Ethakota kohomda katha karanne bnHe /she kivvath job eken dotta danava bn![]()
Wame inne twitter eke show eka daana thambiyek. twitter eke pora talks denawa. Personally disorder thibbama thamai woke wenne. kolleknam mother issues kelleknam daddy issues
තව ඇමරිකාවෙ ප්‍රාන්තෙක නීතියක් ගෙනැල්ලා කවුරුහරි ළමයෙක් තමන්ගෙ gender එක වෙනස් කරගන්න ඕන කියලා කියද්දි දෙමව්පියො ඒකට ඉඩ නොදුන්නොත්, ඒ දෙමව්පියන්ව හිරේ දාන්න පුළුවන් විදිහට. ඇමරිකාවෙ එවුන්ට හොදටම මොංගල්. නාකි බයිඩන්කාරයා ඇතුළු මුළු ඩිමොක්රටික් සෙට් එකම පරදින්න ඕන ඉස්සරහට එන ඡන්දෙදි හරිනම්. මුන් තව ටික කාලයක් හිටියොත් ලෝකෙම එකම අච්චාරුවක් කරලා නවතින්නෙ.පොඩි කොල්ලෙක් තමන්ගේ සහෝදරියකගේ ඇඳුමක් ඇන්දොත් හරි මේකප් එකක් ගාගත්තොත් ඌට ගෑනු වෙන්න හෝමෝන ප්‍රතිකාර කරන්න පටන්ගන්නවා කියල මම දැක්ක.
Too much දැං නම්.End is near. Straight unta paare bahala yanda bari wena dawasa lagai
මේක වෙන හින්දා තමයි මිනිස්සු විරුද්ධ. නැතුව සමලිංගික, trans-gender අයට විරුද්ධ වීමක් නෙවේ මෙතන තියෙන්නෙ. ඒ අයට තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙන්න අයිතියක් තියෙන්න ඕන. හැබැයි එහෙමයි කියලා එයාලගෙ මතවාද පොඩි ළමයින්ගෙ ඔළුවලට බලෙන් රිංගවන්න නම් ඉඩ දෙන්න බෑ කොහොමටවත්. මෙතන වෙන්නෙ තනිකරවම ළමයින්ව braiwash කරන එක.නමුත් ඒක මුවාවෙන් ග්‍රැපිකල් සෙක්ස් කොන්ටෙන්ට් සහ පෙඩෆයිල් තේවල් උගන්වන එක වැරදියි
ආගම් බදාගෙන ඉන්න අය අකමැතියි. කන්සවේටිව් ක්‍රිස්ටියන්ස්ලා එහෙමnetflix වල එහෙම ඔය සීන් සාමාන්‍යකරනය උනාට බං ඇත්තටම usa වල ඕවට අකමැති උනුත් ඇති ඕවා පේන්ඩ බැරි![]()
Child rapist la ehma * drag queen* la widiyta school wala conecert walata ynawa unge. Mehe ahu una nm ehna kali kapnawa.මේක වෙන හින්දා තමයි මිනිස්සු විරුද්ධ. නැතුව සමලිංගික, trans-gender අයට විරුද්ධ වීමක් නෙවේ මෙතන තියෙන්නෙ. ඒ අයට තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙන්න අයිතියක් තියෙන්න ඕන. හැබැයි එහෙමයි කියලා එයාලගෙ මතවාද පොඩි ළමයින්ගෙ ඔළුවලට බලෙන් රිංගවන්න නම් ඉඩ දෙන්න බෑ කොහොමටවත්. මෙතන වෙන්නෙ තනිකරවම ළමයින්ව braiwash කරන එක.
ethakota mokadda kiyanna one, mewage theruma monawada bnHe /she kivvath job eken dotta danava bn![]()
Nama kiyanna one. To stop abuse. And descriminationethakota mokadda kiyanna one, mewage theruma monawada bn