නාමල්ගේ ලොකු කැම්පේන් එකක් යනවා වගේ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    කට්ටිය රැවටෙයි ද කියලා බයකුත් තියෙනවා. මේ හොරු කට්ටියම ඊළඟ ඡන්දෙන් දෙකෙන් පෙන්නුවොත් හරි නැත්තන් සදා අනාථයි 🙄😓
    අනිවා රැවටෙනවා බන් රැවටෙනවා හැබැයි මෙහෙමයි ........
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    නාමල්ට වඩා අවුල්නෙ පොර. අරූ නන් අඩුම චන්ද ටික හරි දිනනව. මූ බොරුවට වටේ ඉන්න උන් පුම්බනව විතරයි. චන්දයක්වත් දිනන්න බෑ. ගෝඨට වගේ තමා කටවහගෙන ඉන්නකන් වැඩර් 🤭🤭
    තවම සීන් ඒක මීටර් උනේ නෑනේ උබලට :lol: පොට්ටුවේ බේස් ඒක පොඩි මන්ත්‍රිලා පොඩි පොඩි සංවිධායකලා ඉන්නේ බැසිල් ඒක්ක. පොට්ටුව දිනින්නේ උන් නිසා. ඔය යාන්ත්‍රනය කන්ට්‍රොල් කරන්න‌ෙ බැසිල්. බැසිල්ගෙ ප්‍රතිපාදන නිසා උන් බැසිල්ව අතාරින්නේ නෑ. බැසිල් කරන්නේ උන්ව මෙහෙයවන ඒක.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,987
    113
    තවම සීන් ඒක මීටර් උනේ නෑනේ උබලට :lol: පොට්ටුවේ බේස් ඒක පොඩි මන්ත්‍රිලා පොඩි පොඩි සංවිධායකලා ඉන්නේ බැසිල් ඒක්ක. පොට්ටුව දිනින්නේ උන් නිසා. ඔය යාන්ත්‍රනය කන්ට්‍රොල් කරන්න‌ෙ බැසිල්. බැසිල්ගෙ ප්‍රතිපාදන නිසා උන් බැසිල්ව අතාරින්නේ නෑ. බැසිල් කරන්නේ උන්ව මෙහෙයවන ඒක.
    ගෝඨගෙන් මට්ටු උන් නෑනෙ උබල තව.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ගෝඨගෙන් මට්ටු උන් නෑනෙ උබල තව.
    උබ පොඩ්ඩක් ඔය සිස්ටම් ඒක අධ්‍යනය කරලා බලපන්කෝ :lol: ගේම ගහන හැටි. ගෝටා නෙවෙයි සජියා හිටියත් මහින්දට වඩා තුන් ගුණයකට වැඩිය රනිලා ම‌ෛත්‍රීී ගත්ත කෙටිකාලිීන ණය. පාස්කු සීන් ඒක කොරෝනා රැසියන් යුද්දය නිසා මේ තත්වය ඇති වෙනවා
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    නාමල්ට ඡන්දෙ දෙන්නෙ අහවල් එකටද අහවල් එකක් කරාටද :unsure:
    මිනිස්සු පේන්න ඉන්න අයටනේ ඡන්දෙ දෙන්නේ. මොකක් හරි කියලා මිනිස්සු අවුරුදු 70 ගානක් රවට්ටපු රටේ ඕක කරන්න බැරිකමකුත් නෑ. නාමල් එක්ක ඊට වඩා අවුල් කියලා හිතෙන අපේක්ෂකයෝ සෙට් එකක් බස්සන්න බැරි නෑ ඔක්කෝම වගේ එකතු වෙලා. උඩින් බොරු බෙදීම් පෙන්නුවට යටින් කට්ටිය එකතු වෙලා game එකක් ගහයි. මොකද හොරකම් කරපු අති බහුතරයට කරගන්න දෙයක් නැති වෙනවා හරි සෙට් එක්ක පාර්ලිමේන්තු ආවොත්. අනික වයසක මිනිස්සු එහෙම අලුතෙන් ම අපේක්ෂකයෙක් ආවත් ඡන්දෙ දෙයි කියලා හිතන්න අමාරුයි.
     
    • Like
    Reactions: kinkon and NRTG

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    Pissuda ban රාජපක්ෂ ඉවරයි.මහින්දා ලොක්ක ඉන්න කල් ඔහොම හරි අල්ලන් යනව.එයත් නැතිකාලෙක නාමලයට හුප්පේ තමයි.මහින්ද ලොක්කට බයේ කට්ටිය නාමලයගෙ පස්සෙන් ගියාට.ලොක්ක නැතිකාලෙක ඔක්කොම අරිනව ඕකට තියල හිටු කියල....
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Pissuda ban රාජපක්ෂ ඉවරයි.මහින්දා ලොක්ක ඉන්න කල් ඔහොම හරි අල්ලන් යනව.එයත් නැතිකාලෙක නාමලයට.............
    එහෙම වෙන එක නම් හොඳයි අඩුම රාජපක්ෂ කරදරේ හරි අඩු වෙයි නේ
     
    • Like
    Reactions: NRTG

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    යන් ගිහින් කාලා බීල හොද බිලක් දාල එමු !
    හරක් ඉතින් හරක්ම තමයි.
    පටියකට ගිහින් කාලා බීල අවා කියල නිකන් ගොනෙක් වෙන්න ඕනේ නැහැ නේ.
    ප්‍රශේනේ campain වල නෙමයි. ප්‍රශ්නේ attitude වල සහ බුද්දි මට්ටම් වල.
     
    • Sad
    Reactions: B.Chat

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    එහෙම වෙන එක නම් හොඳයි අඩුම රාජපක්ෂ කරදරේ හරි අඩු වෙයි නේ
    ඔව් බන් අනිවා බලහන් මහින්ඩ ගේම් දීපුවගෙ ඔක්කොම පලිය ගන්නේ නාමල්ගෙන්,ගොඩක් දුරට නාමලය දේශපාලනෙනෙ අයින් වෙයි මහින්දගෙ කතාව ඉවර උනාම.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    කට්ටිය රැවටෙයි ද කියලා බයකුත් තියෙනවා. මේ හොරු කට්ටියම ඊළඟ ඡන්දෙන් දෙකෙන් පෙන්නුවොත් හරි නැත්තන් සදා අනාථයි 🙄😓

    Baya wenna epaa
    Rawatenawa shuwar
    Chande kittuwa Mayina marunoth aniwaa anukampaa chanda godaak hambei