටිකක් සනීප නෑ. මේ ටිකේ ඒ වැඩේට හිරවෙලා ඉන්නෙ.... ඒකයි...
මේකෙ තියෙන ඒව දැක්කම, 500 ටිකට් එකක් අරන් ගිහින් නෙළුම් කුළුණෙන් බිමට පනින්න හිතෙනව ඕයි...