PHBhagya අක්කා කෝ?

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඉන්නව මචං. එන්න වෙලාව ටිකක් අඩුයි.... වෙලාවක් සෙට්වෙච්ච ගමන් හොට දාල යන්න එනව...

    පොඩි අවුලක් වුනා. තාත්තට ටිකක් සනීප නෑ. මේ ටිකේ ඒ වැඩේට හිරවෙලා ඉන්නෙ.... ඒකයි...

    මේකෙ තියෙන ඒව දැක්කම, 500 ටිකට් එකක් අරන් ගිහින් නෙළුම් කුළුණෙන් බිමට පනින්න හිතෙනව ඕයි...
    අඩේ මොකෝ තාත්තට??
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    ඉන්නව මචං. එන්න වෙලාව ටිකක් අඩුයි.... වෙලාවක් සෙට්වෙච්ච ගමන් හොට දාල යන්න එනව...

    පොඩි අවුලක් වුනා. තාත්තට ටිකක් සනීප නෑ. මේ ටිකේ ඒ වැඩේට හිරවෙලා ඉන්නෙ.... ඒකයි...

    මේකෙ තියෙන ඒව දැක්කම, 500 ටිකට් එකක් අරන් ගිහින් නෙළුම් කුළුණෙන් බිමට පනින්න හිතෙනව ඕයි...
    මුන්ට පිස්සු
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,171
    99,798
    113
    පොඩි අවුලක් වුනා. තාත්තට ටිකක් සනීප නෑ. මේ ටිකේ ඒ වැඩේට හිරවෙලා ඉන්නෙ.... ඒකයි...
    තාත්තට ඉක්මනට සනීප වෙයි

    මේකෙ තියෙන ඒව දැක්කම, 500 ටිකට් එකක් අරන් ගිහින් නෙළුම් කුළුණෙන් බිමට පනින්න හිතෙනව ඕයි...
    2000 එකක් අරන් දෙන්නන්ද පැය දෙකක් විතර ඇවිදලම පනින්න
    ------ Post added on Oct 28, 2022 at 2:09 PM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    කී වතාවක් තොපිට කියල තියෙනවද මූ කොල්ලෙක් කියල? (අනේ ඔයා කෙල්ලෙක් නම් දැන්වත් ඇත්ත කියන්න සුදූ! මමත් බැඳල නැහැ.)
    එයා කෙල්ලෙක් මෙයා උබලා ඇන්දිලා
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    2024 බැජ් එක අල්ල ගන්න ඕනෙනේ
    ඒ නිසා මේ දවස් වල වැඩ ඇති
    උබලගෙත් ලමයි ඉන්නවානම් භාග්යා අක්කිගේ ක්ලාස් යවන්න

    270278323_1574565909565336_4991151697740049955_n-min.jpg
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කෙල්ලෙක් කිවුවොත් උබලා ඉන්න දෙන්නෙ නෑනෙ ඒකනෙ කොල්ලෙක් කියන්නෙ 🥴🙄🤣
    නැහැ බං! ඌ එක වතාවක් ලී වැඩ ත්‍රෙඩ් එකකුත් දාල තිබ්බ. මම කියන්නේ නැහැ ගෑනු ඕව කරන්නේ නැහැ කියල. හැබැයි උගේ භාෂාව දැක්කහම කියන්න පුළුවන් ඌ කොල්ලෙක් කියල. (අනේ භාග්‍ය/භාග්‍යා ඔයා කොල්ලෙක් කියල මට සීයට අනූනවයයි දශම නවයක් ෂුවර්. ඒත් අර අනිත් දශමේ චාන්ස් එකක් තියෙනවා ඔයා කෙල්ලෙක් වෙන්න. ඒ නිසා දැන්වත් ඇත්තම කියන්න. මම මීට කලින් ගෑනුන්ට ඔෆෙන්සිව් දේවල් කියල තිබුන ගෑනු ගඳයි වගේ කතා කියල. ඒ හැම දේටම සමා වෙන්න.)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,054
    3
    118,646
    113
    Gampaha
    Thathata get well soon tama kiyanna wenne.

    yaluwo itin umba hamba karapuwa ne :p

    Umba gana hondak kiwwe @AnuradhaRa ponz witarai. but itin ekata umabta uge account ekata keeyak hari danna weida danne ne :ROFLMAO: :ROFLMAO:
    👍👍
    කරුමෙට පස්සෙන් එන පාප මිත්‍රයො කියන්නෙ මුන්ට තමයි...😂
    අඩේ මොකෝ තාත්තට??

    පිත්තාශයෙ ගල් හැදිල පිත්තාශ මාර්ගය අවහිරවෙලා... පිත්තාශය අයින් කරන්නවුණා...
    දැන් අවුලක් නෑ....👍
    තාත්තට ඉක්මනට සනීප වෙයි

    2000 එකක් අරන් දෙන්නන්ද පැය දෙකක් විතර ඇවිදලම පනින්න
    ------ Post added on Oct 28, 2022 at 2:09 PM
    කරපු ගුරුකමක බැලන්ස් එකක් තියෙනව නේද...
    ඉස්සරවෙලා ඒක දීල හිටු... ආව මෙතන මාව බිමට පන්නන්න...🤨
    කී වතාවක් තොපිට කියල තියෙනවද මූ කොල්ලෙක් කියල? (අනේ ඔයා කෙල්ලෙක් නම් දැන්වත් ඇත්ත කියන්න සුදූ! මමත් බැඳල නැහැ.)
    හනේ... මම කොල්ලෙක් තමයි... හයියෝ.... 😭😭🤧🤧
    එයා කෙල්ලෙක් මෙයා උබලා ඇන්දිලා
    දුප් වරත්තුව...
    2024 බැජ් එක අල්ල ගන්න ඕනෙනේ
    ඒ නිසා මේ දවස් වල වැඩ ඇති
    උබලගෙත් ලමයි ඉන්නවානම් භාග්යා අක්කිගේ ක්ලාස් යවන්න

    View attachment 188163
    හයියෝ...😭
    නැහැ බං! ඌ එක වතාවක් ලී වැඩ ත්‍රෙඩ් එකකුත් දාල තිබ්බ. මම කියන්නේ නැහැ ගෑනු ඕව කරන්නේ නැහැ කියල. හැබැයි උගේ භාෂාව දැක්කහම කියන්න පුළුවන් ඌ කොල්ලෙක් කියල. (අනේ භාග්‍ය/භාග්‍යා ඔයා කොල්ලෙක් කියල මට සීයට අනූනවයයි දශම නවයක් ෂුවර්. ඒත් අර අනිත් දශමේ චාන්ස් එකක් තියෙනවා ඔයා කෙල්ලෙක් වෙන්න. ඒ නිසා දැන්වත් ඇත්තම කියන්න. මම මීට කලින් ගෑනුන්ට ඔෆෙන්සිව් දේවල් කියල තිබුන ගෑනු ගඳයි වගේ කතා කියල. ඒ හැම දේටම සමා වෙන්න.)
    හයියෝ... දශම ගනංගන්න එපා.. මම කොල්ලෙක්...😭
    භාග්‍යා මිස් ඉන්න තැනකින් ආව නං...😂
    කට්ටිය හිතාගෙන ඉන්නෙ කොල්ලෙක් කියලනෙ...
    අර ෆොටෝ එක දාන්නද...😂
    දුප්... අසමත්ජාතිය...

    thaththata ikmanata saneepa wenna patanawa machan
    👍👍👍
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,252
    13,140
    113
    33
    ෆින්ලන්ඩ්
    පිත්තාශයෙ ගල් හැදිල පිත්තාශ මාර්ගය අවහිරවෙලා... පිත්තාශය අයින් කරන්නවුණා...
    දැන් අවුලක් නෑ....👍
    සිංහල බෙහෙත් වලින් ගොඩ දාන්න තිබ්බා නේ.
    මිස් ඔයා අඩුම, හොද doctors ල දෙතුන් දෙනෙක් ගෙන් වත් ඇහුවද ? මොකද ලංකාවේ උන් තියන එක එක ඒවා අරන් දාන්න හරිම දක්ෂයෝ.

    තාත්තට ඉක්මනට සනීප වෙයි මිස්. මම පුළුවන් උනොත් අද එන්න බලන්නම්.

    මෙයා ගැනු කෙනෙක්. මට සැහෙන්න උදවු කරලා තියෙනවා.
    හම්බවෙලා ත් තියෙනවා. සැරයක් TV එකක් හොයන්න උදේ 9 ඉදන් රෑ 7 වෙනකං කොටුවේ ඇවිද්දා.
    මාත් බලන් හිටියේ කොල්ලෙකේ එයි කියලා. මෙන්න යකෝ ලස්සන පොෂ් අම්මණ්ඩි කෙනෙක් ඇවිත් එක පාරට 'හායි' කිව්වේ නැතැ.

    ඊට පස්සේ සැහෙන්න වැඩ වලට සෙට් වෙලා සැහෙන්න දේවල් කරලා තියෙනවා. ආ.. උබල හිතන ඒවා උනේ නැහැ. උබලගේත් ඉතින් කැත හිත
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,054
    3
    118,646
    113
    Gampaha
    සිංහල බෙහෙත් වලින් ගොඩ දාන්න තිබ්බා නේ.
    මිස් ඔයා අඩුම, හොද doctors ල දෙතුන් දෙනෙක් ගෙන් වත් ඇහුවද ? මොකද ලංකාවේ උන් තියන එක එක ඒවා අරන් දාන්න හරිම දක්ෂයෝ.
    නෑ මචං එහෙම බැලුවෙ නෑ... ගල් වල ප්‍රමාණෙ ලොකුයි කියල ඩොක්ටර් අංකල් වැඩේ හදිස්සි කරා....
    තාත්තට ඉක්මනට සනීප වෙයි මිස්. මම පුළුවන් උනොත් අද එන්න බලන්නම්.

    මෙයා ගැනු කෙනෙක්. මට සැහෙන්න උදවු කරලා තියෙනවා.
    හම්බවෙලා ත් තියෙනවා. සැරයක් TV එකක් හොයන්න උදේ 9 ඉදන් රෑ 7 වෙනකං කොටුවේ ඇවිද්දා.
    මාත් බලන් හිටියේ කොල්ලෙකේ එයි කියලා. මෙන්න යකෝ ලස්සන පොෂ් අම්මණ්ඩි කෙනෙක් ඇවිත් එක පාරට 'හායි' කිව්වේ නැතැ.

    ඊට පස්සේ සැහෙන්න වැඩ වලට සෙට් වෙලා සැහෙන්න දේවල් කරලා තියෙනවා. ආ.. උබල හිතන ඒවා උනේ නැහැ. උබලගේත් ඉතින් කැත හිත
    හෑහ්.....
     
    • Like
    Reactions: -333-

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    👍👍
    කරුමෙට පස්සෙන් එන පාප මිත්‍රයො කියන්නෙ මුන්ට තමයි...😂

    පිත්තාශයෙ ගල් හැදිල පිත්තාශ මාර්ගය අවහිරවෙලා... පිත්තාශය අයින් කරන්නවුණා...
    දැන් අවුලක් නෑ....👍

    කරපු ගුරුකමක බැලන්ස් එකක් තියෙනව නේද...
    ඉස්සරවෙලා ඒක දීල හිටු... ආව මෙතන මාව බිමට පන්නන්න...🤨

    හනේ... මම කොල්ලෙක් තමයි... හයියෝ.... 😭😭🤧🤧

    දුප් වරත්තුව...

    හයියෝ...😭

    හයියෝ... දශම ගනංගන්න එපා.. මම කොල්ලෙක්...😭

    දුප්... අසමත්ජාතිය...

    👍👍👍
    මචං... තාත්තට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචෝ... :yes: :yes:
     
    • Love
    Reactions: PHBhagya