ෆාදර් ලා, කන්‍යා සොහොයුරියන් Online වැල බලන බව පාප් වහන්සේ පිළිගනී!😱 🔞

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේක බලපන්. ඔක්කොම කුරුසේට මුවා වෙලා කරන දේවල්. අපේ උනුත් ආයේ සෙකන්ඩ් නෑ. සිවුරට වැහිලා කරන්නේ
    MV5BZjIzMjk5ODgtMzE1OS00OTkxLWJjZTMtZmU3MjE2Y2NlMDc4XkEyXkFqcGdeQXVyOTA3MTMyOTk@._V1_FMjpg_UX1000_.jpg
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මේක බලපන්. ඔක්කොම කුරුසේට මුවා වෙලා කරන දේවල්. අපේ උනුත් ආයේ සෙකන්ඩ් නෑ. සිවුරට වැහිලා කරන්නේ
    MV5BZjIzMjk5ODgtMzE1OS00OTkxLWJjZTMtZmU3MjE2Y2NlMDc4XkEyXkFqcGdeQXVyOTA3MTMyOTk@._V1_FMjpg_UX1000_.jpg

    Meke kiyanne Alexandar gana nam he is an anti pope...he isn't even considered as a pope :yes:

    ehema aya idala thiyenawa history eke..

    kohomath catholic church is a shitty thing :yes: they had too much power,,,and too much power corrupts anything :yes: that's one reason why i don't like the church...

    me thread eke priests la gana dala thiyena nisa kiwwe..personally i know good priests :yes:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,034
    13,647
    113
    පෘථිවිය
    ඉතින් බන් මල්ලි නගින්නේ නැති එවුන් ඉන්නේ කොහෙද බන්
    තෙත් වෙන්න නැති නංගිලා ඉන්නේ කොහෙද බන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    Asexual අයව නම් ෆාදර් ල වෙන්න ගන්නේ නැහැ...නපුන්සක / ලිංගික බෙලහීනතා තියෙන අය ගන්නෙත් නැහැ...මම අහල තියෙන විදිහට නම් ඒවාට කොන්දේසි තියෙනවා...

    අපි වගේ නෙමෙයි සාමානයෙන් ෆාදර් කෙනෙක් වුනාම සෑහෙන්න අධ්‍යාත්මික ජීවන රටාවක් ගත කරන්නේ...අපි දවස පුරා වැල බලනවා, කෙල්ලෝ එක්ක එහෙම කරාට එයාල දවසෙන් වැඩි හරියක් යාක්චා කරනවා..සෑහෙන්න අධ්‍යාත්මිකව දියුණු අය ඉන්නවා..

    ජේසු ඇන පාර කෑවද මොකක්ද කියන එක උඩ නෙමෙයි අධ්‍යාත්මය ගොඩ නැගල තියෙන්නේ...තමන්ගේ අරමුණ මොකක්ද, තමන් මොකක්ද මේ ලෝගුව දාගෙන කරන්නේ කියන ස්වයං අවබෝදය මත...ජේසු ඇන පාර කෑවා නිසා එයා ලෝගුවක් දාගෙන ඉන්නවා නෙමෙයි නේ.:lol:..ඕකට කියන්නේ self awareness කියල..ගොඩක් මිනිස්සුන්ට නැති දෙයක්..බාවනා කරලා, හිත එක අරමුණක පිහිටලා, ස්වයං හික්මීම සහ අරමුණක ඉන්න කෙනෙක්ට ලිංගික හැගීම් පාලනය කරගෙන යටපත් කරගෙන ඉන්න පුළුවන් කිසි අමාරුවක් නැතුව...ලිංගික බෙලහීනතාවය තිබුනා කියල ලිංගික හැගීම් අඩපන කරන්න බැනේ...එකට ඕනේ හොඳ ශක්තිමත් මනසක්. :yes:

    කොටින්ම ෆාදර් ල පැත්තක දාපන්කෝ..මම දන්න කොල්ලෝ ඉන්නවා ඌට වැලක් පෙන්නුවත් හැගීම් යටපත් කරගෙන, පාලනය කරගෙන මාර විදිහ ෆෝකස් එකේ ජීවත් වෙන උන්..පට්ට මීටර් එකක්..:baffled:

    අපේ මිම්මෙන් හැමදේම මනින්න බැහැ..මම සාමන්යෙන් කතෝලික පල්ලිය, එකේ තියෙන සමහර ගොන් පාට වලට විරුදැයි..හැබැයි සිරාවටම ෆාදර්ස් සහ සිස්ටර්ස් ලා සිරාවට කරන කැපකිරීම් ගැන පැහැදීමක් තියෙනවා...මොනවා උනත් අපි දැකල තියෙන අය නම් මාර ජෙනුයින්



    හාමුදුරුවොන්ට වඩා ෆාදර් ලා ගෑනු එක්ක ගැවසෙනවා මගේ අදහස සහ අත්දැකීම් අනුව නම්..

    දවල් වෙලාවට පල්ලියට ගියොත් ෆාදර් ඔෆිස් එකේ ඉන්නේ වෙලාවට ගොඩක් වෙලාවට ගෑනු පස්සෙන්මයි...සමහර ෆාදර් ල බලෙන් උන්ව ඈත් කරගෙන ඉන්නවත් දැකල තියෙනවා..කරේ නගින්න ගිය ගෑනු ගැනත් දන්නවා...සම්බන්දකම් තිබුන කියල කට කතා පැතිරුණ ෆාදර්ලත් ඉන්නවා...හැබැයි කතාවක් පැතිරුණ ගමන් මිනිහව මාරු කරනවා..නටන්න නම් බැහැ..එහෙම නටනවා දැකලත් නැහැ අවන්කවම..

    මීසම් ඔක්කොම එක තැනකින් පාලනය වෙන්නේ බන්..පන්සල් වගේ නෙමෙයි...සල්ලි / වියදම් ඔක්කොම පාලනය වෙනවා..

    හොඳ උන් වගේම චාටර් උනුත් ඉන්නවා...එකම හොද දේ මේවා කොහොමහරි පාලනය වෙනවා...ආවට ගියාට වෙන්නේ නැහැ කිසි දෙයක්..
    ------ Post added on Oct 28, 2022 at 12:45 PM
    අසෙක්ශුවල් අයට එහෙම බෙලහීනතාවයක් නෑ. සාමාන්‍ය ගැහැනු පිරිමි මිනිස්සු.
    භාවනා කරත් හිත එක්තැන් කරන් හිටියත් හැඟීම් හැමදාම පාලනය කරගෙන ඉන්න පුළුවන් දේවල් නෙවෙයි. අධ්‍යාත්මය කියන එක ඇතිවෙන්න පුළුවන් පැත්තට වඩා නැති වෙවී යන පැත්තට තමයි බර තියෙන්නෙ. ඒක ඔය ලෝගු දාගෙන කරන්නෙ මොනාද, සිවුරු දාගෙන කරන්නෙ මොනාද, කවුරු වෙනුවෙන්ද කරන්නෙ, මොනා වෙනුවෙන්ද කරන්නෙ කියන කතා සේරම ලිංගික හැඟිමක් ලඟ දන ගහන්න පුළුවන්. එහෙම තමයි ඕක වෙන්නෙත්. එහෙම වෙන්න ගතවෙන කාලය පුද්ගලානුබද්ධයි. සමහරු හොඳට ඉන්නවා. සමහරු මට්ටු වෙනවා. සමහරු අහුනොවෙන්න වැරදි කරනවා.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අසෙක්ශුවල් අයට එහෙම බෙලහීනතාවයක් නෑ. සාමාන්‍ය ගැහැනු පිරිමි මිනිස්සු.
    භාවනා කරත් හිත එක්තැන් කරන් හිටියත් හැඟීම් හැමදාම පාලනය කරගෙන ඉන්න පුළුවන් දේවල් නෙවෙයි. අධ්‍යාත්මය කියන එක ඇතිවෙන්න පුළුවන් පැත්තට වඩා නැති වෙවී යන පැත්තට තමයි බර තියෙන්නෙ. ඒක ඔය ලෝගු දාගෙන කරන්නෙ මොනාද, සිවුරු දාගෙන කරන්නෙ මොනාද, කවුරු වෙනුවෙන්ද කරන්නෙ, මොනා වෙනුවෙන්ද කරන්නෙ කියන කතා සේරම ලිංගික හැඟිමක් ලඟ දන ගහන්න පුළුවන්. එහෙම තමයි ඕක වෙන්නෙත්. එහෙම වෙන්න ගතවෙන කාලය පුද්ගලානුබද්ධයි. සමහරු හොඳට ඉන්නවා. සමහරු මට්ටු වෙනවා. සමහරු අහුනොවෙන්න වැරදි කරනවා.

    චේතනාවක් ආපු පලියට ඒක වරදක් වෙන්නේ නෑ...

    හැමෝටම හැඟීම් එනවා...ඒකට මොනවාහරි විදිහක් ඇති ඉතින් අපි දන්නේ නෑ...සමහරවිට හැඟීම් නැති කරලා ඇති... බුදුහාමුදුරුවෝ පවා එහෙම කරානේ

    උඹ කියන දේ මට තේරෙනවා... මිනිස්සු නේ හැමෝම.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මිනිස්සු දැන් එන්න එන්න ම විනාශයට ළං වෙනවා.මේ ඒ දේවල් වලට සාක්ෂි. හාමුදුරුවරු , ෆාදර් ල කියලා වෙනසක් නැ. සේරම ල මිනිස්සු.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,191
    49,534
    113
    සේදවත්ත
    කතෝලික සභාව ඉලගට කරන්න ඕනේ වෙනස්කම වෙන්න්වෙ අනික් මුලධාර්මික සභාවන් වගේ පුජකයන්ට ගිහි ජීවිතයක් ගත කරන්න අවස්ථාවක් පුජක දිවියත් ගත කරන්න අවස්ථාව දෙන එක. මොකද ශරීරයට අවශ්‍යතා දැනෙනවා ශරීරයට තේරෙන්නේ නෑ ආගමික සමාජිය මතවාද ශරීරයට ඕනේ වර්ගයා බෝ කිරීමේ කර්තවය ඉටුකරන්න ඉතින් එකට මොලෙන් කරන්න ඕනේ මායම් 128ම දානව . ඉතින් හොරෙන් හොරෙන් ආතල් ගන්නවට වඩා ගිහි ජීවිතය විවෘත කරා නම් හරි . අවුරුදු 2000-2500 පැරනි මතවාද තව දුරටත් අපි එලෙසම ඉදිරියට අරන් යා යුතුද . මේක හාමුදුරුවන්ටත් කැපැයි පාදිලි පුසාඩි මව්ලව් හැමෝටම කැප දෙයක් භෞතිකව අපි මිනිස්සු රෙදි කෑල්ලක් පටලවගත්තට පුජක කියලා ඔලුවට ඕක තේරෙන් නෑ හම්බෙන චාන්ස් එකෙන් බලන්නේ ෆක් එකක් දාගන්න . දැන් කියයි ඕක දමනය කිරීම තමා පුජක කියලා දමනය කරා කියලා ලැබෙන අමුතු රෙද්දක් නෑනේ මොකවත් නෑ . අධයාත්මික පිරිසිදුභාවයට ලිංගිකත්වය ගැටලුවක් නොවේ
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,831
    4,267
    113
    වෙලාවට පාප්ම ඕක කිව්වෙ. නැත්තං ඕකටත් බුද්ධාට බැනගෙන රෙදි උස්සගෙන දුවන් එයි මේකෙ පක්කු... :ROFLMAO:
     
    • Like
    Reactions: C_S_M