පැය දෙකක බෝට්ටු ගමනකින් මන්නාරමෙන් ඉන්දියාවට ගිය එදා තතු

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    හෙල්සින්කි ටැලින් අතර හොද කෘස් ශිප් සේවයක් තියනවා පැය 2 . එකෙන් ස්කැන්ඩනේවියාව හා බොල්ටිල් රටවල් අතර මගී හා භාන්ඩ හුවමාරුව සිදුවෙනවා. ඇයි මේ වගේ සේවාවන් ලංකාව ඉන්දියාවට දාන්න බැරි . අඩුම ඉන්දියාවට දාන්න පුලුවන් . බෝඩ ගාඩ් ඔෆිස් එකක් දාන්න විතරයි ඕනේ . අනික ආසියාවෙත් විසා ෆ්‍රී එරියා එකක් කරන්න ඕනේ ඔන් අරයිල්වල් වගේ මේවගෙන් තමා ආර්ථිකයන් දියුණු වෙන්නේ . ඉන්දියාවට ඕනේ තනියම කන්න . අනාගතේ ඔක්කම උන් තරහ වෙන රටක් තමා ඉන්දියාව අලි ඔලුව නිසා
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    කේරලය කියන්නේ තනිකරම ලන්කාවට 100% සමානයි බන්. කේරල ගමක පොටෝ එකක් බලපු කෙනෙක්ට වෙනස හොයන්න බැහැ. කන බොන අදින විදිය සේරම එකයි. අනික තමින්ලාඩු දෙමල්ලු වගේ නෙමෙයි ඒ මිනිස්සු මාර හොන්දයි
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ

    ow indu lanka giwisume wena de penawane.. unta ona me south asia wala saaraya uragena bonna...

    TFS kalegaana.. patta thread1..!!!
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    අපේ තාත්තා jafna වැඩ කරපු කාලේ උදෙ බෝට්ටවෙන් ඉන්දියා ගිහින් හවස ආපහු එනවා කියලා මට මතකයි
    රට සාමකාමී කාලේ, යාපන නගරයේ ඉන්දියාවේ (ලංකාවට ආසන්නයේම ඇති නගර වල) සිනමා ශාලා වල පෙන්නන චිත්‍රපටි වල ප්‍රචාරක පුවරු සවිකර තිබුන බව කියනවා. ඔවුන් රාත්‍රී දර්ශන වලට ඉන්දියාවට බෝට්ටුවෙන් ගිහිල්ලා චිත්‍රපටි බැලීම එකල සාමාන්‍ය දෙයක් බවයි මම අසා තියෙන්නේ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    හෙල්සින්කි ටැලින් අතර හොද කෘස් ශිප් සේවයක් තියනවා පැය 2 . එකෙන් ස්කැන්ඩනේවියාව හා බොල්ටිල් රටවල් අතර මගී හා භාන්ඩ හුවමාරුව සිදුවෙනවා. ඇයි මේ වගේ සේවාවන් ලංකාව ඉන්දියාවට දාන්න බැරි . අඩුම ඉන්දියාවට දාන්න පුලුවන් . බෝඩ ගාඩ් ඔෆිස් එකක් දාන්න විතරයි ඕනේ . අනික ආසියාවෙත් විසා ෆ්‍රී එරියා එකක් කරන්න ඕනේ ඔන් අරයිල්වල් වගේ මේවගෙන් තමා ආර්ථිකයන් දියුණු වෙන්නේ . ඉන්දියාවට ඕනේ තනියම කන්න . අනාගතේ ඔක්කම උන් තරහ වෙන රටක් තමා ඉන්දියාව අලි ඔලුව නිසා
    මේක ලංකාවට හානි දායක නැද්ද? ඉන්දියා වල ඉන්න දුප්පත් උන් ලංකාවට පනින්න ගනීවි. මොකද ලංකාවේ කම්කරු වටත් ඉන්දියා වලට වඩා හොඳ වැටුපක් ගෙවන නිසා
    කේරලය කියන්නේ තනිකරම ලන්කාවට 100% සමානයි බන්. කේරල ගමක පොටෝ එකක් බලපු කෙනෙක්ට වෙනස හොයන්න බැහැ. කන බොන අදින විදිය සේරම එකයි. අනික තමින්ලාඩු දෙමල්ලු වගේ නෙමෙයි ඒ මිනිස්සු මාර හොන්දයි
    කේරළ ත් දෙමළ ද? උන් තමිල්නාඩු වගේ ltte support ද?
    ow indu lanka giwisume wena de penawane.. unta ona me south asia wala saaraya uragena bonna...

    TFS kalegaana.. patta thread1..!!!
    ඉන්දු ලංකා ගිවසුමේ අන්තර්ගතය මොනවද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    මේක ලංකාවට හානි දායක නැද්ද? ඉන්දියා වල ඉන්න දුප්පත් උන් ලංකාවට පනින්න ගනීවි. මොකද ලංකාවේ කම්කරු වටත් ඉන්දියා වලට වඩා හොඳ වැටුපක් ගෙවන නිසා
    අමුතුවෙන් වෙන්න හානියක් නෑ
    වර්ක් පමිට් නෙමෙයි ට්‍රැවල් ඔන්ලි
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මේක ලංකාවට හානි දායක නැද්ද? ඉන්දියා වල ඉන්න දුප්පත් උන් ලංකාවට පනින්න ගනීවි. මොකද ලංකාවේ කම්කරු වටත් ඉන්දියා වලට වඩා හොඳ වැටුපක් ගෙවන නිසා

    කේරළ ත් දෙමළ ද? උන් තමිල්නාඩු වගේ ltte support ද?

    ඉන්දු ලංකා ගිවසුමේ අන්තර්ගතය මොනවද?
    naha danna widiyata. thamil nemei malayalam.
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    80 ගණන් වල අපෙ ගෙවල් ළඟ ඇන්‍ට් කෙනෙක් එයාගෙ යාලුවත් එක්ක ඉන්දියාවට බෝට්ටුවෙන් ගිහින් සාරි බිස්නස් කරලා තියෙනවා. එහෙ දවස් දෙක තුනක් ඉදලා සාරි එකතු කරගෙන ගෝනි වල දාගෙන එනවලු.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    ඉන්දු ලංකා ගිවසුමේ අන්තර්ගතය මොනවද?
    agreement1 fair... wede wena wdiyayi aul.. maara prashna godak tiyenne tiyenne india walata badu yawaddi... sl walata indian import value1 wage, export value1 wage 100 1000 gunayak.. update kranneth ne, karanna denneth ne, ape unta ganakuth ne, sl walin eheta yawaddi maara case ban
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    agreement1 fair... wede wena wdiyayi aul.. maara prashna godak tiyenne tiyenne india walata badu yawaddi... sl walata indian import value1 wage, export value1 wage 100 1000 gunayak.. update kranneth ne, karanna denneth ne, ape unta ganakuth ne, sl walin eheta yawaddi maara case ban
    ඔය threewheel කුණු ගොඩවල් මෙහෙට පටවන්න ඔය treety එක use කරා නේද?
     
    • Like
    Reactions: Kalegana