eka paarata dakke tun kale baiyya wageතුති කලේ අයියා.. බම්පි![]()
හෙල්සින්කි ටැලින් අතර හොද කෘස් ශිප් සේවයක් තියනවා පැය 2 . එකෙන් ස්කැන්ඩනේවියාව හා බොල්ටිල් රටවල් අතර මගී හා භාන්ඩ හුවමාරුව සිදුවෙනවා. ඇයි මේ වගේ සේවාවන් ලංකාව ඉන්දියාවට දාන්න බැරි . අඩුම ඉන්දියාවට දාන්න පුලුවන් . බෝඩ ගාඩ් ඔෆිස් එකක් දාන්න විතරයි ඕනේ . අනික ආසියාවෙත් විසා ෆ්‍රී එරියා එකක් කරන්න ඕනේ ඔන් අරයිල්වල් වගේ මේවගෙන් තමා ආර්ථිකයන් දියුණු වෙන්නේ . ඉන්දියාවට ඕනේ තනියම කන්න . අනාගතේ ඔක්කම උන් තරහ වෙන රටක් තමා ඉන්දියාව අලි ඔලුව නිසා
රට සාමකාමී කාලේ, යාපන නගරයේ ඉන්දියාවේ (ලංකාවට ආසන්නයේම ඇති නගර වල) සිනමා ශාලා වල පෙන්නන චිත්‍රපටි වල ප්රචාරක පුවරු සවිකර තිබුන බව කියනවා. ඔවුන් රාත්‍රී දර්ශන වලට ඉන්දියාවට බෝට්ටුවෙන් ගිහිල්ලා චිත්‍රපටි බැලීම එකල සාමාන්‍ය දෙයක් බවයි මම අසා තියෙන්නේ.අපේ තාත්තා jafna වැඩ කරපු කාලේ උදෙ බෝට්ටවෙන් ඉන්දියා ගිහින් හවස ආපහු එනවා කියලා මට මතකයි
මේක ලංකාවට හානි දායක නැද්ද? ඉන්දියා වල ඉන්න දුප්පත් උන් ලංකාවට පනින්න ගනීවි. මොකද ලංකාවේ කම්කරු වටත් ඉන්දියා වලට වඩා හොඳ වැටුපක් ගෙවන නිසාහෙල්සින්කි ටැලින් අතර හොද කෘස් ශිප් සේවයක් තියනවා පැය 2 . එකෙන් ස්කැන්ඩනේවියාව හා බොල්ටිල් රටවල් අතර මගී හා භාන්ඩ හුවමාරුව සිදුවෙනවා. ඇයි මේ වගේ සේවාවන් ලංකාව ඉන්දියාවට දාන්න බැරි . අඩුම ඉන්දියාවට දාන්න පුලුවන් . බෝඩ ගාඩ් ඔෆිස් එකක් දාන්න විතරයි ඕනේ . අනික ආසියාවෙත් විසා ෆ්‍රී එරියා එකක් කරන්න ඕනේ ඔන් අරයිල්වල් වගේ මේවගෙන් තමා ආර්ථිකයන් දියුණු වෙන්නේ . ඉන්දියාවට ඕනේ තනියම කන්න . අනාගතේ ඔක්කම උන් තරහ වෙන රටක් තමා ඉන්දියාව අලි ඔලුව නිසා
කේරළ ත් දෙමළ ද? උන් තමිල්නාඩු වගේ ltte support ද?කේරලය කියන්නේ තනිකරම ලන්කාවට 100% සමානයි බන්. කේරල ගමක පොටෝ එකක් බලපු කෙනෙක්ට වෙනස හොයන්න බැහැ. කන බොන අදින විදිය සේරම එකයි. අනික තමින්ලාඩු දෙමල්ලු වගේ නෙමෙයි ඒ මිනිස්සු මාර හොන්දයි
ඉන්දු ලංකා ගිවසුමේ අන්තර්ගතය මොනවද?ow indu lanka giwisume wena de penawane.. unta ona me south asia wala saaraya uragena bonna...
TFS kalegaana.. patta thread1..!!!
අමුතුවෙන් වෙන්න හානියක් නෑමේක ලංකාවට හානි දායක නැද්ද? ඉන්දියා වල ඉන්න දුප්පත් උන් ලංකාවට පනින්න ගනීවි. මොකද ලංකාවේ කම්කරු වටත් ඉන්දියා වලට වඩා හොඳ වැටුපක් ගෙවන නිසා
naha danna widiyata. thamil nemei malayalam.මේක ලංකාවට හානි දායක නැද්ද? ඉන්දියා වල ඉන්න දුප්පත් උන් ලංකාවට පනින්න ගනීවි. මොකද ලංකාවේ කම්කරු වටත් ඉන්දියා වලට වඩා හොඳ වැටුපක් ගෙවන නිසා
කේරළ ත් දෙමළ ද? උන් තමිල්නාඩු වගේ ltte support ද?
ඉන්දු ලංකා ගිවසුමේ අන්තර්ගතය මොනවද?
agreement1 fair... wede wena wdiyayi aul.. maara prashna godak tiyenne tiyenne india walata badu yawaddi... sl walata indian import value1 wage, export value1 wage 100 1000 gunayak.. update kranneth ne, karanna denneth ne, ape unta ganakuth ne, sl walin eheta yawaddi maara case banඉන්දු ලංකා ගිවසුමේ අන්තර්ගතය මොනවද?
ඔය threewheel කුණු ගොඩවල් මෙහෙට පටවන්න ඔය treety එක use කරා නේද?agreement1 fair... wede wena wdiyayi aul.. maara prashna godak tiyenne tiyenne india walata badu yawaddi... sl walata indian import value1 wage, export value1 wage 100 1000 gunayak.. update kranneth ne, karanna denneth ne, ape unta ganakuth ne, sl walin eheta yawaddi maara case ban