🤦‍♂️🤦 Woke America 🤦🤦‍♂️

supunroxy

Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    8dc19fec38a27de374ab565926e1a52f.png
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    දැං අලුතෙන් බයිනකියුලර් කියලා ජෙන්ඩ එකකුත් තියනවා නේ බං..මොකක්ද බං මේ වෝක් සීන් එක he/him she/her කියන්නේ ඇයි බං මට මොන ලබ්බක්වත් තේරෙන්නෑ 😁
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    පොඩි කොල්ලෙක් තමන්ගේ සහෝදරියකගේ ඇඳුමක් ඇන්දොත් හරි මේකප් එකක් ගාගත්තොත් ඌට ගෑනු වෙන්න හෝමෝන ප්‍රතිකාර කරන්න පටන්ගන්නවා කියල මම දැක්ක.
    තව ඇමරිකාවෙ ප්‍රාන්තෙක නීතියක් ගෙනැල්ලා කවුරුහරි ළමයෙක් තමන්ගෙ gender එක වෙනස් කරගන්න ඕන කියලා කියද්දි දෙමව්පියො ඒකට ඉඩ නොදුන්නොත්, ඒ දෙමව්පියන්ව හිරේ දාන්න පුළුවන් විදිහට. ඇමරිකාවෙ එවුන්ට හොදටම මොංගල්. නාකි බයිඩන්කාරයා ඇතුළු මුළු ඩිමොක්‍රටික් සෙට් එකම පරදින්න ඕන ඉස්සරහට එන ඡන්දෙදි හරිනම්. මුන් තව ටික කාලයක් හිටියොත් ලෝකෙම එකම අච්චාරුවක් කරලා නවතින්නෙ. 😣😖
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ලෝකෙ උදවිය තමන්ට ඕනෙ විදිහට ජීවත් වුනාම මොකද බන්.. කොච්චර පිරිසක් තමන්ට ඕනෙ විදිහට ජීවත් වීම නිසා මැරුම් කනවද , වෙනත් පීඩාවන්ට ලක්වෙනවද. ඒක නිසා ඒ අයට සාදාරනයක් වෙන විදිහට සමාජය දැනුවත් වෙන්න ඕනෙ. ඒ නිසා උදවිය ගැන ප්‍රමානවත් තරමට ඉස්කෝල වල උගන්වන්න ඕනෙ. ප්‍රමානවත් තරමට. නමුත් ඒක මුවාවෙන් ග්‍රැපිකල් සෙක්ස් කොන්ටෙන්ට් සහ පෙඩෆයිල් තේවල් උගන්වන එක වැරදියි
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    නමුත් ඒක මුවාවෙන් ග්‍රැපිකල් සෙක්ස් කොන්ටෙන්ට් සහ පෙඩෆයිල් තේවල් උගන්වන එක වැරදියි
    මේක වෙන හින්දා තමයි මිනිස්සු විරුද්ධ. නැතුව සමලිංගික, trans-gender අයට විරුද්ධ වීමක් නෙවේ මෙතන තියෙන්නෙ. ඒ අයට තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙන්න අයිතියක් තියෙන්න ඕන. හැබැයි එහෙමයි කියලා එයාලගෙ මතවාද පොඩි ළමයින්ගෙ ඔළුවලට බලෙන් රිංගවන්න නම් ඉඩ දෙන්න බෑ කොහොමටවත්. මෙතන වෙන්නෙ තනිකරවම ළමයින්ව braiwash කරන එක.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    netflix වල එහෙම ඔය සීන් සාමාන්‍යකරනය උනාට බං ඇත්තටම usa වල ඕවට අකමැති උනුත් ඇති ඕවා පේන්ඩ බැරි 😏
    ආගම් බදාගෙන ඉන්න අය අකමැතියි. කන්සවේටිව් ක්‍රිස්ටියන්ස්ලා එහෙම
     
    • Like
    Reactions: Stimulus mind

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,477
    1
    51,108
    113
    ප*යාගල
    sorry.com
    මේක වෙන හින්දා තමයි මිනිස්සු විරුද්ධ. නැතුව සමලිංගික, trans-gender අයට විරුද්ධ වීමක් නෙවේ මෙතන තියෙන්නෙ. ඒ අයට තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙන්න අයිතියක් තියෙන්න ඕන. හැබැයි එහෙමයි කියලා එයාලගෙ මතවාද පොඩි ළමයින්ගෙ ඔළුවලට බලෙන් රිංගවන්න නම් ඉඩ දෙන්න බෑ කොහොමටවත්. මෙතන වෙන්නෙ තනිකරවම ළමයින්ව braiwash කරන එක.
    Child rapist la ehma * drag queen* la widiyta school wala conecert walata ynawa unge. Mehe ahu una nm ehna kali kapnawa.
     
    • Like
    Reactions: Stimulus mind

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    මම නම් කියන්නෙ දෙපැත්තෙම වැරදි තියෙනවා. අමෙරිකාව දියුණුයි කියලා කවුරුත් හිතන් හිටියට ඒ රටවල් වල අපිට හිතාගන්න බැරි තරමටම බයිබලේ නලලෙ තියන් ඉන්න ලින්මැඩියොත් ඉන්නවා. පුතා ගේ බව දැනගත්තට ගෙදරින් පන්නපු තාත්තා කෙනෙක් ගැන යූටියුබ් එකේ තිබ්බා. ගෑනු ලමයි උනත් ගේ නම් පවුලෙන් අයින් කරනවලු. දැන් උන් කමියුනිටි එකක් විදිහට එකතුවෙලා කරන්න බලන්නෙ උන්ගෙ නම්බර්ස් ගාන වැඩි කරගන්න. ඉතින් ඒකට එක එක ඇජෙන්ඩා තියෙනවා. ඇජෙන්ඩා පිට ඇජෙන්ඩාත් තියෙනවා. මේ අම්මලා තාත්තලා කියන්නෙ ඇත්ත. සමහර ඒවා ඕනෑවටත් වඩා වැඩියි. කරන්න දේකුත් නෑ, මේක දශක ගානක් තිස්සෙ ඒ කමියුනිටි එකට වෙච්ච අසාධාරනේට ඒගොල්ලො ප්‍රතිප්‍රහාර දෙන්න අරන් තියෙන හැටි තමයි.
     
    • Like
    Reactions: Stimulus mind

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,312
    20,887
    113
    ඉස්සරහට අමුතුම ලෝකයක් හැදෙන්නේ. කරන්න දෙයක් නෑ. අලුත් gen එකට නම් ගොඩක් දුරට set වෙයි. හිත හදාගෙන ඉන්න පුරුදු වෙයි ඉස්සරහට
     
    • Sad
    Reactions: Stimulus mind

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මිනිස්සුන්ට නිදහස වැඩිපුර ලැබුණම ඒක වල්බූරු නිදහසක් කරගෙන විනාස වෙනවානෙ 🤷‍♂️
     
    • Like
    Reactions: Stimulus mind